Love Rain [EP 06] | අලුත් ආදරය… [සිංහල උපසිරැසි සමඟ]
ඉස්සේල්ලාම බයිස්කෝප් අඩවියට 5 වසරක් පිරිම නිමිත්තෙන් මගේ උනුසුම් සුභපැතුම් එක්කරනවා…
එහෙනම් කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ.අපි අර මුල 1, 2, 3, 4 කොටස් වල තිබ්බ කතාව 4 වෙනි කොටසෙන් පස්සෙ අවසන් වෙනවා. පස් වෙනි කොටසෙ ඉදන් පටන් ගන්නෙ ඉන්හාගෙ පුතා වන ජොන් සහ යුන්හෙගෙ දුව වන හානා ගේ ආදර කතාව. මටනම් කලින් ආදර කතාවට වඩා මේ ආදර කතාව අල්ලලා ගියා. කලින් කොටසෙ උනෙ හානා සහ ජොන් දියමන්ති හිම වස්නය බලන්න ගිහින් ජොන්ට උන අකර තැබ්බයනෙ. මෙ කොටසෙන් වෙන්නෙ ජොන්ගෙ හිත හානාට තවත් ඇදෙන එක. අර කතාවත් ඇත්ත වෙනවා වගෙ තමයි පෙන්නෙ. දියමන්ති හිම වස්නය දෙන්නෙක් එකට බැලුවොත් ආදරයෙන් පෙලෙනවා කියලා. හැබැයි ඉතින් ජොන් ගෙ ටිකක් ලොකු සීන් තියෙන නිසා හානාට ඒවා අල්ලන්නෙ නැහැ. මෙ කොටසත් ඇත්තටම මාර ෆන්. කට්ටිය එහෙනම් බාගෙන බලන්නකො.
තව එකක් කියන්න තියෙනවා. කට්ටිය මේ කතාවෙ කොටස් ටික දෙනකන් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා කියලා දන්නවා. කොටස් ටික ටිකක් ඉක්මනට ගෙන්න බැරි වෙන්නෙ මම මේ වර්ෂයෙ උසස්පෙල විභාහගෙට ලියන නිසා පොඩ්ඩක් කාලය අඩු එක. එක නිසා අනිවා පුලුවන් ඉක්මනටම අනිත් ටිකත් ගේනවා. එහෙනම් කට්ටිය මේ කොටසත් බලන්නකො. ඊලඟ කොටසත් අරන් ඉක්මනට එන්නම්. ජය වේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5363 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
බොහොම ස්තුතියි
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තුතියි
සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
නියම කතාවක් .
Ela kiri kathawa. thanks for sub,”
ikmanata anith ewath denawada saho.balagenna inne denakam
අයියා සුපිරි කතව මම 20 ම බෑවා.
20 කොටසට English sub ගන්න link එකක් දෙන්නකො .
tharidu patto ikmanata kathawa dennako…..
balagena inne …
hode
patta
ane brother ikmanata anith tikath denna. sub nathuwa hari amaruwen hitiye thanx ^_^
ඇගිලි ගැන ගැන හිටියේ මේක එනකන් thanks සහෝ
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
fattai machan.. anith sub tikath denakan api balan innawa….
A/L hodata kara ganna machan..ok
sathutui sathutui .puluwannm thama 2k 3k ikmanata dammoth bohoth sathutui
love rain..
එල ඈ
සබට තුති
ඔබට ජය………..
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..
lassana kathawak… balanna patan gaththama iwarayak na… ada mama epi 11 iwara kara… sub ekath dena eka hodai.. thanx
thanks saho,,,,jaya wewa!!!
thanks for sub.
parakku unata kamak na.
okkoma denna
ela ela bro..sub dena gamanma” exam”ekath goda da gannooo..thanks..macho
ela ela saho jaya wewa
ආදර වැස්සෙ තෙමිලා තෙමිලා, දැන් පිහිද ගන්න වත් හිතක් නෑ. ඉක්මණට අනිත් ටිකත් දියන් පුතේ.
ජය වේවා!
වැස්සට තෙමිලා හෙබුරුස්සාව හොදවුනා විතරයි 😀
දැන් ආයි තෙමෙන්න වෙනවා 😛 එලකිරි තරිදුවා 😀 ජය
SUPIRI KATHWA ANE EP IKMANATA DENNAKOOOOOOOOO
hari hari, hoya gaththa, thanxxxxx aaaaaaaaaaaaaa……………………..
niyamy,, thanxxx…. balan hitiye, eth meke 4, 5y kooooo