Legend of the Seeker [S02 : E07] | මළවුන්ගෙන් නැගිටීම [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ හත් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යනගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පසුගිය කොටසෙදි දඩයමේ යෙදිලා ඉන්න රිචඩ් සහ කාරා එක්තරා ගෝත්‍රයකට උදව් වෙනවා ඔවුන්ව වහල්කමට ගෙනයන්න පැමිණි වහල් වෙලෙන්දන්ගෙන් බේරගෙන. මේ ගෝත්‍රය ඉතාම සාමකාමි ගෝත්‍රයක්.තමන්ව මරා දැම්මත් වහල් කමට ගෙනගියත් සටන් නොකරන තරමෙ සාමකාමි ගෝත්‍රයක්. ඔවුන්ව හඳුන්වන්නෙ රැකගන්නො කියලා. රෝගො රැකගන්නන්ගෙ නායිකාව සීකර්ට ස්තුති කරලා උදව් ප්‍රතික්ෂේප කරනවා.සාමකාමිව සිටින ඔවුන්ට
වුවමනා වෙන්නෙ සටන් වලින් ඈත් වෙලා ඉන්න විතරයි. ඉතින් සීකර් සහ කාරා ඔවුන්ගෙන් ඉවත් වෙලා ආවත් සීකර්ට මඟ පෙන්වන මාලිමාව සිය දිශාව වෙනස් කර දක්වනවා. අළුත් දිශාව පෙන්වන්නෙ රැක ගන්නන්ගෙ කඳවුර දෙසට.මේ අතරෙ සීකර් හොයාගෙන එන රෝගාගෙ පුතා කර් තමන්ව අතහැර නොයන ලෙසත් තම ගෝත්‍රය ආරක්ෂා කරගන්න තමන්ට සටන් උගන්වන ලෙසත් ඉල්ලා සිටිනවා.ඉතින් රිචඩ් සහ පිරිස තීරණය කරනවා
සටන් ඉගෙනගන්න කැමති අයට ආරක්ෂාව උදෙසා සටන් පුහුණු කරවන්න. ඒත් මේ රැකගන්නො කියන්නෙ කාලයකට ඉහත හිටිය පැනිස් රහ්ල්ට බන්ධනය වුන දරුණු රණශූරයින් පිරිසක්. මෙයාලව සටන් කිරීමෙන් ඈත් කරලා තියන්න පැරණි මායාකරුවන් මායා බන්ධනයක් කරලා තියෙන්නෙ.සෙඩ් විසින් මේ බන්ධනය ඉවත් කිරීමෙන් පස්සෙ මෙයලා රිචඩ්ට බන්ධනය වෙනවා. මොකද,රිචඩ් කියන්නෙත් රහ්ල් වංගයෙ කෙනෙක්. රිචඩ් අසිපතේ
පාලනයට නතු වීමෙන් ඇතිවන වියරුවෙන් මෙයාලා මහා සංහාරයක් පටන් ගන්නවා. රිචඩ් විසින් කාරාට පවා පහර දෙනවා. අවසානයෙදි සෙඩ් රිචඩ්ට තේරුම් කරවන්න සමත් වනවා.ඒ වගේම අසිපත නැවත පාලනය කරගන්නත් රිචඩ්ට හැකියාව ලැබෙනවා.
ඉතින් මේ කොටසෙදි හදිසියෙන්ම රිචඩ් ඇතුළු පිරිසට නැවතත් ඩහරාන් සෙබළු පහර දෙන්න පටන් ගන්නවා.යුද්ධය අවසන් වෙලා තියෙද්දි ඒ වගේම රහ්ල් වංශයෙ සිහසුනට නියම උරුමක්කාරයා වන රිචඩ්ට ඩහරානුවන් පහර දෙන්නෙ ග්‍රික්ස් නැමැති සෙනෙවියාගෙ සිහසුන පැහැර ගැනීමෙ කුමණ්ත්‍රණය නිසා.ඩහරානු සෙනවියන් එකිනෙකා සමඟ සටන් වැදිලා.මේ අනෙත් සෙනෙවියන් යටත් කරගන්න ග්‍රික්ස් කොඳුරන්නො පාවිච්චි කරන්නයි යන්නෙ.
ඉතින් අපේ වීරයො කණ්ඩායම යනවා ග්‍රික්ස්ව හොයාගෙන ඔහුව නවත්වන්නත් ඔහුට කොඳුරන්නො ලැබුනෙ කොහොන්ද කියලා දැනගන්නත්. ඒ වගේම ඔයාලට තවත් පැරණි හුරු පුරුදු චරිතයක් ආයෙ මේ කතාවෙදි මුණගැසෙනවා. පළමු කතාමාලාවෙදි ඔයාලට හමුවුන චරිතයක්. ඉතින් බලන්නකො එයා කවුද,මොනවද කරන්න යන්නෙ කියලා.
එහෙනම් රසබර තවත් කොටසක් සමඟ හමුවන තුරු අදට මම ඔබෙන් සමු ගන්නම්.ඔබට ජය හා සතුට..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/48o3″ type=”icon” “center” newwindow=”yes”] 175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c47bdd67e8874b4cdd9342041225ccd559ea2564
[button link=”http://tinyw.in/1taW” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
e327f0566ee78c325570f0cbd6a8d6987deed0db
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13289 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/rv.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks….
thanq…
thanks bro
jayawewa..!!!
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
niyamay. ko anith tika
නියමයි
ස්තූතියි
saho sub parakkui ne. phone line eke ledakda ayeth. 08 weni kotasa kawadada denne
ikmanata sub tika danna.balagena idalama epa wela den.
එල මචං උබේ මහන්සියට අපෙන් තුති
niyamai machooooo supere ikmanata anith tekath ona machoo
Thanks
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. වෙනදා වගේම මෙන්න අදත් පරක්කු වෙලා ඇවිල්ලා බාන්න දානවා. ජය෴෴ 😛 😛
Thnk u sooo much..dude
bohoma stuti saho… .
බොහොම ස්තුතියි…!!! ^_^
කැලුම් රණවක thanks sab ekata,me auruddewath iwara karanna balanna macho
වේගෙ මදි වගේ නේ සහෝ
කොහමඋනත් සබට තුති
Parakku Machan Sub tika … apinam balala iwarai sub nethiwama …… 🙁
thanks machan,anith kotas wala sub ikmanata denawa nam godak hodai,again thank you.
බොහොම ස්තුතියි සහො 😛 ජය
එල කොල්ලෝ
සබට තුති
ඔබට ජය………
බොහොම ස්තුතියි සහෝ..මම නම් මග බලන් ඉන්නේ ඉතිරි කොටස් ටික දෙනකන්…පුලුවන්නම් ඉක්මනට දෙන්න සහෝ…
thanks machan…
niyamai
thanks for you good luck.
Niyamaaaiii… ilaga ekath ikmantama demune..
Thanks… good luck…
thanks..kalum saho..digatama denna ..jaya wewa..
thanks machan
thanks
Sub walata thuthi…..digatama sub demu saho
thaaanks aiye.ikmanata denna.
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thaz niyamai suba patum sub akata………..
degatama ona onna bawa…