Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E02] | බිංදුව-අට-හතර…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සරාසද සමගින් ටෙලිවිෂනය මත දිගහැරෙන ටෙලිකතා අතුරින් තවත් එක් දීප්තිමත් තාරකාවක දෙවනි කතාංගයත් අරගෙන මම ඔයාල හමුවට ආවා. පරක්කුයිනම් තමා ඒත් ඉතින් අපේ යාළුවො ඉවසන් ඉන්නව කියල මම දන්නවා හොඳම දේ ලැබෙනකම්. එහෙමනම් ඉතින් වෙනදා වගේම ඊයේ සෑ තමයි සෑ. abc නාලිකාවෙ ගියේ Strategic Homeland Intervent…

Marvel’s-Agents-of-S.H.I.E.L.D
ඔන්න එහෙනම් සරාසද සමගින් ටෙලිවිෂනය මත දිගහැරෙන ටෙලිකතා අතුරින් තවත් එක් දීප්තිමත් තාරකාවක දෙවනි කතාංගයත් අරගෙන මම ඔයාල හමුවට ආවා. පරක්කුයිනම් තමා ඒත් ඉතින් අපේ යාළුවො ඉවසන් ඉන්නව කියල මම දන්නවා හොඳම දේ ලැබෙනකම්. එහෙමනම් ඉතින් වෙනදා වගේම ඊයේ සෑ තමයි සෑ. abc නාලිකාවෙ ගියේ Strategic Homeland Intervention Enforcement and Logistics Division නොහොත් Agents of S.H.I.E.L.D තමන් ගැනවත් නොහිතා ලෝකයාගේ මෙන්ම සමස්ත විශ්වයේම ආරක්ෂාවට ඉන්න ඒජන්තවරු ගැන තමයි ඉතින් කතා කරන්නෙ. ගිය සුමානෙ සමහර දෙනෙක් ඔය Agents of S.H.I.E.L.D කියන එක වැරදියට තේරුම් අරන් තිබ්බා, ඔය S.H.I.E.L.D කියලා කියන්නෙ දීර්ඝ යෙදුමක කෙටි කරණයක්. ඒකෙ දීර්ඝ යෙදුම තමයි Strategic Homeland Intervention Enforcement and Logistics Division නොහොත් “යුධෝපාය සම්බන්ධ දේශීය මැදිහත්වීම් බලාත්මක කරන සහ මනාව සංවිධානය කිරීමේ කාර්යාංශය” කියන එක. ආයෙ වරද්දගන්නව නෙමේ ඔන්න. හැමදාම කියාදෙන්ට බෑ හොඳේ 😉 එහෙමනම් ඔන්න පහුගිය දොහේ ඇන්න ආපු කතාංගය ගැන පොඩ්ඩක් මතක් කරන් ඉමුකො…

