Margarita with a Straw (2015) With Sinhala Subtitles| ඈ ආබාධිතයි.. අසාමාන්‍යයි.. නමුත් ඇය අතිවිශේෂයි [සිංහල උපසිරසි සමඟ]
ලෛලා… සුන්දර කෙල්ලක්. නමුත් මස්තිෂ්කයේ දුබලතාවයක් නිසා අංශභාගයෙන් පීඩා විඳිනවා. තනියෙන් කරගන්න පුළුවන් රාජකාරි තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. හැබැයි ලෛලාට ලස්සන පුංචි පවුලක් හිටියා. අම්මයි තාත්තයි පොඩි මල්ලියි. එයාලා හින්දා ලෛලාගේ ජීවිතේ අඩුපාඩුව ගොඩක් දුරට මගහැරිලා ගියා. වැඩියත්ම අම්මා නිසා. අම්මත් හරි ලෛලාගේ හුස්ම ටිකත් හරි. සිරුරින් දුබල උනාට ලෛලා හරිම දක්ෂ කෙල්ලෙක්. සංගීතය ලෛලාගේ ජීවිතේ වගේ. කොලේජ් එකේ බෑන්ඩ් එකටත් එයා සංගීතය සම්පාදනය කරනවා.
Margarita with a Straw, මේ අවුරුද්දේ තිරගත වෙච්ච තවත් විශිෂ්ටම හින්දි සලරුවක්. IMDb අගය 7.4ක් විදිහට සටහන් කරලා තියෙන මේ චිත්‍රපටියට කවුරුත් දන්න Kalki Koechlin, Revathy, Sayani Gupta වගේ විශිෂ්ටතම රංගන ශිල්පිනියන් දායක වෙලා තියෙනවා. මගේ මතය හැටියට Revathy, Kalki අඩුතරමේ මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතරටවත් එන්න ඕන. වෙලාවකට ඇහැට කඳුලක් උනන්න තරම් සියුම් රංගනයක් ඒ දෙන්නා ඉදිරිපත් කරලා තිබ්බා. ඒ මගේ අදහස. ඔයාලාට නම් මොනවා හිතෙයිද දන්නේ නැහැ. අනේ මන්දා, අමීර් ඛාන් පවා මේක බලලා ඇඩුවා කියලා ආරංචියි.යන්න කලින් විමා සහෝට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මේක මං උපසිරසි කරන්න ආසාවෙන් හිටිය සලරුවක් උනත්, විමා සහෝ තමා කලින් වෙන් කරගෙන තිබ්බේ. ඉතින් 100 ගහන්නත් ඔන්න මෙන්න කියලා තියෙද්දී මේක මටම දුන්නට ගොඩක්ම ස්තුති කරන්න ඕන. සිංදු ටිකට උපසිරසි තිබ්බේ නැති උනත් අඩුයි වගේ හින්දා ඒවත් දැම්මා ඔන්න. එහෙනම් තවත් සලරුවකින් හම්බවෙන බලාපොරොත්තුවෙන්, නාට්‍යමය සලරූ වලට කැමති අය අනිවාර්යෙන්ම බලන්න කියලා ඉල්ලමින් සමු ගන්නවා. ජය !
[button link=”http://goo.gl/olvejk” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/tjbKMH” type=”icon” “center” newwindow=”yes”] 1 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3114 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
oya samanyen film Market karanavane. Eth meka oya ehema market kale na. Mekata honda ekak Nisa karanna nathuwa athi. Katti batti thama oya market karanavane kavruth balanne nathi nisa 🙂
Mko meketh cmnts madida mage namin cmnts danne? 😛
Sik
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
sub time gdak waradi ne bn,
shit aparade data
sthuthiy malli, link ekath ikmanata hoya ganna puluwan widiyata thibuna,
budu saranay
manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ …. උපසිරැසියට තුති…
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankzzzzzzzzzzzzzzzzzzzzzz
thank sub akata macho…
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය.
ගොඩාක් ස්තුතියි
බොහොම ස්තුතියි කියන්න ඕන මම
කරපු උදව්වෙ හැටියට
මට වඩා හොඳට උපසිරස කරල තියනව
අනික සිංදු වලටත් උපසිරසි කරලා නොවැ
බොහොම ස්තුතියි මයුර සහෝ උපසිරසට 🙂
Oya ithin :/
Sub akata Bohoma Pin saho….
tnx buddy
සිංහල උපසිරසට ස්තුතියි..
sub ekata thanks.
sub ekata thanks saho..
I really really like this sort of films..Thank you very much…!!
බොහොම ස්තුතියි සහෝ…
ජයවේවා…!
මේකේ හොද කොපියක් ආව දවසෙම බාගෙන බලන් හිටියේ බයිස්කෝප් එකෙන් සබ දෙනකම් යන්තන් දුන්න. දැන් ඉතින් බැලිල්ලක් තමයි බොහොම ස්තුත්යි ලොක්කා වැඩේ නම් මල් 7…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
txz
තෑන්ක්ස් සහෝ!
ජය!
බොහොම ස්තුතියි උපසිරසියට
niayamai…aniwa balanna ona 1k…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……