Line Walker (2016) AKA Shi Tu Xing Zhe with Sinhala Subtitles | රහස් විමර්ශනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඔන්න කාලෙකට පස්සෙ සුපිරිම භාන්ඩයක් ගෙනාව. මේක මගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් කරන සිව්වන උපසිරසි ගැන්වීම. පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි කෝකටත්.
කතාවට හැරුණොත්, CIB(Criminal Intelligence Bureau) එකේ රහස් පොලිස් නියෝජිතයන් වගයක් කුඩු බිස්නස් අල්ලන්න රහස් මෙහෙයුමක් කරගෙන යනව. මේ අස්සෙ මෙයාලගෙ CIB ප්‍රධානියා මැරෙනව. හැබැයි මැරෙන්න කලින් රහස් මෙහෙයුමේ නියෝජිතයන්ගෙ අනන්‍යතා සහිත විස්තර පොලිස් පරිගණක ගබඩා වලින් මකනව මේ ප්‍රධානියා. මේ නිසා පොලීසියටවත් මේ රහස් නියෝජිතයන් කවුද කියල හරියට හොයා ගන්න බැරි වෙනව.
මේ රහස් නියෝජිතයිනුත් කුඩු ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නෙ තොරතුරු රහසින් ගන්න ඕන නිසා. එයාලව පොලීසිය හරියට හොයා ගත්තොත් තමා කුඩු ජාවාරම් කාරයින්ව අල්ල ගන්න උදව් ගන්න පුලුවන් වෙන්නෙ. ඒත් පොලීසියට ඇත්ත රහස් නියෝජිතයො කවුද කියල තහවුරු කර ගන්න බැරුව එයාලව හොයන්න වෙනම මෙහෙයුමක් කරවා. මේ අස්සෙ බ්ලැක්ජැක් කියල එක රහස් නියෝජිතයෙක් පොලීසියට තමන් හඳුන්වා දෙනවා. ඒත් එයාටත් අනන්‍යතාව ඔප්පු කරන්න බැරුව එයා කියන දේවල් පොලීසිය එක පාරට විස්වාස කරන්නෙ නෑ.
බලන්නකෝ පොලීසිය රහස් නියෝජිතයින්ව හොයා ගනීවිද ? ඒ රහස් නියෝජිතයින් තාමත් පොලීසියටද වැඩ නැත්නම් සල්ලි නිසා එයාලත් කුඩු බිස්නස් එකටම බැහැල ද ? බ්ලැක්ජැක්ට මොකක් වේවිද ? කියල.
මේක මාර කුතුහලයක් ඇති වෙන ෆිල්ම් එකක්. අන්තිම වෙනකන්ම ෆිල්ම් එක බලන්න වෙනව සමහර කරුණු පැහැදිලි කර ගන්න නම්. ඇතිවෙන්න වෙඩි තබා ගැනීම්, ද්වන්ධ සටන්, විහිළු එහෙම ෆිල්ම් එක පුරාවටම දකින්න පුළුවන් වගේම අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් මේක බලල.
එහෙනම් මන් යනව. හොඳ නරක එහෙම කියල අදහස් දක්වල යනවට මන් හුඟක් කැමතියි.
ඔබ සැමට ජය !
Due to copyright issues, we do not provide any torrent links.
Line Walker 2016 MANDARIN 720p BRRip 800 MB – iExTV
Line.Walker.2016.BRRip.480p.x264.AAC-VYTO
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6248 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/PrabuddhaKulathunga-e1486773746934.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for sub!
බොහෝම ස්තූතියි සහෝ ජයවේවා…!!!
Ela
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
මේකෙ දෙවනි කොටසටත් සබ් එක දෙන්න 🙂
Film eka koi..eka ganne කොහින්ද ?..
Ela ela
elama 😀 😀
ayye oyath? 😀 ela aa
nikamata kara tikak maat 😀 😀 thank u bro.. 😀
elama mcn
elama
උපසිරැසියට බොහෝම ස්තුතියි
😀 😀
thanks broo
ela 😀 😀
Ela…..thnx….
ela 😀
පට්ට ගොන් නේද? film එක
😛
කොරියන් ෆිලුමක් උනාට පට්ට නේ බන් . මෙන්න බාගන්න දැම්මෝ . ජයවේවා ප්‍රබුද්ධ සහෝ …
ඔව් බන්.කොරියන් උනාට අවුලක් නෑ මේක. 😀
Patttaaaaaaaaaaaaaaaaaaaaaa
😀 😀 😀
elama saho thanks
patta
elama 😀
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
😀 😀
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
එලම
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela saho..
thnx bro…
ela
Thank you very much
😀 😀
Super..
😀 😀 😀
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
උත්සාහ කරනනම් ඒවත් ටික ටික දෙන්න. 😀
බොහොම ස්තූතියි සහෝ
ela 😀
Thank bro sub ekata. Jayawewa..
😀 😀