හතළිහේ දශකයේ විලාසිතා ඇගලාගත්තු වීරයා, අර්ධ දෙවියා, යකඩ ඇදුම් ඇදගත්තු බිලියනපතියා, කොළ දැවන්තයා, මායම් අනන්ත ප්‍රමාණයක් සහිත ඒජන්ත රමනොවොෆ් ප්‍රමුඛ ඇවන්ජර්ස් කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී පරීක්ෂක කොල්සන්, ලොකී ප්‍රමුඛ පිටසක්වලයන් අතින් නිව්යෝර්ක් විනාශයට පෙරාතුව මිය යනවා, ඇත්තටම මැරෙනවද? නෑ නෑ නෑ ඇත්තටම මැරිලා නෑ. ඒ රගපෑම කරල තියෙන්නෙ. මොහොකටවත් නෙමේ අර මාන්නයෙන් ඉදිමිලා උන්නු වීරයො ටික එක අරමුණකට අරගන්න තල්ලුවක් දෙන්නයි. ඉතින් ඒ විදියට මරණෙන් එළියට ආපු පරීක්ෂක කොල්සන්ගෙ ඊළග රාජකාරිය විදියට පැවරිලා තියෙන්නෙ තවමත් හරි හැටි හදුනා නොගත් වීරයන් පිරිසක් එළියට අරගන්න එකයි. ඉතින් ගිය සුමානෙ බලපු අයට මතක ඇතිනෙ කවුදෝමන්දා කණ්ඩායමක් පිටසක්වල තාක්ෂණය මුහුම් කොරගෙන තනාල තිබ්බ සුපිරි සොල්දාදුවන්ගෙ කතාව. කෝපයෙන් පිරිලා ඉතිරිලා ගියම න්‍යෂ්ටික විලයනයට භාජනය වෙන එයාලගෙ මොළයට වෙන දේ දකින්න ඇතිනෙ. ඒ වගේම කැරලිකර අධමයන්ගේ පැත්තේ උන්නු පරිගණක හැකර් වරිය ස්කයි, දැන් වැඩ කරන්නෙ මෙයාලත් එක්කද කියලත් අපිට බලාගන්න පුළුවනි මේකෙත්. ඒ වගේම අපි එදා දැනගත්තා මේ Agents of S.H.I.E.L.D කට්ටියට තවත් සතුරො ඉන්නව කියලා. අර කැරලි ගහන අධමයො විතරක් නෙමේ, මේ නිල නොලත් සුපිරි වීරයෝ ගැන ඇහැ ගහන් ඉන්න අය තවත් ඉන්නව, බලමු අදවත් එයාලා එළියට ඒවිද කියලා.. ඒ වගේම කෂ්ටියම දැන් දන්නවා ඇතිනෙ ඉන්න ඈයො කවුරුන්ද එයාලට මොනාද පුළුවන් කියලත් කමක් නෑ ඒ ටිකත් මතක් කරලම යන්නම්කො මම Melinda May ගුවන් යානා නියමු වරිය, සටන් කාරියක් වගේම පරීක්ෂක කොල්සන්ගෙ හිතගිය කෙනාද මන්දා.. Grant Ward යුද්දෙ නම් යුද්දෙ සාමෙනම් ඒත් යුද්දෙ, බෝම්බයක්නම් ඒක න්‍යෂ්ටිකද මොකක්ද කියල වැඩක් නෑ නිෂ්ක්‍රීය කරන්නයි ඔනා.. Skye ලෝකෙ කොල්හේ මුල්ලක තිබුණත් කමක් නෑ පරිගණකයකුයි වයිෆයි පහසුකමයි දෙන්න ඕන දෙයක් හැක් කරල දෙන්නම්… Simmons ජීව රසායන විද්‍යාඥවරිය Fitz අමතක කරන්න එහෙම එපා එයා ඉන්ජිනේරුවෙක් හොදේ එයත් ජීව රසායනඥයෙක් නෙමෙ… ඒ වගෙම මේ කතාංගයට අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ 7.8ක් වගේ අගයකුත් ලැබිලා තියනවා ආහ් ඒ වගේම තව දෙයක් වෙදාට වඩා ඔන්න අදනම් ඇක්ෂන් කෑලි ටිකක් වැඩියි, එදා අඩුවෙන් ඇක්ෂන් කෑලි තිබ්බෙ කියල දුක් වෙන්නත් ඇතිනෙ කෂ්ටිය. කට්ටියත් එක්කලා බලමු එහෙනම් මොකක්ද මේ 0-8-4 කියන්නෙ කියලා. පළවෙනි කතාංගයට අදහස් දක්වපු හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි, හමුවෙමු නැවතත් ලබන සතියේ මෙහි තෙවැන්න සමගින්.. එතෙක් අමතක කරන්න එපා S.H.I.E.L.D කියන්නෙ තනි වචනයක් නෙමෙයි ඕං ඈ…. 😀

ප.ලි.
ඉංග්‍රීසි සබ් එක ආවෙ දවල් 12.30ට මම සිංහලට හරවලා ඉවරයක් කළේ රෑ 12.30ට හරියටම පෑ 12ක් ගියා දවල්ට කෑවෙ අද උදේ පාන්දර 1ට. නොකාම තමයි, මම මේක කළේ ඒත් මට මේ තියන විද්‍යාත්මක වචන එක්ක හැප්පෙන්න පුළුවන් මගේ වේගෙ ඔච්චර තමයි අවාසනාවට. කොහොම උණත් ඔන්න අද අරන් ආවා මම විශේෂයෙන්ම කියන්න ඔනා ඊයේ දිනයේ අපේ හසන්ත අයියා දුන්නු ෆැසිපික් රිම් සිංහල උපසිරස කරපු විධිය ඒ වෙච්ච මහන්සිය නොදන්න කෙනෙක් ඒක හෑල්ලුවට ලක් කරලා තිබ්බා. අවංකවම මම කනගා‍ටු වෙනවා එවැනි පුද්ගලයින් ඉන්න රටක ඉපදෙන්න වීම ගැන. ඒ වගේම අවංකවම අනිත් පැත්තෙන් ඊට එරෙහිව කතා කරපු අපි එක්ක හැමදාම හිටපු කෙනෙක්ගෙ මහන්සිය අඳුනන අපේ හිත හොද කොල්ලො ටික ඒකට නිවරදි උත්තර දීලා තිබුණා. මේ පළමු වතාව නෙමේ ඒ විදියට වැඩ සිද්දවුණ. මොන තරහක් තිබුණත් කෙනෙක්ගෙ මහන්සිය හෑල්ලුවට ලක්කරපු එක මහා අවජාතක වැඩක්. අකමැත්තෙන් උණත් ඒ වචනෙ පාවිච්චි කරන්න වෙනවා. මට සමාවෙන්න අනිත් අය ඒ ගැන. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඒ සහෝ මේ ලිපිය කියවනවනම්. ඔයා ඒ දෙයින් බලාපොරොත්තු උනානම් යම් කිසි දෙයක්. මම හිතන්නෙ අපේ අය ඒ දේ කවදාවත් ඔයාට දෙන්නෙ නෑ!

