Lucifer [S03 : E17] Sinhala Subtitles | ගිණි කෙළි සහ මළකෙළි! [සිංහල උපසිරැසි සමඟ]
අද අරගෙන ආවේ ඔයාලා මඟ බලාගෙන හිටපු ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් ඒකෙ 17 වැනි කොටසේ සිංහල උපසිරැසිය. වැඩි අතුරු කතා නැතුව මෙහි කතාව ගැන යමක් කිව්වොත් මේකෙදි පොප් ගායිකා ඇසාරාගේ ජීවිතය තර්ජනයට ලක්වෙන අන්දමේ සිදුවීමකට මුහුණ පානවා. එක දර්ශන වාරයකදී ඇසාරා වගේ ඇඳගෙන රංගනයේ යෙදුනු ආදේශක නර්තන ශිල්පිනියක් අධි බලැති ගිණිකෙලි ප්‍රහාරයකට ලක්ව අවසන් හුස්ම හෙළනවා. මේ සිදුවීම ගැන පරීක්ෂණය භාරවෙන්නේ ක්ලොයිට. මුලිකව මේ පරිෂණය ගැන තමයි අද කතාව. මේකෙදි ලුසිෆර් ක්ලොයිට එතරම් උදව් කරන්න කැමති නැහැ ඇයගේ ජීවිතය අවදානමේ හෙලන්න අකමැති නිසා. කෙසේ වෙතත් මේ පරීක්ෂණය ඉදිරියට යන අතරේ ඇසාරාව සුවපහසු ලෙස ආරක්ෂිතව තියාගන්න ලුසිෆර් උත්සහ කරනවා. මේ අතරේ ඇසාරා වෙත එවපු ට්විටර් පණිවුඩ කිහිපයක් නිසා ඇය ගැන පිස්සු වැටුණු රසිකයෙක් වෙත සැකය එල්ල වෙනවා. මේ විධියට පරීක්ෂණය වෙන හැටි අද කතාවෙන් බලන්න පුළුවන්. තමන්ට මැරෙන්න උදව් කරන්න ඉදිරිපත් නොවීම නිසාත් ඒබල්ට තමන්ව මරන්න බැරි වුණු නිසාත් පියර්ස් කලකිරීමට පත්වෙනවා. පියර්ස් නැවතත් විශ්වාස කරන්න ගන්නවා යතුර ක්ලෝයි කියල. මේ අතරේ ලින්ඩා, මේස් එක්ක තිබුණු ආරවුල සමථයකට පත් කරගන්න හදනවා. මේකට චාලට් වත් යොදාගන්න හදනවා, ආරවුල සමථයට පත් කරන්න. මේ ඔක්කොම එකට සමබන්ධ වෙලා කතාව යන හැටි අද කොටසින් බලාගන්න. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19541 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank u bro
Thanks Nangi Sub ekata!
Thanks …………….good luck …………………………
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
THANKS …………………………….
thanks bro…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub tika supiri saho anith tikath denna bokka
ADe ko bn anith ewata sub dapanko bokka
supiri thank you………..
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….
29 වෙනිදා තව එපිසෝඩ් දෙකක් එනවා නේ…
බොහොම ස්තූතියි සහෝ……
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
Mcn next sub eka kawadada denne
Thanks Bro.
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා
මේකේ hd රිප් එක ඩවුන්ලෝඩ් කරන් හිටියේ.
ආයේ බාන්න වෙනෝ..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
bohoma sthuthi sahoo
ela bro degatama danna upasirasanetuwa paluwen heteye….good luck………………
ilaga epiyat heta aniddama dennoo…Thanks sub ekata 😀 😀
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Aiya subtitle eka maru ash vs evill dead season 3 ekata subtitles dennco plz
Subata Thanks bro…!!!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thank you saho..
………..බොහොම ස්තූතියි…………………
thanx saho sub ekta
තෑන්ස් බ්‍රෝ …ජය වේවා
thanks
tnx mchooo
upasiresiyata thuthi prabuddha saho.jaya!
සිංහල සබ් එකට බොහොම ස්තුතියි ඒ වගේම පුළුවන්නම් Tremors 6 එකටත් සබ් දෙන්න.
Thank You
Bhooom sthuuthiyi..
Onm thawa episode dekak enn thynawoo…
Ikmny demu neda ayyee….
Tnx brow….Ithuru tkath puluwannam ikmanata diyan
thnk you saho meke sub dunnata
sub nathuwa meka balanna baruwa thibbe
thank you very much……………..
oya thiyenne kiwwa wagema
subata thanks bro!!!