Haseen Dillruba
3.6K views
+2
"අමරණීය ප්‍රේමය කියන්නෙ, පුංචි පුංචි ලේ පැල්ලම් වැටුණු ආදර කතා ලු..."
විදුලි ඉංජිනේරු රිෂබ් සක්සේනාගේ නිවසේ ඇතිවන පිපිරීම නිසා මිනීමැරුම් චෝදනාවකට හසුවන ඔහුගේ බිරිඳ රාණී කාශ්‍යප් සහ අතුරුදහන් වී ඇති ඇගේ ආදරවන්තයා නීල් ත්‍රිපාඨී යන චරිත ත්‍රිත්වය වටා ගෙතෙන මෙම අභිරහස අවසානයේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ වෙනම ඉසව්වකටයි.
බොලිවුඩයේ ජනප්‍රිය චරිත ත්‍රිත්වයක් වන වික්‍රන්ත් මැසී, තාප්සී පන්නු සහ Sanam Teri Kasam චිත්‍රපටයෙන් කරලියට ආ හර්ෂ්වර්ධන් රානේ මෙම ප්‍රධාන චරිත සඳහා පණ පොවයි. සැබෑ මිනීමරුවා කව්ද, එය සිදු වූයේ කෙසේද... අවසානය තෙක් එය අභිරහසක් පමණයි...!!
We Recommend
අවුරුදු 16ක කෙල්ලෙක් වන නැන්සිගේ අභිරහස් සෙවීම ගැන තමයි මේ කතාව තියෙන්නේ. IMDB දර්ශකයෙ 5.8ක අගයක් ලබා ගන්නටත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. අභිරහස් කතා කියවන අයට මේ චිත්‍රපටය තවත් රසවත් වෙයි
Netflix සදහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරගන්නා ආකාරය
උපසිරැසි ගැන්වීම | අශාන් අලහකෝන්
Hiding out in Jeju Island following a brutal tragedy, a wronged mobster with a target on his back connects with a woman who has her own demons.
One pictorial evidence, two lookalike suspects and just 48 hours are all the cops have to solve a murder case.
There are no reviews yet.