Hostages (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

9,527 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E02.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

9,527 downloadsDownload Subtitles111 KB

85 comments

  1. nalin kumara

    patta mcn

    1. nalin kumara

      mamma 1st

    2. nalin kumara

      mcn lost tv sho eka sub oniii

    3. සමීර කරුණාරත්න

      LOST මමත් බලලා තියන හොදම කතාව. එකේ හැම දෙයක්ම තියනවා ඕනෙම කාණ්ඩයක් බලන කෙනෙක් ආස වෙන්නේ. අවුල තියෙන්නේ සහෝ කතා 114 වගේ ගණනක් තිබීම (මගේ මතකය හරි නම්). කිහිප දෙනෙක් එකතු වුනොත් හැකි වේවි අපි බලමු නේ... අනාගතේ මොනවා වේවිද කියලා...

  2. ositha

    thanks vima meyka denakm hitiye

  3. vee

    maxxa hode sub akata pin

  4. tharanga

    දිගටම දෙන්න මේක මරු

  5. amilatk

    jayen jaya!!!

  6. quick

    thanks

  7. hh

    niyamai macho subs denakam balagena unne

  8. wow

    wow,,,maru :D

  9. lasidu

    නියමයි සහෝ බයිස්කෝප් එකේ දෙනකම් උන්නේ

  10. was

    ජය වේවා මචෝ

  11. ganidu

    තෑන්ක්ස් වේවා!

  12. shani

    thanks. සබ් දෙනකම් බලාගෙන හිටියේ.

  13. dilan

    THANKSSSSS

  14. sds

    digatama denna saho :D jaya!

  15. ccnp

    Thanks

  16. zumo man

    elazz thnxzzz

  17. හර්ෂ ලහිරු

    මොන පරක්කුද බොලන් මේදීලා තියෙන්නෙ උදේපාන්දරම
    එලකිරි විමා ජය

  18. Nisal

    maru maru JAYA wewa

  19. mudiya / මුදියා

    මෙන්න භාණ්ඩෙ ඇවිත්.මංසලේ මේ ගැන ලිපියකුත් තිබුන එකේ එනකං බලං හිටියෙ.නොකා නොබී කිසිම ප්‍රතිලාභයකුත් නැතිව තනිකරම අපේ රසවින්දනය වෙනුවෙන් ඔයාල කරන මේ වැඩේට හදවතින්ම සුභ පතනව.
    ලස්සන කතාවක් වීමෝ.දිගටම දෙමු හොඳේ.ජයවේවා.බොහෝ......................................................................ම ස්තූතියි...!

  20. sanjeewa

    jaya weva.

  21. Chinthaka

    elazzzzzzzzzzzzzzzzz

  22. නලින්

    නියමයි විමා.. උඹෙ ඔය වේ‍ගේ හොදටම ඇති.

    පුළුවන් නොකා නොබි සබ් කරලා ලෙඩක් හදාගනින්.. :D

    ස්තුතියි කොල්ලෝ...

    ජය වේවා!!

  23. “චූටී මල්ලි”

    සබ් කරලම මැරෙන්න ද කල්පනාව
    නොකා නොබී හෙම
    හොදට කාලා බිලා එහෙම හිටියනම්
    තව සබ් කොරන්න ඇහැකි වෙයි
    3ත් දියන් ඈ
    හැබැයි කලා බිලා හෙම
    සබට තුති
    ඔබට ජය..........

  24. චතුරංග සුරාජ් පෙරේරා

    උදේ පාන්දරම දීල තතියෙන්නේ කොහොමද ඉතින් හිතහ හදාගෙන ඔෆ්ෆ් එකේ වැඩක් කරන්නේ. ගෙදර ගිහින් අනිවා බලනව, දිගටම සබ් ඕනේ සහෝ මේක සුපිරිකතාව.

    ජයවේවා සහෝ !

  25. Dhanushka

    thankssssssssssssssssssssssssssssssssssssssss

  26. Mr.D

    පෝස්ට් එක ලස්සනයි මචන් අද....
    එ වගේම පෝසට් එකේ අන්තිම ටික බොක්කෙන්ම අගේ කරනවා. බයිස්කොප් එකෙ කස්ටිය අතරෙ මේ අගෙ සුහදත්වයක් තියෙන එක සැහෙන වටිනවා සහො....
    ස්තුතියි සබ් එකට. මතක ඇතුව අනිත් දවසේ කාලා සබ් දාන්ඩ....

