ආයුබෝවන්! අපරාධ ලැයිස්තුවේ දෙවැනි පරිච්ජේදය පෙරලන්නයි මේ සූදානම. පෙර ලිපිය ලියපු සමීර සහෝට ස්තූති කරන ගමන්ම. ලෝකේ නමගිය අපරාධකරයෙක් සහ FBI ආයතනයට අවශ්‍යම පුද්ගලයෙක් වුණ සමානිව, රෙඩින්ටන් විසින් කොටු කරගත් හැටි සහ ජීවිත ගණනාවක් බේරා ගැනීම FBI ආයතනයට අදහගන්නවත් බැරි උණ බව ඔබට මතක ඇති. නමුත් රෙඩින්ටන්…

ආයුබෝවන්! අපරාධ ලැයිස්තුවේ දෙවැනි පරිච්ජේදය පෙරලන්නයි මේ සූදානම. පෙර ලිපිය ලියපු සමීර සහෝට ස්තූති කරන ගමන්ම.
ලෝකේ නමගිය අපරාධකරයෙක් සහ FBI ආයතනයට අවශ්‍යම පුද්ගලයෙක් වුණ සමානිව, රෙඩින්ටන් විසින් කොටු කරගත් හැටි සහ ජීවිත ගණනාවක් බේරා ගැනීම FBI ආයතනයට අදහගන්නවත් බැරි උණ බව ඔබට මතක ඇති. නමුත් රෙඩින්ටන් කියපු මේ ප්‍රකාශ ඔබට මතකද. “සමාණි පුංචි මාළුවෙක්නේ, ඔයාට මගේ ලැයිස්තුවේ තල්මස්සු ඕනනම් මගේ සැලසුමට යන්න වෙනවා.” මෙයින් පැහැදිලි වෙන්නේ ලෝකෙම හොල්ලපු සමානිට වඩා දරුණු අපරාධ ජාලයක් තිබෙන බවයි. එවන් ජාලයක් ගැන ආයතනය කිසිත් නොදන්නා බවද රෙඩ් පවසයි. නමුත් “රෙඩ්” ගේ අරමුණ නම් හවමත් උභතෝකෝටිකයක්.
රෙඩින්ටන් ලොකු හැකියාවක් සහ සබදතා තියෙන පුද්ගලයෙක්. ඔබ හොදින් පසුගිය කොටස නැරබුවානම් ඔහුගේ තීක්ෂණ බවට අටුවා ටීකා අවශ්‍ය නෑ.
දැන් යොමුවෙමු දෙවෙනි කොටසට. ආයතනය ඔහුට පොරොන්දු වූ පරිදිම ආරක්ෂකයින් ලබාදී, අපරාධ ලැයිස්තුවේ ඊළග ඉලක්කය ගන්නයි සූදානම. මෙහිදී රෙඩින්ටන් FBI ආයතනයට සිතා ගැනීමටවත් නොහැකි පුද්ගලයෙක්ව කොටුකර ගැනීමට සමත් වෙනවා. ඔහු/ඇය සැබවින්ම දේවදූත විලාසයෙන් සිටින යක්ෂයෙක් යැයි පැවසුවොත් නිවැරදියි. ඔහු/ඇය ලෝක අපරාධ ජාලයේ විශාල හවුල්කරුවෙක්. සැබවින්ම අහිංසක මිනිස් ජාවාරමේ මෙහෙයුම් කරුවෙක්. ඔහු/ඇය ව රෙඩින්ටන්ගේ තීක්ෂණ දැලට කොටුවන්නේ කෙසේද යන කුතුහලය මම කතාංගගේ අවසානය තෙක් පවතිනවා. ඉතින් ආරාධනා කරනවා ලෝකයේ අපරාධ නැතිකිරීමේ දෙවැනි මෙහෙයුම නරඔන ලෙසට.
