MENU

AllFeatured ArticlesSinhala SubtitleTVආද‍ර කතා (TV)එළ (TV)ජපන් (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහෙළිලි හේමමාලි

Koinaka (Mini-Series 2015– ) [S01 : E08] Sinhala Subtitles | අටවන කොටස – ප්‍රේම තරඟේ.. [සිංහල උපසිරැසි සමග]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

අකාරිගේ ජයග්‍රහණය සමරන්න හිතාගෙන අවෝයි ලෑස්ති කරපු හැමදේම ගඟට කපපු ඉණි වගේ වුනා නේද? අවෝයිගෙ හිත සෑහෙන්න රිදුනා. ඒ අස්සේ අවෝයිගෙ නොසැලකිලිමත්කම නිසා ආයතනෙන් පවරපු වැඩකුත් එයාට මඟ ඇරුනා. මේ නිසා අවෝයිට සෑහෙන්න බැනුම් අහන්න වුනා. ඒ විතරක් නෙවෙයි, මරිකෝ නෝනා අවෝයිට කතා කරලා පිහිනුම් උපදේශක රස්සාවකට යන්න කියලත් කිව්වා.

බලාපොරොත්තු සේරම බිඳ වැටිලා හිටිය අවෝයිගේ හිතට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවේ අකාරි. කොකොනේව වෙනත් රෝහලකට මාරු කරන නිසා එයාට මල්වෙඩි සැණකෙළිය මඟ ඇරෙන බව දැන ගත්ත අකාරියි, ශෝතයි දෙන්නා කොකොනේ වෙනුවෙන් දෙයක් කරන්න හිතුවා. ඒකට උදව් කරේ අවෝයි. මතක ඇතිනේ, මේ තුන්කට්ටුවේ මහන්සිය නිසා බිහි වුන අපූරු සැණකෙළිය! කොකොනේ එයාගෙ හිතේ තිබුන හැඟීම්, යුමාට කිව්වා. ඒ විතරක් නෙවෙයි, අකාරිටයි-ශෝතටයි ඒ වෙනුවෙන් ස්තූති කරා. පසුතැවිලි වෙන්නෙපා කියලත් අවවාදයක් දුන්නා. ඒ අවවාදෙ තදින්ම හිතට වැදුනේ ශෝතට. අන්තිමේ ශෝතා, අකාරිට විවාහ යෝජනා කරා. මේ සේරම අහම්බෙන් වගේ බලා ඉඳපු අවෝයි කබලෙන් ලිපට වැටුනා.

අවසාන කොටස අරන් එන්නම්.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

Koinaka.EP08.720p.HDTV.x264.AAC-DoA

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 787 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

 

15 thoughts on “Koinaka (Mini-Series 2015– ) [S01 : E08] Sinhala Subtitles | අටවන කොටස – ප්‍රේම තරඟේ.. [සිංහල උපසිරැසි සමග]

  • ස්තූතියි ජයෙන් ජයම වේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    එල

    Reply
  • Udara Damith Dissanayaka

    තැන්ක්ස්

    Reply
  • plzzz meeke dawnload link ekak dfenawada plzzz

    Reply
  • Nisal samudra

    Plzz…direct link ekak dennako..kata 8tama

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Chanu mikhail

    haiyoo thawa 1kai., thanx.,

    Reply
  • තව එක කොටසයි. ඊට පස්සෙ ආයෙ බලන්න එකක් නැතිවෙනවා
    අකාරි මැරෙනව කියල නම් දන්නවා

    Reply
    • අකාරි මැරෙන්නෙ නම් නෑ මයුර සහෝ.
      ඒත් එක්තරා කරදරයක වැටෙනවා කියල නම් කියන්න පුලුවන්.. 😀

      Reply
  • Akarige hadawatha kaatada.??
    thanks akke sub ekata..
    Good luck..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *