Into the Badlands [S02:E09] with Sinhala Subtitles | ටිල්ඩා විඩෝට එරෙහිව! [සිංහල උපසිරැසි සමඟ]
අද වෙනදටත් වැඩිය ටිකක් කලින් 9 වෙනි කොටසට උපසිරිසි අරගෙන ආවා,කතා මාලාවේ තව එකම එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ,සනී(Daniel Wue) FB එකේ දාලා තිබුනු විදියට තුන්වෙනි කොටසක් ඒවිද කියලා බලාගෙන ඉමුකො අපි. අද කොටස ටිකක් විශේෂයි, විඩෝ ක්විනින් සන්ධානේ එචච්ර සාර්ථක වෙන්නෙ නෑ කියලා තමයි කියන්න තියෙන්නෙ,හිතපුවත් නැති දේවල් වෙනවා කියලා විතරක් මම කියන්නම්, මොකද වෙන්නෙ කියලා බාගෙනම බලන්නකො.පුලුවන් අය වෙනදා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම්, ඊලඟ කොටසත් අරගෙන එන්නම්, මම ගියා කාටත් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
Into.The.Badlands.S02E09.720p.HDTV.x264-AVS
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12776 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub eka wada na
thank you
machan mekath S02:E05 eke saba wagema wada naha bn. “Syntax error line 158” kiyala error message ekak enawa.
thank you broo
බොහොම ස්තූතියි
me site eken film download karanna puluwand danna kenek innwanm krana widiya kiyanna puluwanda
ela bn
ela digatama sub denna
Thnx machn sub ekata
Thanks for the sub
thank you bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meke Into.the.Badlands.S02E07.HDTV.x264-FUM[ettv] me copy akata sub danna berida meke mb adu file akak
thanks bro sub 1ta
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
මොනා උනත් ක්විනින් තමයි ඩයල් එක..
පොර අනිවා සීසන් 3 එකටත් ඉන්න ඕනා.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
මටනම් හිතෙන්නෙ විඩෝ තමයි වැඩ්ඩි කියලා 🙂
අපෝ සමණලියෝ 😛
Thanks Shan Bro
Thanks Bro.
Ty malli.Gdk Pin…..
rhanks
Thank you very much Udara
sub akata thanks wawa
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
tnx mchn………….
Patta Thanks bro……
thx
Tnx mcn
Thanks bro…… Niyamai……….
Thankz saho
sab akata thanks saho
tnx mcn sub ekata..
mekanam enakam maga balan inne bn,,,
tnx mcn ikmanatama sub eka denawata…
ela saho
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
thzz bro elma ,..
Supiri… Thanks….
උප සිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…..
එළ එළ දානකන් බලන් උන්නේ.
ස්තුතී..
thanks macho denakanmai balan hitiyee