MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ත්‍රාසජනක (TV)දසන් බුද්ධිකනාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvels Agent Carter [S02 : E09] with Sinhala Subititles | දිය යට ගින්දර… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Marvels-Agent-Carter-S2P1කොහොමද යාළුවනේ.. ඔන්න් මම නවවෙනි  කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. මිස් ෆොරෙස්ට් සහ කාටර් තමන්ට ඕනේ දේවල් හුවමාරු කරගත්තා. හැබැයි ඩොක්ටර් සම්බ්ර්ලි ගේ උදව්වෙන් කාටර් හොර වැඩක් කරල පැනගත්තත් ඩොක්ටර් විල්ක්ස් ඒකට හරස් උනා. ඒ වගේම එයාව තමන්ගේ පැත්තට නමම ගත්ත විට්නි ෆොරෙස්ට්, එයා එක්ක එකතු වෙලා පරමාණු බෝම්බය පුපුරවලා Zero matter නිදහස් කරගත්තා.. ඒ වගේම තමාගේ පවුලට කරපු අසාධාරණය වෙනුවෙන් ජාවිස් ආව විට්නි ෆොරෙස්ට් ගෙන් පලි ගන්න. හැබැයි එයා හිතපු නැති දෙයක් උනේ. ඒ වගේම Zero matter එකට අහු උනේ ඩොක්ටර් විල්ක්ස් විතරයි.. සම්බ්ර්ලි හදපු යන්ත්‍රය නිසා අර පැළුම නවත්වන්න පුළුවන් උනා. හැබැයි ඒ අතරේදී කාටර් සහ ජාවිස් , අහුවෙලා ඉවරයි. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

ජැක් තොම්සන් මෙයාලගේ පැත්තට එකතු උනානේ. ජැක් ට ඇත්තටම ඕනේ මොකක්ද? ඒ ගැන අද බලාගන්න පුළුවන්. ඒ වගේම වර්නන් මාස්ටර් ව මෙයාලගේ සෙල්ලමට එකතු කරගන්නවා. ඒ කොහොමද ඒ? මේ අතරේදී විට්නිගේ ග්‍රහණයට හසු උණු කාටර්,ජාවිස්, සහ විල්ක්ස් ට මොකද වෙන්නේ? විල්ක්ස් ගෙන්  Zero matter ගන්න විට්නි යොදා ගන්න ක්‍රමය මොකක්ද?

එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් ඉක්මනට  හමුවෙමු… ජයවේවා…!!!

Agent Carter (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/O78p7M” type=”icon” “center” newwindow=”yes”] 297 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

BD7B45DB1548DFA6373F189BA0ECA66EF1A4D028

[button link=”https://goo.gl/r5Eeps” type=”icon” “center” newwindow=”yes”] 240 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

096A1A8464D0A14F701410AB3F87D6320D05972E
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3059 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                      Next Episode>>

13 thoughts on “Marvels Agent Carter [S02 : E09] with Sinhala Subititles | දිය යට ගින්දර… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Udara Damith Dissanayaka

    උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • S.K.Ruchiranga

    elma .., thz machoo sub ekata

    Reply
  • ගොඩක් ස්තූතියි දසන් අයියා උපසිරසියට…
    ජය වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *