Monsters vs Aliens: Mutant Pumpkins from Outer Space(2009) with Sinhala Subtitles | රාක්ෂයින් සහ පිටසක්වලයින් [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මම මගේ 36වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 13 වෙනි නිර්මාණය. පොඩ්ඩන්ට ටික කලකින් මට මුකුත් දෙන්නත් බැරි උනානේ. මේක IMDb වල ලකුණු 6.5ක් ගන්න සමත් වෙලා තියෙනවා, ඔයාලට මතක ඇතිනේ මම කලින් දුන්න Shreks Thrilling Tales (2012) එක, ඒකේ දාල තියෙන පොටෝ එකේ චිත්‍රපට තුනක් දාලා තියන්නේ, ඒඅනුව තමයි මම මේක උපසිරසි ගැන්වුවේ, මේක ටිකකලක ඉදන් කරන්න හිටියත් පහු උනා, මේකේ කතාව ගැන කියනවනම් ” පිටසක්වළ” ඉඳන් එන පියාඹන පිරිසියකින් යම් දියරයක් ඉසිනවා වට්ටක්කා වත්තකට, පසුව ඔවුන් යන්න යනවා, නගරයේ ඉන්න ළමයි වැඩිහිටියන් සියලු දෙනා හැලෝවීන් උත්සවයට ( ඔක්තෝම්බර් 31 රාත්‍රිය ) ලෑස්ති වෙනවා රසකැවිලි එහෙම හදාගෙන, ඔය අතර අපේ වීර කණ්ඩායමට දැන ගන්න පුළුවන් වෙනවා පිටසක්වල ආක්‍රමණයක් ගැන, ඔවුන් එනවා මෙය විසදන්න, ඔවුන්ට එය ලෙහෙසියෙන් විසදන්න පුළුවන් වෙයිද? මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද? ඒක හරියම බලන්න ඔබත් කැමතිනම් මෙය අරගෙනම බලන්න, ඔබගේ වටිනා අදහසුත් පහලින් ලියා යන්න, ජයවේවා.
සැ:යූ: උපසිරසි ගොනුව එක්ස්ට්‍රැක් කරන්න අපහසුයි නම් මේ දේවල් කර බලන්න, උපසිරසි ගොනුව හිස් පෝල්ඩර් එකක් තුල හෝ ඩික්ස්ටොප් එක මත තබා එක්ස්ට්‍රැක් කර බලන්න, එසේත් බැරිනම් උපසිරසි ගොනුවේ නම කෙටි කර නැවත උත්සහ කරන්න, අනිවා එක්ස්ට්‍රැක් වෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
Monsters vs Aliens Mutant Pumpkins from Outer Space 2010
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1504 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
නියම කතාවක් වගේ, අරන් බලන්න ඕනේ.මේ ගැන කිවුවට බොහොම පින්..good luck
තෑන්ක්ස් සහෝ
හුරේ දිමුතු මාමට ජයවේවා.
ඊයෙම බාල ඉවර කරා.
අද අනිව බලනව.
ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
meke torrent eke podi awlak wage,add karanna baa kiyanawa
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැස වෙනුවෙන්. ඔන්න මමත් බා ගත්තා.
කොහොමත් ඇනිමේෂන් වලට කැමතියිනේ.
නියමයි දිමුතු…………
සිංහල සබට බොහොම ස්තූතියි.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
Monsters vs Aliens (2009) film eke sub ekath dennako…..
thnq
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
රාක්ෂයෝ මදිවට පිටසක්වලයොත් ඉන්නවා,නියමයි,thanks සහෝ
නියමයි නියමයි දිමුතු සහෝ.
කලින් මමනං මේක බලල තියේ.
කමක් නෑ.
අලුතින් බලන කෙනෙක්ට උපකාරයක් වෙයිනේ.
ජයවේවා!
thanq thanq… 😀
සහෝ Monsters vs Aliens (2009) කියලා ෆිල්ම් එකක් තියෙ
ඒක බැලුවෙ ඊයෙ රෑ
සිංහල නැතුව බැලුවෙ
මන් හිතුවෙ මේ ඒක කියලා
බැලින්නම් එකෙම පොඩි එකක්නෙ
එල එල
සබට තුති
ඔබට ජය………………..
ස්තුතියි මචෝ සබ් එකට
Thanks
download kara machanm animation arinne nahe machan
ලොවෙත් නෑ බාන්න දැම්ම
bohoma thuthi saho digatama subs denna 🙂 jaya!
maxxa hode saho
animation nam aniwa banwa
ජය වේවා දිමුතු සහෝ 🙂 නියමම ඇනිමේෂන් එකක් මේක
ela machan digatama denna animation awa
thanks
sha niyamai balanna one animation nam
thnks