Kajaki (2014) | මරණයේ දේශය. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් තවත් ෆිල්ම් එකක් අරන් ආව. මුලින්ම මේ ෆිල්ම් එක ගැන කිව්ව සමීර සහෝ ට ගොඩක් ස්තුති. හිතුවට වඩා ටිකක් අමාරු වුණා වැඩේ. මොකද මේ ෆිල්ම් එකේ මිලිටරි වචන ගොඩයි. නොදන්න ඒවා හොයන්න වුණා. ඒක නිසා අනික්වට වඩා ටිකක් හෙමිට තමයි ඉවර කරන්න වුණේ. මේ කථාව සත්‍ය කථාවක් ඇසුරින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ෆිල්ම් එක බලද්දි වුණත් අපේ රණවිරුවන් මුහුණ දුන්න වීර ක්‍රියා අපිට දැනෙනව. ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. ඒක මම බය නැතුව කියනවා. 2014 ආපු මේ ෆිල්ම් එකට IMDB රේටින් දැනට 7.2ක අගයක් තියනව. මාක් ස්ටැන්ලි, ඩේවිඩ් එලියට් වගේ නළුවන් විසින් රඟපාන මේ ෆිල්ම් එකේ අන්තිමට මෙයාල රඟපෑවේ සත්‍ය කථාවෙ කවුරුන්ගේ චරිතයටද කියල පෙන්නනව.ඉතින් ඒ ටිකත් බලන්න. දැන් කතාව ගැන කියන්නම්.
2006 දකුණු ඇෆ්ගේනිස්ථාන ප්‍රදේශයේ කජාකි වේල්ල ආසන්න ප්‍රදේශයේ තමයි මේ සිද්ධිය වෙන්නෙ. එහෙදී සොල්දාදුවන් කිහිප දෙනෙක් සතුරන් ආක්‍රමණය කරන්න තැනක් හොයාගෙන මුර සංචාරයක යනව. යන අතරතුර එක්කෙනෙක් බිම්බෝම්බෙකට අහු වෙනව. කකුල දණහිස ලඟින් වෙන් වෙනවා. ඒ පිපිරීම සිද්ධ වෙන්නෙ කඳු වලින් වටවුන තැනිතලා තැනක. ඒ හරියට වාඩි කියල තමයි කියන්නෙ. මේ බිම්බෝම්බ වසර විසි පහකට පමණ පෙර රුසියන් වරුන් දාපුවා කියල තමයි කියන්නේ. එතැනදී කඳු නිසා මෙයාව උස්සගෙන යන්න බෑ. මොකද කන්දෙ බෑවුම නිසා ලේ ගැලීම වැඩි වෙන්න පුළුවන්. ඉතිං මෙයාගෙ උදවුවට ගොඩක් සෙබළු එතනට එනවා. තව ප්‍රශ්නයක් තමයි ඒ ස්ථානයේ ඉඳන් සන්නිවේදනය කරන්න බෑ. කකුල නැති කෙනා ගෙනියන්න නම් වින්ච් එකක් ඕනේ. ඒ කියන්නේ හෙලිකොප්ටර් එකට ලෙඩාව දාගන්න ඉහලට උස්සන කඹේ වගේ එක. ඉතිං මෙතන මෙයාල කොටු වෙනවා. පැය ගානක් මෙතන එකින් එකා ජීවිතේ අවදානමේ දාගෙන තමන්ගෙ සහෝදර සොල්දාදුවන්ට උදවු කරනව. ඒ බිමේ අඩිය තියනව කියන්නෙ මරණයට අත වනනව වගේ වැඩක්. ඔයාල හිතයි මම මුළු කතාවම කියනවද කියල. නෑ නෑ. මේ විදිහට තමයි කථාව ගලාගෙන යන්නෙ මේක සාරාංශයක් විතරයි. සම්පූර්ණ කතාවම බලන්න ඕනේ කොහොමද මේ අවදානමට වීර රණවිරුවන් මුහුණදෙන්නෙ කියල.
එහෙනම් ළඟදීම තවත් ෆිල්ම් එකක් එක්ක හමුවෙමු. හැමෝටම ජය!!!
[button link=”http://tinyw.in/JjgB” type=”icon” “center” newwindow=”yes”] 800 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4002 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub file damage kiyala watenne
Thanks
Thanks mcn
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ස්තූතී සහෝ
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks
thanks brother
ස්තූතී සහෝ ඔබලා කරන මේ සේවාවට ගොඩාක් ස්තූතී……………. 🙂
Thanks bro… good one !!!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you
ඔන්න මාත් ගත්තා………….
සිංහල සබට බොහොම ස්තූතියි.
thanx maduuuuuuu .god bless !!!!!
thanx maduuuuuuu
thankzzzzzzzzzzzzzzz
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
නියම ෆිලුමක් වගේ.. අනිවා බෑමක් තමා… සබට තැනක්ස්…. දිගටම දෙන්න
niayamai…supiri 1k..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Saho….. Patta Aaaa……
Thanks sab eketa saho.. Good luck.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Thanks
පට්ටයි මචෝ.
සුපිරි ෆිලුමක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
mekanam patta.denakan balan hitiye.tnx sahoo
sabata thanks saho…digatama mewage ela films denna
ගොඩාක් ස්තූතියි
ela
Niyamayi. Sub ekata Thanx.
elz tnx
thank you very much saho…!!!
නියමයි…………… කොල්ලෝ
එල…… එල…….
සුපිරි ෆිලුමක් වගේ. අනිවා බෑමක් තමා. Thanks.
tnx Sub ekata
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
Thanks…
wedi wage sub denawa neh eka digata. Ohoma yamu. Thnkx.
සුපිරි bro
නියමයි නියමයි සහෝ.
සුපිරි ෆිලුමක්.
මං මේක අනිවා බලන්න ඕනේ කියාමයි හිටියේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!
patta film ekak wage onna mama issellama gaththa thanks bro.good luck.ummaaaaaaaa