MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ල

Lucifer [S05 : E12] Sinhala Subtitles | ඩැනියෙල් එස්පිනෝසට වෙච්ච දෙයක්…! [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 29 votes.
Please wait...

එහෙනම් මම ලුසිෆර් පස්වෙනි කතාමාලාවේ 12 වෙනි කොටසත් අරං ආවා. කතාව එන්න එන්නම විනෝදකාමී වෙනවා. මේ යක්ශයා, දෙවියන්, ඒන්ජල් ලා ඉස්සරහට මොනා කරයිද කියලා කවුරුවත් දන්නේ නෑ. කොහොම උනත් දැනටමත් නෙට්ෆ්ලික්ස් ආයතනය ලුසිෆර් කතාමාලාව සීසන් හයක් දක්වා දීර්ඝ කරන්න තීරනය කරලා තියෙනවා. බොහෝ දුරට සීසන් හය ලුසිෆර් කතාමාලාවේ අන්තිම සීසන් එක වේවි. දැනටනම් කියලා තියෙන විදිහට එයලා සීසන් හය 2022 දී නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් ඒක කොහොම වෙයිද කියලා දැන්ම කියන්න බෑ. එහෙනම් අපි කලින් කොටසේ මොකද උනේ කියලා මතක් කර ගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසෙත් තිබ්බේ වෙනදා වගේම මිනීමැරුමක්. අල්මයිටි කියන සටන්කරුවගේ අභිරහස් මරණය ගැන හොයන වැඩේ තමා අපේ කට්ටියට බාර උනේ. දෙවියන්ටත් ඕනි වෙනවා අපේ ලුසිෆර්ගේ ලෝකය, එහෙමත් නැත්තම් මිනිස්සු ජීවත් වෙන විදිහ ඉගෙන ගන්න. අනික දෙවියන් තමන්ගේ බලය පාලනය කරගන්න බෑ කියලා කියපු වෙලේ ඉදන් ලුසිෆර් ටිකක් කලබල වෙලා ඉන්නේ. ඒක හොදින්ම පේනවා දෙවියන්ගේ අතින් වැරදිලා ඩැනියල්ව පිපිරිලා ගිය නිසා. පස්සේ ආපහු ඩැනියෙල්ව මැව්වා..ඒ වුනාට වෙච්ච දේ ඩැනියල්ට හොදට මතකයි. දැන් ඩැනියෙල් හොදටම බය වෙලා ඉන්නේ. ලුසිෆර්ගේ හිත හදන්නත් එක්ක දෙවියන් කරන වැඩේ තමා තමන්වම මනුස්සයෙක් කරගන්න එක. මේ පිස්සු වැඩේ හින්දා දෙවියන් තව පොඩ්ඩෙන් අර කර්නල් කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගෙන් මැරුම් කනවා. කොච්චර තරහා මරහා තිබ්බත් දෙවියන්ට අනතුරක් වෙන්න ලුසිෆර් ඉඩ තියන්නේ නෑ. කොහොම උනත් ඒ ඉන්නේ ලුසිෆර්ගේ තාත්තනේ. අන්තිමට දෙවියන් තමන්ගේ බලය ආපහු ලබාගෙන ලුසිෆර්වයි ඇමනඩීල්වයි ගෙන්නලා කියනවා තමන්ට විශ්‍රාම ගන්න ඕනි කියලා. එතනින් තමා කතාව ඉවර උනේ.

අද කොටසින්…

අද කොටස ටිකක් විශේශ කතාවක්. වෙනදා අපි බලන සාමාන්‍ය එපිසෝඩ් එකක වෙන දේවල් නෙමෙයි අද කතාවෙදී වෙන්නේ. ඉතින් මේ විශේශත්වය නිසා මම මුකුත් කියන්නේ නෑ මොකද කිව්වොත් කතාව ස්පොයි වෙනවා. එහෙම උනොත් ඉතින් තේරුමක් නෑනේ…

හැමෝටම ජය වේවා…! නැවත හමු වෙමු..! 😎

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15585 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

38 thoughts on “Lucifer [S05 : E12] Sinhala Subtitles | ඩැනියෙල් එස්පිනෝසට වෙච්ච දෙයක්…! [සිංහල උපසිරැසි]

  • Thnx bro.Great job.Good luck.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks ………………..

    Reply
  • D.Chamara

    බොහොම ස්තූතියි . !

    Reply
  • Thnx for sub …❤️

    Reply
  • aiyo sub tika taggala dipallako bn

    Reply
    • ochchara ikmanata balanna ona nan ubama hadagena balapanko.. :v

      Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • kollane 13 dannako ikmanata

    Reply
  • Priyanwada Perera

    Thanks for subtitles

    Reply
  • Thenuki Janmaweera

    great work and thanks for the subtitles. ithuru tikath ikmntama ona.

    Reply
  • Thanks
    Download link 1th danawada bro.

    Reply
  • Chathuranga Deshan

    Thank you all subtitles ….
    කාලෙකට කලින් තිබුන සබ් වලට වඩා දැන් නම් ගොඩක් හොදයී…. හැමෝම වගේ ඒක දන්නවා ඇතිනේ….. තැන්කියු කට්ටියටම හොදේ.. ඉතුරු ටිකත් ඉක්මනින් ඕනේ ❤️

    Reply
  • ❤️❤️❤️❤️❤️

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Thanks for sub saho❤️

    Reply
  • Subata thanks saho…
    Jayen jayama wewa…!!!

    Reply
  • ස්තූතියි…උපරැසිය ලබා දුන්නාට.❤

    Reply
  • යොහා

    සබ් වලට ස්තූතියි. ඉතිරි ටිකත් බලාපොරොත්තුවෙන් ඉන්නව අපි

    Reply
  • Golden MaXx

    tnx for sub, 13 episode ek nddoo

    Reply
  • mcn ep 13 hoyaganna bane

    Reply
  • mcn epi 13 hoyaganna bane

    Reply
    • Eka thama upload karala na

      Reply
  • ආදරෙයි බොක්ක ❤️

    Reply
  • සිංහල උපසිරැසියට ‌ ස්තූතියි ….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • kavinda gamage

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *