iZombie [S01 : E10] |මැක්ස් රේජර්… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන ආවේ එහෙනම් දහවෙනි කොටස. කලින් කොටසේ ගොඩාක් දුක හිතෙන සිදුවීමක් උනා ඔයාලා දකින්න ඇති. ලිව්ගේ අලුත් පෙම්වතා ලෝවල්ට බ්ලේන් වෙඩි තිබ්බා. ඇත්තටම ඒක උනේ ලිව්ගේ අත්වැරැද්දෙන්. එයා වෙඩි තිබ්බා නම් වැඩේ ඉවරයිනේ. ඒත් දැන් උනදේ වෙලා ඉවරයි. ඇත්තටම ලිව් ඒ ගැන දැන් ගොඩාක් පසුතැවෙනවා. අද කොටස ගැන ටිකක් කියන්නම්.
අද පටන් ගන්නේ ලිව්ගෙන් පොලිසියේ කෙනෙක් ප්‍රශ්න කරන අතරතුරේ තමයි. ලෝවල් මරපු තැන ලිව් හිටිය නිසා තමයි පොලිසිය එයාගෙන් ප්‍රශ්න කරන්නේ. වැඩේ කියන්නේ පොලිසියේ ලොක්කත් ඉන්නේ බ්ලේන්ගේ සාක්කුවේනේ.කොහොමහරි ලොක්කා ඇවිත් වැඩේ යටගහලා ලිව් බේරගන්නවා. එයා කියනවා ලෝවල් දිවිනසාගෙන නිසා ලිව්ගෙන් ප්‍රශ්න කරලා වැඩක් නෑ කියලා.ඔයාලාට මතක ඇති කලින් කොටසක මේජර් එක්ක හිටපු පත්තර වාර්තාකාරිනිය. ඔන්න එයාව මේ වතාවේ මරලා දානවා. ඒකට හේතුව තමයි මැක්ස් රේජර් සමාගමේ රහස් පසුපස එයා ගියපු නිසා. ඔන්න ඔය ගැන තමයි අද කතාවේ යන්නේ.
එහෙනම් ඊලඟ සතියේ හමුවෙමු. අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජය!
[button link=”http://tinyurl.com/lz7gk8k” type=”icon” “center” newwindow=”yes”] 237 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1584 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you very much ale 10 season eka iwaraida….?
බොහොම ස්තුතියි සබ් එකට
ජය වේවා. !
Thanks Saho,…..
thanks saho,onna bewa
කතාවට බොහෝම ස්තුතියි සහෝ.
ඔන්න මමත් ගත්තා.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
thanks bro!
Thnaks !!!
sub 1ට ස්තුතියි…….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thx lot
ගොඩක් ස්තූතියි සහෝ……
ජය වේවා………!!!!!!!
Thanks sub ekata
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහො සබ් එකට
දිගටම සබ් දෙන්න ලැබේවා
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…………………..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
ලෝවන් කොල්ලා මොනවා උනත් පවු..
ලිව් හිනදා ඉල්ලන් කෑවා..
බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා..
ජය වේවා !!!
Thanks saho…..
දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…….බොහොම ස්තුතියි උපසිරසියට……………
TKS
බොහොම ස්තුතියි සහො සබ් එකට.ජය..!!
digatama deyan machooooo ela ela