150 MB කොපිය මෙතනින් බාගන්න 5b5d73ee2941361e8ad6a3d78ad2971193592e4a 250 MB කොපිය මෙතනින් බාගන්න 2a43aa00d15efc104e0ac65f5406f7dd320aadb0 350 MB කොපිය මෙතනින් බාගන්න 10dc7cd7a7c49639726de803dc6adaeb2e34f4cd 815 MB කොපිය මෙතනින් බාගන්න 88b4fe2939194bfa9809610812bb9e65646ddb09 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,577 downloadsDownload The.Blacklist.S01E02.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මිහාන් මේනුක
Subtitles
46 comments
chamara
naleen
thanks saho
upali
ela ela ela
උදාර
එල මචං දිගටම දෙන්න
tharanga
සුපිරි හොදේ ජය වේවා සහෝ
හර්ෂ ලහිරු
නියමයි සහො ජය
amilatk
jaya wewa!!!!
quick
thanks
Isuru
niyamai saho sub walata thanksssss
zumo man
elazzz thnxzzz
ositha
ela kiri machan digatama denna
සමීර කරුණාරත්න
සුපිරි මේක නම් බොහොම හිතට ඇල්ලුවා, කතාව බලා තියෙන්නේ උපසිරසට බොහොම ස්තුතියි.
POPPY
thnx kollo...
Sahan
thank a lot bro... vatina vadak...
Mr.D
පට්ට කතාව මචන් මෙක....
ස්තුතියි සබ් එකට !නලින්
ස්තුතියි මිහාන් මෙක දෙනකම් උන්නේ
ජය වේවා!!
was
බොහොම පින්
ganidu
තැන්ක්ස් වේවා!
shani
thanks
dinushan
pattama patta kathawak maru saho thanks
kavinda
Thanxxxxx macho
Chathu
thanks
nilanka
elama thama
waruna
thanks brother...
රොයිලි
බොහොම ස්තූතියි මීහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
shehan
bohoma pin bro....download kaana kastiya adu unaata apita digatama sub one hode..internet case eka nisai me download adu...naththam me kathawa hoda nathi nisa nemei hode....digatama yan....bohoma pin nawathath bro...
jina
thanxxx
mudiya / මුදියා
පළවෙනි කොටස බැලුව.නියමයි හොඳේ.අදම බානවා මේකත්.නියමයි මිහාන්.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
“චූටී මල්ලි”
එල කොල්ලො එල
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..........-------------------------------------------------------------
ආදරෙයි ඈ……. :D :D :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
"උභතෝකෝටිකයක්" මොකද්ද බං මේ වචනේ තේරුම....මේකේ තේරුම මොකක් නමුත් රෙඩ් මොනවා කරන්නද හිතන් ඉන්නේ කියලා නම් හාන්කවිසියක් වත් මටනම් හිතා ගන්න බැහැ...
මොනා උනත් පට්ට කතාව මචෝ...
අපේ හැඩ කෙල්ලගේ මහත්තයාගේත් මොකක්හරි හොරයක් තියෙනවා නේද....
අනේ හුනේ නන්නානේ කිව්වලු...
බලමුකෝ අද මක්කද වෙන්නේ කියලා..
එල මචෝ එල....mihan
ඔය ලස්සනට ඔයාම තේරුම දීලා තියෙන්නේ යාලුවා-"හාන්කවිසියක් වත් මටනම් හිතා ගන්න බැහැ"
nilanka
thanks sahooooooooooo :)
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි උපසිරසියට මිහාන් සහො
සමාවෙන්න පමා උනාට අදහස් දක්වන්නRajitha Abeysinghe
meka nam sira kathawak.thanks for sub
tiron
thankzzzzzz
සංජය
බොහොම ස්තුතියි සහෝ..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Rashmika
thanks thanks thanks
අශින්
මෙක මරු සහො මම ඔක්කම dawnlod කරලා තියෙන්නෙ අනිත් ටිකෙත් සබ් දන්න.ජය වෙවා සහො
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
prasanna
sipiri machan.........
BHK
Elakiri..man aadaadathamab bawekabawe.Konaka indan balanna oni..jaya wewa..
Udara Damith B\K
:):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :):) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
Thanujaya Bandara
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
Anonymous
Thnx for sub...
Anonymous
Thank you sooo much..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta patta machan supiri