iZombie [S03 : E02] with Sinhala Subtitles | සොම්බි දන්නව හොඳම දේ ගැන. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම, ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක කරගන්න පුලුවන් උනත් ලිපිය ලියලා එවන්න වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒකයි ටිකක් පමා උනේ.
ඉතින් කලින් කොටසේ මතක ඇති බාර්බිනෝව් ලඟින් ආශ්‍රය කල පවුලක් ඝාතනයට ලක්වෙනවා. ඉතින් ඒ ගැන තවමත් හොයාගෙන යනවා. ඒ අතරේ තව පියෙක් සහ දියණියක් වාහන අනතුරකින් මැරෙනවා. ඉතින් ඒක නිකන් අනතුරක් නම් නෙමෙයි. කෙනෙක් කරපු අනතුරක්. ඔන්න ඔය ගැන තමයි අද බාර්බිනෝව් සමඟ ලිව් හොයන්නේ. ඊලඟ කොටසින් හමුවෙමු. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1674 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………………good luck …………….i zombie season 04 sinhala sub denna …………………………….
sabatah tuty……….. 😉
Thanks Sub Ekata
සබ් එකට තුති
නැවත උපසිරැසියකින් හමු වෙමු මචෝ
Thanks Bro
සබ් එකට තුති සහො
03 වෙනි කොටසෙන් නැවත මුනගැහෙමු
සිංහල උපසිරැසියට තෑන්ක්ස් සහෝ
සුභ අලුත් අවුරුද්දක් වේවා
මැක්සා බ්රෝ සබ් එකට
එලම
Comment එකක් දාන්න නම් ටිකක් පරක්කු උනා සහෝ
ස්තූතීයි සිංහල උපසිරැසියට
#ජය
තෑන්ක්ස් සහො උපසිරැසියට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ සබට
ඔබට සහ ඔබගේ පවුලේ සැමටත් ඇඩ්මින් සහෝලා ඇතුලු සියලුම උපසිරැසිකරුවන්ටත් ලැබුවාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා
සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
03 වෙනි කොටසත් ආපු ගමන් සබ් දාමු
#ජය
ඒවගේම සුභ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම….
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
Suba Aluth Awuruddak Wewa bro…
Thanks Bro Sub ekata..
Suba Aluth Awuruddak Wewa
sabata tuty, obata jaya…….
thx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසට බොහොම ස්තුතියි නුවන්ත.
පලවෙනි සීසන් දෙක බැලුවා
තුන්වෙනි එකත් බලන්න ගන්න ඕන 😀
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
03 වෙනි කොටසෙන් හමු වෙමු එහෙනම්
ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට හා ඔබ පවුලේ සැමටත්…
සබ් එකට තුති කොල්ලෝ
ඊලග කොටසෙන් හමු වෙමු
සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ…
සින්හල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…