Lucifer [S05 : E13] Sinhala Subtitles | මවු සෙනෙහස සහ මීළඟ දෙවියන් [සිංහල උපසිරැසි]
ලුසිෆර් කලින් කතා සමයෙන් පස්සේ ගොඩ කාලෙකින් උපසිරසකට අතගැහුවේ. කට්ටියම අසාවෙන් බලන් හිටපු කතා මාලාවක් නේ මේ ඒ නිසා තමයි පසිදු මල්ලිත් එක්ක එකතු වෙලා මේක කරන්නේ.
වැඩිය කතා කරන්න ඕනේ නැ කට්ටියම කුතුහලෙන් ඉන්නේ කියලා දන්නා නිසා එහෙනම් අද කතාවෙන් වෙන්නේ මොකක්ද කියලා කෙටියෙන් පොඩි විස්තරයක් කරන්නම්. කට්ටියම දැන් දන්නවනේ දෙවියොත් දැන් ඇවිල්ල මොනවද වෙලා තියෙන්නේ කියලා ඔන්න ඔය අතරේ ලින්ඩා එයාගේ කලින් දුව පස්සේන යනවා එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඒ නිසා ලින්ඩත් මාර කරදරේක තමයි වැටෙන්නේ අපි දැක්කනේ 4 වෙනි කතා සමයේ ලින්ඩා එයාගේ දුවව හොයා ගන්නවා කියලා එත් දුව දන්නේ නැ ලින්ඩා එයාගේ අම්ම කියලා. මේ කතාවෙත් සුපුරුදු පරිදි මිනීමැරුමක් වෙලා ඒක හොයන්න යන අපේ ලුසිෆර් සහ පරීක්ෂක තුමියට දකින්න ලැබෙන්නේ හොල්මන් වෙලා යන කෙනෙක්ව වැරදි කාරයා විදියට කට්ටියට හිතා ගන්න පුළුවන් නේ කවුද කියලා. මේ අතරේ ලුසුෆර් චිකිත්සාව එපා වෙලා තියෙන්නේ. ඒ අස්සේ අපේ ඇමනාඩියල් කාරයා ඊලඟට දෙවියන් වෙන්න සුදානම් වෙනවා දෙවියෝ විශ්‍රාම යන්න හදන නිසා එත් ඉතින් අන්තිමට බලන්නකෝ කවුද එකට සුදානම් වෙන්නේ කියලා . මේ එපියත් සුපිරිම කතාවක් ගිහින් එන්නම් එහෙනම් ඊළඟ එපින් හමුවෙමු.
සබ් ඒක SRT, ASS යන අකර දෙකෙන්ම දීලා තියෙන්නේ මොකද සමර ලයින් ටිකක් දිගට තියෙන නිසා ASS ඒක ගෙන බැලුවොත් පැහැදිලිව බලන්න පුළුවන් කියල යෝජනා කරනවා
ජයවේවා…!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15392 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks …………………
බොහොම ස්තූතියි . !
Thnx for sub …❤️
14 episoid eke sub
chilling adventure of sabriba final season ekt sub denko
ඉක්මනට ඉතුරු ටිකත් ඔනා…
14 onii pocca tak gala
yawala thiyenne daayi
Ela
බොහොම ස්තූතියි සහෝ……
Ithuru sub tikak dennkoo
ithuru 3th ada damu saho tnx
සබට තුති අයියේ ❤️
අන්තිම සීසන් එකත් කරමු, ආවම..!
Thanks bro❤️
thankx machan
Thanks for the subtitles
Subata thanks saho…
Jayen jayama wewa…!!!
The handmaidn’s tale kathve ithuru episode 3t sub denne ndd bro☹️
Thanks machan
Thanks for sub!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
Tnx Bro next epi ekt ikmnt one ❤️
thanks bro.
ilaga episode eke sub one ikmantama
තෑන්ක්ස් සහෝ
thanks mch ithuru tikth ikmntama damu
Sub ekta thanks saho
Thanks bro
Download link 1th danna.
Thanks
Thanks