iZombie [S02 : E11] with Sinhala Subtitles | වෝටර් හෙම්ලොක්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටස අරගෙනයි මේ ආවේ. වැඩි කතා නැතිව මේ කොටසේ වෙන ටිකක් කෙටියෙන් කියන්නම්. පුස්තකාලයක වැඩ කරන කාන්තාවක් ඉන්නවා එයාගේ නම ග්‍රේස් ඉතින් එයා වැඩ කර කර ඉන්න අතරතුරේ කැස්සක් හැදිලා එයා බිම වැටෙනවා. කොහොමහරි එයා මිය යනවා. දොස්තරලාටත් හේතුව හොයාගන්න බැරුව අන්තිමේ සිරුර එන්නේ රවී සහ ලිව් ලඟට. කොහොම හරි රවී ඒකට හේතුව හොයාගන්නවා.
වෝටර් හෙම්ලොක් කියලා මාරාන්තික විෂ පැලෑටියක් තමා මරණයට හේතුව වෙන්නේ. ඉතින් ඒක මෙයාගේ සිරුරට ඇතුල් උනේ කොහොමද කියලා හොයන එක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට පැවරෙන්නේ. ඒ වගේම තමයි මේජර් මරලා දාපු කෙනෙක්ගේ බල්ලෙක් එයා ලඟ ඉන්නවා මතක ඇති. ඉතින් ඒ බල්ලාගේ GPS tracker එකක් හයි කරලා තියෙනවා කියලා FBI එකේ බොසියෝ හොයාගන්නවා. ඒ සංඥාව පස්සේ එයා බාර්බිනෝව් එක්ක හොයාගෙන යනවා. තව ටිකක් එහා මෙහා උනා නම් එහෙම මේජර්ව එයාලාගේ අතට අහුවෙනවා. කොහොමහරි මේජර් එතනටත් ගැටයක් දාලා බේරෙනවා. ඉතින් තව ගොඩාක් සිදුවීම් සිද්ධවෙනවා. කතාව බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්.
ඔබට ජයෙන් ජය!!!
[button link=”https://goo.gl/x3aWVg” type=”icon” “center” newwindow=”yes”] 165 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/9UuqmD” type=”icon” “center” newwindow=”yes”] 234 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 831 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Elama brOw 😀 🙄 ThankZ 4 zUb !
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thaaannksssss Broooo
suppaa bro…
thankssssss…..
Denakan Balan hitiye bn
epi 12 hamu wemu
සබ් එකට තුති බන්
අපි වෙනුවෙන් මේ කරන දෙය ගොඩාක් වටිනවා බ්රෝ
තව තවත් සබ් කරන්න කාලය හා ශක්තිය ලැබෙවායි පතමී
෴ජය වෙවා෴
Denakan Balan Hitiye Bro
෴ elzz ෴
pattaaa Bnn sab ekata tnxx
Tnx Bro sub ekata
සබ් එකට තුති
ඊලග එපියෙන් හමු වෙමු
෴ජය වෙවා෴
ස්තුතියි සහෝ සබ් එකට…
ජය වෙවා…
thankss Bro
ane aiyala.. puluwannam The Vampire Diaries tv s ekath dennakoo..
oww bn puluwannam loku deyakk
Ela bro. Subata thnx
x files tv series ඵකට sub දෙන්නෙකා
thanks bro…………