Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E04] with Sinhala Subtitles | ශීල්ඩ් සමග එකමුතුව… [සිංහල උපසිරසි සමඟ]
සුපුරුදු විදියටම අදත් ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා තමයි දෙන්න වෙන්නේ. පසුගිය සතියේදී රොබී රේයස් (Ghost Rider) එක්ක ඩේසි යනවා මෝමෙන්ටම් විද්‍යාගාරයේ සිදුවුනු අවුලත් එක්ක එයාගේ තියෙන සම්බන්ධේ මොකක්ද කියලා දැනගන්න. නමුත් ඒ අතරේ වොච්ඩෝග් කල්ලිය විසින් ලෝකය පුරාවටම ප්‍රධාන නගර වල විදුලිය විසන්ධි කරනවා. ඒ කල්ලිය විසින් විදුලිය විසන්ධි කරන්නේ ඉන්හියුමන්ලා විසින් මේ සිද්ධිය කරන බව අඟවමින්. ඔවුන් ඉල්ලා සිටින්නේ සොකෝවියා රෙගුලාසි මත ඔවුන් ලියාපදිංචි කිරීම නවත්තන්න කියලා ඉල්ලීමක් කරමින්. නමුත් මේ සිද්ධිය පිටුපසින් ඇත්තටම ඉන්නේ වොච් ඩෝග් කල්ලිය. අධි තාක්ශණික විද්‍යුත් චුම්බක තරංග උත්පාදකයක් බාවිතා කරමින් මේ සිද්ධිය කරන වග කෝල්සන්, මැක්, ෆිට්ස් සහ යෝයෝ (එලේනා) කට්ටියට දැනගන්න ලැබෙනවා.
මේ සිදුවීම අතරේ තමයි ලයිට් කියපු සිදුවීම නිසා ඩේසිට රොබී එක්ක මේ සිද්ධවෙන සිදුවීම් ගැන තොරතුරු දැනගන්න බාධා ඇතිවුනේ. මේ අතරේ මෙලින්ඩාට බූත බලවේගයක් ඇතිවුනු නිසා කාටවත් එයාව සනීප කරගන්න බැරිවෙනවා. මේ නිසා සිමන්ස් එයාව ඩොක්ටර් රැඩ්ක්ලිෆ් ලඟට එක්කගෙන යනවා. මෙතනදී විනාඩි 7කට මෙලින්ඩාව මරලා තමයි එයාව සනීප කරගත්තේ. ඒඩාගේ බැටරිය නිසා තමයි මෙලින්ඩාව බේරගන්න පුළුවන් වුනේ. කොහොම නමුත් අවසානයේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති, පසුගිය සීසන් එකේදී හයිඩ්‍රා වලට මැලික් උදව් කලා වගේම මෙදා පාර වොච් ඩෝග්ලා උසි ගන්වන්න බලපුළුවන්කාරකම් තියෙන තවත් කෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්න බව. එයා ගැන වැඩි විස්තරයක් නම් කතාව අතුරෙන් දැනගන්න බැරි වුනා. බලමු අද කතාවෙන්වත් එයා ගැන දැනගන්න පුළුවන් වේවිද කියලා.
මේ විදියට තමයි පසුගිය සතියේ කතාව ගලාගෙන ගියේ. අද කතාවේදී නම් ගෝස්ට් රයිඩර් සහ ශීල්ඩ් එක අතර ලොකු සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ වගේම ඩේසිත් මෙදා පාර බොහෝවිට තනි කෙනෙක් විදියට කතාවට සම්බන්ධ වේවි කියලා හිතුවත් කණ්ඩායමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. නමුත් ඩේසිගේ අභිප්‍රායන් ශීල්ඩ් එකෙන් සිදු කරන මෙහෙයුම් වලට වඩා ලොකු වෙනසක් තිබෙන නිසා, ශීල්ඩ් එක සහ ඩේසි අතර ගොඩක් මතභේදාත්මක සිදුවීම් ඇතිවෙන්න පුළුවන් කමක් තියෙනවා.
ඉතිං වැඩි විස්තර දැනගන්න කතාව බලන්න කියලා කාටත් ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E04.HDTV.x264-KILLERS
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10322 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub walata thanx…….
Torrent link danna barida?
It’s a request?
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා………………………..!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
බොහොම ස්තූතියි සහෝ
thnx bro sub ekata
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!!!
Thanks for the Sub
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx brooo
බොහෝම ස්තූතියි උපසිරැසියට
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
මැක්සා බන් තෑන්ක්ස් සබ් එකට
මැක්සා කොල්ලෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය
ප්‍රණීත් අයේ සබ් එකට බොහෝම් ස්තූතියි සහෝ..නවත්තන්නෙ නැතුව එකදිගට dදෙන්න ඔදේ….
kauruhari kiyanawada episode eka download karaganna vidiyak
බොහෝම ස්තූතියි උපසිරැසියට
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේව !!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…………
බොහොම ස්තුතියි සහෝ.
thnx bro sub ekata 🙂
බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
thank you
Ayoo pranith sahooo..hm dn kiynwanee oyvme kathawa den ekm aethi apita…..eknisa poddk pama unt kmk naee sahooo….sub ekt sthuuthiy sahooo..ikmnin elg upa siraesiyen hmuwemu……..
තෑන්ක් බ්‍රෝ,. එලම,. සබට ටැන්කූ,.
Tnx praniyoo
ada mama thamai 1.
thanks 4 sub.
thank u very much machan, your effort in this regard is highly appreciated. good luck
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