MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)එළකොමඩියක්ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමයනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

iZombie (2015) [S01 : E02] |තවත් සොම්බියෙක් සහ තවත් අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

iZombie STV1-1

මගේ නම ලිව් මෝර්, මම මැරුණා, යම්විදියකට. මට හිටියා මම පොරොන්දු උණ කෙනෙක් සහ නියම පෙම්වතෙක්. ඊළඟට මම ගියා ලෝකයේ තියෙන නරකම බෝට්ටු සාදයකට සහ මාව සොම්බියක් බවට පත්වුණා. දැන් මම වැඩ කරන්නේ මෝචරියක මොළ සමඟ සමීපයෙන්. මොළ කෑමෙන් අතුරුඵල තිබෙනවා. මට මරපු අයගේ මොළ කෑවාම ඒ කෙනාගේ පුද්ගලික ලක්ෂණ ලැබෙනවා සහ පෙනෙන දර්ශන මගින් ඔවුන්ගේ මිනීමැරුම් විසඳීමට උදව් කිරීමට හැකිවෙනවා. මම පේන කියනවා කියලා හිතන පරීක්ෂකවරයෙක් එක්ක මම වැඩ කරනවා සහ මගේ බොස්, වෛද්‍ය පරීක්ෂකයෙක් සහ මගේ රහස දන්න එකම කෙනා. මම අපරාධ විරෝධී සොම්බියක්.

හැමෝම එහෙනම් මුල්කොටස බලන්න ඇති නේද ? ගොඩාක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ අරගෙන ආවේ එහෙනම් දෙවෙනි කොටස. කොහොමද කතාව ඉතින්, සොම්බි එකක් උණාට සෑහෙන වෙනස් නේද ? සොම්බි කවදද අපරාධ විසඳුවේ කිව්වලු 😀 ඉතින් ඔයාලාට දැකගන්න පුළුවන් වෙන්න ඇතිනේ ලිව් කලින් වතාවේ මැරුණු කෙනාගේ මොළය කාලා එයාට පේන දර්ශන වලින් යන්තම් ගෑනු අය දෙන්නෙක්ගේ ජීවිත බේරගත්තා. පොලිස් මාමා නම් හිතන්නේ පේන කියනවා කියලානේ 😀 ඉතින් ඔන්න මේ පාරත් ඉතින් මොළ කෑමක් තමයි. බොහොම ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්ව මරලා දානවා පින්සලකින් ඇහැට ඇනලා. ඉතින් ඔන්න ඔය ගැන තමයි ලිව් සහ පොලිස් මාමා හොයන්නේ. ඔයාලාට මතකද පළවෙනි කොටසේ අන්තිමට ලිව් අර අනික් සොම්බිය දැකලා හීනෙන් බයවුණා. ලිව්ට නැවේදී නියපොතු පාර ගහලා මේ සොම්බිය බෝකරපු කෙනා. ඔන්න එයත් මේ වතාවේ පෙනී ඉන්නවා. එයා ලිව් වැඩ කරන තැනට එනවා. පේන විදියට එයාගේ ලොකු සැලැස්මක් තියන පාටයි. ඔයාලාට ඒක පෙනෙයි බලාගෙන යනකොට. එහෙනම් හැමෝටම මේ කොටසත් බලන්න ආරාධනා කරනවා. මීළඟ කොටසින් ඊළඟ සතියේදී හමුවෙමු.

☀ ඔබට ජය…!!! ☀

Sinbad: iZombie (2015) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qabr8lf” type=”icon” “center” newwindow=”yes”] 125 MB කොපිය මෙතනින් බාගන්න[/button]

44F9D181A2DAA0AA91E543B82608FE84CA1C948B

[button link=”http://tinyurl.com/oqnsmwr” type=”icon” “center” newwindow=”yes”] 217 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6682D03702D304EC5A3A77D0DE3D53BBF171ED1A

[button link=”http://tinyurl.com/phqoss2″ type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ED1CB305D63AD857A3A44F9EBF8AB1ACD6DE5B52
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5450 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode              All Episodes                Next Episode >>

37 thoughts on “iZombie (2015) [S01 : E02] |තවත් සොම්බියෙක් සහ තවත් අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • තරුෂ නයනජිත්

    තැන්ක්ස් කොල්ලෝ සබට

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • fatta fata fata.. thankz a lot saho… 😀

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි උපසිරැසියට. ඊළග කොටසත් ඉක්මණින් ම දෙන්න.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Supun Madhusanka (Bunny)

    S01 E03 avilla neh bn. ikmanata sub 1 denna saho….. thanks,,,,,

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි. S01E03 ඇවිල්ලා පුලුවන්නම් ඒකෙ Sub එකත් ඉක්මනට දෙන්න…

    Reply
  • Gayan Sampath

    Thanks Saho…..

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks bro….. pattai ahaa…..

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • super tv series ekak machn. thanks

    Reply
  • එල ඈ..
    ඉක්මනින්ම දීලනේ, අඩේ තාම බලන්න බැරි උනා පළවෙනි එපිය.
    කට්ටිය කියන විදිහට CW එකේ අනිත් එවා වගේම පට්ටම එකක් වගේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • සුපිරිම කතාවක් සහෝ..
    මෙිචිචර හොදයි කියලා මම හිතුවෙි නෑ…..
    සබි එකට බොහොම පිං……

    Reply
  • නියමයි super තවත් මේ වගේ sub දෙන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා,

    Reply
  • යස්මික

    දිගටම සබ් දෙමු මචෝ..
    සීරිස් එකේ බාගයක් විතර ගියාම ගන්නවා..
    බොහොම තුති කිව්වා සබට 🙂

    Reply
  • patta putaaa elaaaaaaaaaaa

    Reply
  • thanx broooooooooooooooo

    Reply
  • KP Muthukumarana

    Meka Mn Balapu Supirima TV Series Walin Ekak…
    1st Episode Ekenma Waha Wetuna…
    Plz Mekata Digatama Subs Denna….
    Keep It Up…
    Good Luck..
    Thx For Subs…

    🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • Thanks
    we are with yu!!

    Reply
  • enakam hitiye saho …. ehenam thanks godak. . . . jaya wea

    Reply
  • madusanka jayasooriya

    thanks sub ekata. digatama sub demu. jaya wewa!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *