iZombie [S02 : E18] with Sinhala Subtitles | හැමදේම එලිවෙයිද ? [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එඑහෙනම් 18වෙනි කොටස. කලින් සතියේ මේජර්ව අත්අඩංගුවට අරගත්තා Chaos මිනීමැරුම් වලට. මේ සතියේ එතන ඉඳන් තමයි කතාව යන්නේ. රවීටත් මේජර්ව ගෙදර තියාගෙන. හිටපු නිසා හිරේට යන්න වෙනවා. බොසියෝ සහ බාර්බිනෝව් මේජර්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් මේජර්ගේ වෙලාවට මැක්ස් රේජර් අයිතිකාරයා වෝන් ඩූ ක්ලාක් හොඳ නීතිඥයෙක් එවනවා. ඒවගේම තමයි වෝන් එයාගේ ලඟ ඉන්න කෙනාට මේජර්වයි ලිව්වයි මරන්න කියනවා. බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා. අන්තිම කොටසත් හැකි ඉක්මණට දෙන්නම්. ජය !!!
[button link=”https://goo.gl/a9vmtG” type=”icon” “center” newwindow=”yes”] 198 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/mbes6W” type=”icon” “center” newwindow=”yes”] 222 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2498 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට….
ඒවගේම ඔබගේ කාලය හා ශරමය කැපකරමින් ලැබෙන comment ප්‍රමානය බොහොම අඩු උනත් මග නවත්තන්නේ නතුව අවසානය තෙක් අරගෙන ආවට ස්තුතියි සහෝ….. ෴ජය෴
tnx ban
එපි20 ත් ඉක්මනට දෙන්න බන් කොටස් 2කම මට එකපාර බලත හැකියි…..
sub ekata thanks nuwantha saho jaya wewa
sub ekata tnx bro
අන්තිම එපියත් ඉක්මනටම දාපන් කොල්ලෝ…. ෴ජය෴
thanks bn
පට්ට සහෝ එපි 20 න් ඉක්මනටම හමු වෙමූ
#ඒලස්
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට තුති සහෝ අන්තිම එපියෙන් හමු වෙමු
෴ජය වෙවා෴
** tnx **
** bro **
** elz **
#Hail_Hydra