MENU

AllFeatured ArticlesSinhala SubtitleTVක්‍රියාදාමනාට්‍යමයවික්‍රමාන්විතවික්‍රමාන්විත (TV)විරාජ් කුරුප්පුආරච්චිසිංහල උපසිරැසි

Jekyll And Hyde (S01:E08) with Sinhala Subtitles | මොරායි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Jekyll-&-Hyde-(TV-Series-2015)

හත්වැනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට 
1) ක්ෆ්රි කියන මැස්ස රවීගේ ඇග ඇතුලට රිංග ගන්නවා.
2) රොබට් රවිව බෙරා ගන්න උත්සහ කරනවා 
3) හයිඩි බුල්ස්ට්‍රොයිඩ්ව  මොඩය කරලා එයට ඕනි දේවලි කරගන්නවා  .
4) උරණ මැස්සව හයිඩි මරල දානවා . 
 අද එතැන් සිට…….
 
අද කොටසේ  වැම්පයර් තර්ජනයකින් ලන්ඩන් බියෙන් අලලී යනවා. හැබැයි මූ නිකම්ම වැම්පයර් කෙනෙක් නෙමෙයි ඒ මොකෙක්ද කියලා වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,
ජය෴

Jekyll & Hyde (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/EX7X3n” type=”icon” “center” newwindow=”yes”] 202 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

739EB5C53AC7C28200E30E2ADAFE79D8A07B76EC

[button link=”https://goo.gl/X67mbZ” type=”icon” “center” newwindow=”yes”] 227 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

906998AF9E61F99697B6640C75E83A7DAB5B1516
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1482 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/VirajKAra.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                <<Previous Episode                    All Episodes                  Next Episode >>

7 thoughts on “Jekyll And Hyde (S01:E08) with Sinhala Subtitles | මොරායි. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sherlock tv series eka denna beridooo….

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *