1.8K views
+1

"අමරණීය ප්‍රේමය කියන්නෙ, පුංචි පුංචි ලේ පැල්ලම් වැටුණු ආදර කතා ලු..."
විදුලි ඉංජිනේරු රිෂබ් සක්සේනාගේ නිවසේ ඇතිවන පිපිරීම නිසා මිනීමැරුම් චෝදනාවකට හසුවන ඔහුගේ බිරිඳ රාණී කාශ්‍යප් සහ අතුරුදහන් වී ඇති ඇගේ ආදරවන්තයා නීල් ත්‍රිපාඨී යන චරිත ත්‍රිත්වය වටා ගෙතෙන මෙම අභිරහස අවසානයේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ වෙනම ඉසව්වකටයි.
බොලිවුඩයේ ජනප්‍රිය චරිත ත්‍රිත්වයක් වන වික්‍රන්ත් මැසී, තාප්සී පන්නු සහ Sanam Teri Kasam චිත්‍රපටයෙන් කරලියට ආ හර්ෂ්වර්ධන් රානේ මෙම ප්‍රධාන චරිත සඳහා පණ පොවයි. සැබෑ මිනීමරුවා කව්ද, එය සිදු වූයේ කෙසේද... අවසානය තෙක් එය අභිරහසක් පමණයි...!!

 

Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | රුවිනි තක්ෂිලා
                                                     
 

Be the first to review “Haseen Dillruba”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.