Laila Majnu (2018) Sinhala Subtitles | අප වෙන් කළ දෛවයම, අප එක් කළ අපූරුව [සිංහල උපසිරසි සමඟ]
“දෛවය”
හරිම පුදුමාකාරයිනේ?
දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා.
ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව,
ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ,
“මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා”
ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ….
ඒත් එහෙම දෙන්නෙකුට,
ලේසියෙන් එකතු වෙන්න,
අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙන්නෙ නෑ නේද?
ඒක එහෙම ලේසි පහසු වුණා නම්,
‘දෛවය’ කියන මාතෘකාව මෙච්චර රසවත් නොවෙන්න තිබ්බා.
‘දෛවය’ විසින්ම එවැනි ආදරයකට ‘අකුල්’ හෙළන තරමටම, බාධා වැඩි කරන තරමටම,
ඒ ආදරය තව තවත් ශක්තිමත් වෙනව නේද?
සමහර විට ඒ ආදරය මේ ජීවිතයේදී එකතු නොවෙන්නත් පුළුවන්.
ඒත් ඊළඟ ආත්මයේදී, ඒ ආදරය පෙරටත් වඩා ශක්තිමත්ව, ආදරණීයව එකතු වෙන්න පුළුවන්.
ඒ නිසා තමයි මං මුළින්ම කිව්වෙ, ‘දෛවය’ හරිම පුදුමාකාරයි කියලා…..
“ඔබ සුරඟනන්ටත් වඩා අගනේය,
මුළු ලොවටම ඔබ තරම් අයෙක් නොවේ,
අවසන, අප මේ සටන ජයගත්තා.”
එන්න…..අපි සැරිසරමු….සුන්දර කාෂ්මීරයේ, රමණීය කුඩා ගමක….
මේ කථාව ඔයාගෙ හදවතටම කථා කරනවා සහතිකයි….
මොකද මේක තවත් එක් ආදර කථාවක්ම නොවන හින්දා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7744 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks !!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks
තැන්ක්ස්..
මේ film එකේ subtitle දැම්මට.
මන් හොයය හිටපු film එකක් මේක.
daas dev 2018 movie එකටත් subtitle දෙන්නකො.
Thank you so much brother….❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තුති වේවා…
දිගටම සබ් දෙමු ආ…
ජය!
thanks
අමුතුම තාලයේ පැහැදිලි කිරීමක්. ඒ නිසාම බාගන්න හිතුනා. බලමු කොච්චර හොඳයි ද කියලා
Sub akata thanks
Future man tv series akath karannako.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
thanks..
උපසිරැසියට බොහොම ස්තූතියි…
Request…
Yamla Pagla Deewana: Phir se – 2018