MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ත්‍රාසජනක (TV)දසන් බුද්ධිකනාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvels Agent Carter [S02 : E05] with Sinhala Subititles | පරමාණු බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

කොහොමද යාළුවනේ. ඔන්න් මම හතරවෙනි කොටස අරගෙන ආවා . අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

පෙගී ට පහර දෙන්න ආපු මිස්ට හන්ට් ව පෙගී සහ ජාවිස් අල්ලගන්නවා. ඒ වගේම තමයි එයාගෙන් වැදගත් තොරතුරු ගොඩක්ම දැනගන්න ලැබුන. එයාට උණු දේ නම් පෙගී ඇතුළු කණ්ඩායමට රහසක් උනා. ඒ වගේම තමයි පෙගී සහ විට්නි ගේ ළමා කාලය සහ එයාල තමාගේ ක්ෂේත්‍ර වල වැඩ කරන්න පෙලබුනේ කොහොමද කියලත් අපි දැක්කා. ඒ වගේම කැල්වින් එයාගේ බිරිදගේ හැකියාව ගැන දැනගත්තා.

දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අර ජේන් ස්කොට් ගේ මිනිය හොරකම් කළා මතකයි නේද? ඒ මිනිය තියෙන්නේ කොහේද කියලා අද ජේසන් සහ විට්නි යන දෙන්නම දැනගන්නවා. ඒ කොහොමද ඒ? එතනට මුලින්ම යන්නේ කවුද? ඒ වගේම තමයි විට්නි ෆොරෙස්ට් ඒ ඕනේ වෙනවා පරමාණු බෝම්බයක්. ඒක ඕනේ වෙන්නේ තව Zeromatter හදන්න. හැබැයි ඒක ගැන පෙගී දැනගන්නවා ඉතින් පෙගී ඇතුළු කණ්ඩායම හදන්නේ විට්නි අතට පරමාණු බෝම්බ පත්වෙන එක වලක්වන්න. පෙගී කොහොමද ඒ ගැන දැනගන්නේ? ඒ වගේම එයාගේ වැළක්වීමේ උත්සාහය සාර්ථක වෙයි ද ?

අර ජාවිස් කියනවා වගේ අද තියෙන්නේ තනිකර වික්‍රම පිරුණු කතාවක්. තව විස්තර ඕනේ වෙන්නේ නැතිවෙයි එහෙනම්.

අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු… ජයවේවා…!!!

Agent Carter (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/4F3fKP” type=”icon” “center” newwindow=”yes”] 107 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න[/button]

B241049377B67057D8EC0EA70882C4AA5B09F3C0

[button link=”https://goo.gl/VEJCHw” type=”icon” “center” newwindow=”yes”] 221 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න[/button]

7CC9CE58996E05AC03AA66A7ACA7E123C694C854
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3104 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                      All Episodes                      Next Episode>>

14 thoughts on “Marvels Agent Carter [S02 : E05] with Sinhala Subititles | පරමාණු බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Udara Damith Dissanayaka

    උපසිරසියට බොහොම ස්තූතියි…………

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • S.K.Ruchiranga

    elma thz machoo sub ekata

    Reply
  • සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *