Merlin [S03 : E10] |මංගල සිහින… [සිංහල උපසිරැසි සමඟ]
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි.
කතාව පැත්තට හැරෙමු….
මොග්නා නපුරු හිනයක් දකිනවා. ඒත් ඒක ආතර්ටනම් ලස්සන හිනයක්. ආතර් ගුනෙවෙයා දෙන්නගේ මගුල් ගෙදර ගැන තමා ඒ හිනේ. ගුනෙවෙයා හිරකරනවා. ආතර්ටත් අම්බානට ප්‍රශ්ණ. දෙන්න එලියට ගිහින් ඉද්දි සින් එක මාට්ටුවෙනවා. මේ ඔක්කම මොගානාගේ නපුරුකම්. කොහොම වෙතත් මර්ලින් කොළුව දන්න වැඩකිඩ ඔක්කම දලා කේස් එක ගානට බේරනව.
සබ් එකත් එක්ක බාගෙනම බලන්නකෝ… යන කොට පොඩි අදහසකුත් දාගෙනම යන්න.
මට උදවිකරපු හැම දෙනාටම මගේ හදපිරි තුති. විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබාදිපු විකි අයියා ඇතුළු බයිස්කොප් සෙට් එකටත් මගේ තුති…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 18997 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
තරිඳු සහෝදරයාටත් ස්තුතිවන්ත වෙනවා..ජයවේවා !!
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thank you bro sub ekata..
Jaya wewa!
………..ස්තූතියි……..
Tnq
එල
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ELAZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
ඔහොම යන් ඔහොම යන්
තව ටිකයි
සබට තුති
ඔබට ජය…….
Thanks
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
Thankzz!!!
thanks
Thanks bro
thanks macho (Y)
thanks saho….anith ewath oni.mokada appa ochchara parakku.issarana merlin waradinnema nehene.den ekamai parakku saho.ahema karanna epa ithin oyala wagema apith pawune……jaya wewaaa!!!!!!!!!!!!!
sub ekata thanks….. ilaga eka ikmanta denna….
thanks…
mokada parakku kiyala baluwa..thanks saho
Apo godak kal yanawa ne sub aka denna.
godak sthuthiy….. ithiri ewageth ikmaninma denawanam godak hondai….
Maxa..kollo
Anith ewath ikmanata demu neeeeeeee
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!
නියමයි
මේක එනකම් බලාගෙන හිටියෙ.
ඉතිරි ටිකත් ඉක්මනින්ම දෙමු නේ?
ස්තුතියි ඔයාට.
ජයවේවා!!!
Thanx saho
niyamai thaz…. sub akata suba patum
niyamayi
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි සහො 😀 ජය