Mercenary: Absolution (IV) (2015) | බැඳීමෙන් නිදහස් වීමට කරන පාපොච්චාරණය [සිංහල උපසිරසි සමඟ]
හැමදෙනාටම ආයුබෝවන්! ඇත්තටම යාළුවනේ මේක මගේ පළමු නිර්මාණය, මේ නිර්මාණයේ යම් වැරැද්දක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම නිහතමානීව සමාව ඉල්ලා සිටිමි.
මේ ෆිල්ම් එක ගැන පුංචි හැඳින්වීමක් කළොත්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි අපි හැමෝම දන්න Steven Seagal. ඔයාල හැමෝම දන්නවා Steven Seagal ගේ ෆිල්ම් ගැන, ඒ වගේම මේ ෆිල්ම් එකේ සහායක චරිතය රඟපාන්නේ අපි හැමෝම දන්න Byron Mann. මේ දෙන්නගේ ලස්සන වැඩ ටිකක් තියෙන ෆිල්ම් එකක් මේක, මේ ෆිල්ම් එක නිදහස් වුණේ 2015 මැයි මසයේ 15 වෙනි දින. ඇත්තටම යාළුවනේ මේ ෆිල්ම් එක සුපිරිම ෆිල්ම් එකක් නෙමෙයි, සාමාන්‍යයෙන් අවුලක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කිවුවොත් තමා නිවැරදි.
ඒ වගේම මේ ෆිල්ම් එකේ වෙන සිද්ධිය ගැන පුංචි වදනක් කියනවා නම්, මේ ෆිල්ම් එකේ ඉන්නවා වෑන් හෝන් කියල චරිතයක්, එයා මෙහෙයුමක් බාර දෙනවා ජෝන්ට(Steven), ජෝන් මේ මෙහෙයුමට සම්බන්ධ කර ගන්නවා චී(Byron), ඉතිං මේ දෙන්නා මේ මෙහෙයුම කරන අතරතුරේ නේඩියා කියලා කාන්තාවක් සවුත්තු මැර කල්ලියකින් බේරිලා ඇවිත් ජෝන්ගෙන් උදව් ඉල්ලනවා, ඉතිං මේ ජෝන් නේඩියාට උදව් කරන්න කැමති වෙනවා, නමුත් නේඩියාව දිගටම හොයාගෙන එන එක අර සවුත්තු මැර කල්ලිය නතර කරන්නේ නැහැ, කොහොම හරි ජෝන් සහ චී අර සවුත්තු මැර කල්ලියට විරුද්ධව දාන දිග විස්තරයක් මේ ෆිල්ම් එකේ තියෙනවා, සම්පූර්ණ ෆිල්ම් එකම විස්තර කරන්න ගියොත් ඔයාලගේ ආතල් කැඩෙනවා කියන්න මං දන්නවා, එහෙමනං අපි දැන් ෆිල්ම් එක බලමු.
විශේෂ ස්තූතිය.
බයිස්කෝප් වෙබ් අඩවියට සහ මගේ තිළින සහෝදරයා වෙත.
[button link=”http://tinyw.in/TpRp” type=”icon” “center” newwindow=”yes”] 751 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/al96″ type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2674 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks bro
Good luck
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Thanks Saho….. ela ela
Thanks for sub
Ela lama
උපසිරැසියට තුති…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINUSHA. Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
පළමු උපසිරසියට සුබ පැතුම්…
ජය වේවා!
tnx
පලවෙනි වැඩේට සුභ පැතුම්!
දිගටම සබ් දෙමු!
ජයවේවා!
පළවෙනි නිර්මාණයට
සුභ පැතුම්…
ජය වේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි දිනුෂ සහෝ!
පළමු නිර්මාණය සුභ පැතුම්
ජය වේවා!
Niyamai palamu sub ekata subapathum!!! Digatama sub karanna kaalaya welawa labewa kiya praarthana karanawa!!! Adawiyata sadarayen piligannawa!!! Obata jaya wewa!!! Thanks!!! ☺️
නියමයි සහෝ!!! පළමු උපසිරසියට සුබ පැතුම්…
දිගටම සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව!!!
ජය!!!