intrusion
250 views
0
අද අරගෙන අවේ ඉංග්රීසි චිත්රපටයක් චිත්රපටයේ නම intrusion රංගනයෙන් දායක වෙන්නෙ Freida Pinto Logan marshll-Green Robert John Burke magen Elisabeth kelly sarah minnich hayes hargaove යන අය රංගනයