iZombie (2015) [S01 : E04] |දූෂිත පොලිස් නිලධාරියෙක්ද ? [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ එහෙනම් සොම්බි කතා මාලාවේ හතරවෙනි කොටස. වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ මොකද මට ඕනා ඒ යන වෙලාවත් නාස්ති නොකර පුලුවන් ඉක්මණට ඔයාලාට මේක අරගෙන එන්න. මේ කොටසේ නම් ඔන්න පොලිස් මාමාගේ අතීතය එක්ක සම්බන්ධ දෙයක් එලියට එනවා. ඒ කියන්නේ එයා හොර පොලිස්කාරයෙක්ද කියලා සැකයක් මතුවෙනවා. ඒ කාටවත් නෙමෙයි අපේ ලිව්ට. එයාට එහෙම සැකයක් ඇතිවෙන්නේ ලැබෙන දර්ශන වලින්නේ. දර්ශන ලැබෙන්න නම් ඉතින් මොල කන්න වෙනවානේ. ඉතින් ලිව් මැරුණ කෙනෙක්ගේ මොලයක් කනවා ඔන්න. මැරුණ නෙමෙයි මරපු. එයාට ගුටි දීලාමයි මරලා තියෙන්නේ. ඉතින් එයාගේ මොලේ කෑවාට පස්සේ දර්ශනයක් පේන්න ගන්නවා. ඒ මේ මැරුණ කෙනා හිටපු කල්ලියේ අයකෙනෙක්ට පහරදෙන දර්ශනයක්. වැඩේ කියන්නේ ඔය අතරේ එතනට අපේ පොලිස් මාමත් එනවානේ.පේන විදියට නම් එයත් ඒ කල්ලියේ කෙනෙක් වගේ. ඉතින් ලිව් ඕක දැක්කාට පොලිස් මාමාට කියන්න යන්නේ නෑ. එයා රවී එක්ක හොරෙන්ම විස්තර හොයනවා. එහෙනම් මේ පොලිස් මාමා ඒ කියන්නේ පරීක්ෂක බාබිනෝව් ඇත්තටම දූෂිත නිලධාරියෙක්ද, එයත් ඒ කණ්ඩායමේ කෙනෙක්ද කියලා කතාව බලලාම ඔයාලා තීරණය කරන්න.
ආහ් ඒ වගේම අනික් දේ තමයි ලිව්ව සොම්බියක් කරපු කෙනා එයාගේ මොල විකුණන බිස්නස් එකත් අපූරුවට කරගෙන යනවා. එයාගේ වැඩ වල හැටිත් ඔයාලාට බලාගන්න පුලුවන් මේ කොටසේදී. එහෙනම් ඊලඟ කොටසෙන් හමුවෙමු. පොඩ්ඩක් පරක්කු උනාට ගනන් ගන්න එපා. තව සති දෙකකින් විතර පස්සේ මෙච්චර පරක්කු වෙන්නේ නෑ. ඊට පස්සේ ඉක්මණටම අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම ජය!!!!
[button link=”http://tinyurl.com/mst26up” type=”icon” “center” newwindow=”yes”] 163 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/opb4tls” type=”icon” “center” newwindow=”yes”] 222 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/qaddgck” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1984 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thnks bn sub ekata 😀
sub 1ට ස්තුතියි………..
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Thanks saho….. keep it up…..
thanks
නියමයි,sub එකට thanx
DareDevil 1tath sub karapanko 9.7 ratings.
thanks bro!
thankzz
Thanks saho…………
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
theeratha.vilayattu.pillai film eke subtitle dala sampurna karala film eka hadanna yalu…
ela kiri
yako ikmanata sub eka dapan
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela macho…thanx a
thankz a lot sahooo
ela sahoo digatama wade karagena yaman mchan….
තැන්ක්ස් බන් පට්ට
thanks saho,onna bewa
tnx machan sub ekata
jaya…………….!!!!
thanks mcho sub 1ta….digatama karanna suba pathanawa.
patta brother….
sub ekata thanks