  27. සුනෙත්

    අනේ කොල්ලෝ නොකා නොබී නම් සබ් දාන්න එපා.ලෙඩක් හැදුනොත් තමන් විතරයි.මම නම් හොඳට කාල බිලා කම්මැලි හිතුනම තමයි සබ් දන්නේ.
    ජයවේවා.

  28. NCJD

    නියමයි, දෙවැනි කොටසත් ඇවිල්ලා. තෑන්ක්ස්, උපසිරස වෙනුවෙන්.

  29. kasun viraj

    ස්තූතියි සහෝ
    සබ් කලාට කමක් නෑ කන්නේ නැතුව මැරෙන්න යන්න එපා
    හැබැයි එහෙම කිව්වට මෙලෝ තේරුමක් එන්නේ නැති ලයින් එකක් දෙකක් සෙට් උනාම මැරෙන්නත් හිතෙනවා තමයි :D

    දිගටම දෙන්න මේක

  30. iRsHAad MaX

    පට්ට tv series එක...තැන්කු සබ වලට...
    එකතමා මාත් බැලුවේ මීක මොකෝ එන්න පරක්කු වුනේ කියලා
    ජය වේවා....

  31. herry

    thanks. සබ් දෙනකම් බලාගෙන හිටියේ.

  32. sanjeewa

    Niyamay machan...patta....thanx for it..........

  33. Kasun

    hat off

  34. hansa

    ela

  35. dinushan

    patta saho ela ela

  36. sandu

    lassana wedak thanks aiya

  37. savidu

    තැන්කූ සහෝ.. ෆට්ට TV Serious 1ක් දිගටම sub දෙන්ඩෝ..

  38. බුද්ධිල යසස්

    සහෝ උඹ පට්ටට ලිපිය ලියලා තියෙනවා...
    සබට ජය.. අනිවා බලනවා

  39. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ට පට්ට පට්ට....
    මොන පරක්කුවක්ද...
    උබ දීහන් මචන්...
    කවුරුත් දන්නාවා කොහෙද හොද දේ තියෙන්නේ කියලා...
    හොද දේ ගන්න ඕනේ තැන මොකද්ද කියලත්...
    එහෙනම් ජය වේවා...

  40. තිළිණ

    THANKS වීමා, අපි මේ කොටස එනකල් බලං හිටියේ.....

  41. nilanka

    thanks sahooo jaya sri

  42. danushka

    thanks machan...

  43. සමීර කරුණාරත්න

    ස්තුතිය් බං මට තේරෙන ඉංග්‍රීසියෙන් ඊයේ බැලුවා, නමුත් සමහර ඒවා අනිවා ලෙස්සා යනවා මොකෝ අපි සුද්දෝ නෙමෙයි නේ. ;) ආයේ බලන්න ඕනේ සබ් එක්ක. බොහොම ස්තුතියි හොදේ.

  44. ravi70

    jayen jayakma weeeeeeeeeeeewa

  45. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. උඹ උදේ දුන්නට මම බාන්නේ දැන්නේ. ඒ අතින් ගත්තහම උඹ ඉක්මන්. හෙ හේ කොහොමහරි දුන්නනේ මචං. ඒකනේ වටින්නේ. ජය෴෴ :P :P

  46. ශාන්

    සුපිරි ආයේ කියලා වැඩක් නෑ! පට්ට!
    සුබ පැතුම් සහෝ!

  47. dev

    bohoma stuti saho..... .

  48. Chamalka Madushan

    ෆට්ට TV Serious 1ක් දිගටම sub දෙන්ඩෝ.. ජය වේවා…

  49. කැලුම් රණවක

    එල එල විමා..පළවෙනි කොටසට කොමන්ටුවක් දැම්මෙ නැද්ද මන්දා..එහෙනම්
    සමාව භජනය කරනවා..මොකද,බෙල්ල ලඟට හිරවෙලා..:( මේ ටිකෙ..මේක බලන්න
    ඕනි..අනිවා..ඒත් අහෝ..ටිකක් ප්‍රමාද වෙයි වගෙ..කමක් නෑ දෙන්නකො..
    කොටස් තුන හතරක් එක දිගට බලන්න ඇහ්ක් වෙයිනෙ..;)
    සබට තුති මචූ..ඔබට ජය..! :)

  50. nalaka

    පට්ට මචෝ දිගටම දෙන්න ..සබ එකට රොම්බ තෑන්ක්ස්

Load more comments