MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමය (TV)බලන්නමංජුල රත්නායකවාර්තාමය (TV)සිංහල උපසිරැසි

Kingdom of Plants 3D [S01- E02] | රහස් විසඳමින් (Solving the secrets) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.5/10. From 2 votes.
Please wait...

Kingdom Of Plants

පළමු කොටස ආසාවෙන් බලන්ඩ ඇති කියල හිතනවා.මොකද මල් වලට කවුද අකමැති.ඉතින් මේ දෙවන කොටසත් එවැනිම වටිනා රූප පෙළක් ඔබ වෙත ලබා දෙනු නොඅනුමානයි. මේ කොටසින් ඔබට ශාක රාජධානියේ දඩයක්කරුවන් දැකගත හැකියි.ඔවුන් තමන්ගේ උපායන් යොදාගෙන සතුන්  අල්ලන හැටි ඔබ පුදුමයට පත් කරාවි.

ඒ විතරක් නෙවෙයි, ශාක වල මල් සතුන්ට කොහොමද පේනවා ඇත්තේ කියන ප්‍රශ්ණ‍යට අද උත්තරේ බලාගන්න පුළුවන්. වැඩි විස්තර ඕනි නෑ. අරගෙනම බලන්න. හමුවෙමු ඊලඟ කොටසින්.

Kingdom of Plants 3D (2012– ) on IMDb

 

 

[button link=”http://i.oc.gs/byala” type=”icon” “center” newwindow=”yes”] 407 MB  (1.16 GB) BR කොපිය මෙතනින් බාගන්න[/button]

fd68fda08d670f23976776c8c17eb2d75c43e630
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2730 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/මංජුල-රත්නායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “L.මංජුල රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

     << Previous Episode              All Episodes                       Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

30 thoughts on “Kingdom of Plants 3D [S01- E02] | රහස් විසඳමින් (Solving the secrets) [සිංහල උපසිරැසි සමඟ]

  • ගොඩක් ස්තුතියි. මේ වගේ වාර්තා වැඩසටහන් සඳහා දිගටම උපසිරසි ලබාදෙන්නට ශක්තිය ලැබේවා..

    Reply
  • Navanjanaishan

    Thanks for sub!!!

    Reply
  • කියන්න දෙයක් නැ සුපිරි… බොහෝම ස්තූතියි මේවා අපිට සිංහලෙන් ගේනවාට

    Reply
  • Inoka Perera

    බොහෝ ස්තූති අනික් තොටසත් ඉක්මණට දෙන්න

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • niyamay macho, amuthu widiye wadak ela, thanks

    Reply
  • torrentz wala david atenbarough kingdaom of plants wala FUM uploderge torrent 1 ganna.

    Reply
  • ලින්ක් එක වැඩ නෙත්නම් ටොරන්ට් ස්ර්ච් එන්ජින් එකේ කින්ඩම් ඔෆ් ප්ලැනට් කියල ස්ර්ච් කරන්න………

    Reply
  • බොහොම ස්තූතියි මංජුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන් එල
    සබට තුති
    ඔබට ජය……………….

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • Download links are not working

    Reply
  • ටොරන්ට් එක ආපහු චෙක් කරනවද? මම කිපවතාවක් ට්‍රයිකරා.. එරෝ එකක් එනවා…

    Reply
    • torrentz wala david atenbarough kingdaom of plants wala FUM uploderge torrent 1 ganna.

      Reply
  • ගොඩාක් ස්තුතියි මංජුල සහෝ… පලමු කොටස ආසාවෙන් නැරබුවා.. මේවැනි වැඩසටහන් වලට සබ් දෙන එකනම් ලොකු පිනක්.. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!

    Reply
  • Thank you very much shao..!!!

    Reply
  • niamai ban
    ilaga ekah ikmantama denda

    Reply
  • නලින්

    ස්තුතියි මංජුල සහෝ

    ජය වේවා!

    Reply
  • එල මචන්,1 කොටස ආසාවෙන් බැලුවා ස්තූතියි.හිතුවට වඩා හොඳ වැඩසටහනක් මේක.ස්තූතියි..!

    Reply
  • ela macho ela hoyagaththa 😀 thanks machoo .. meke thawa kotasak ekak thiyeda ?

    Reply
  • machoo meke torrent link eka wada na bn :'(

    Reply
  • lassanai thanks ithiri tkak demu

    Reply
  • ගොඩාක් ස්තුතියි ඉක්මනින්ම මේ කොටසත් දුන්නට……

    Reply
  • pasanmahee

    Niyamayi mcn. Documentary aniwa blanava

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *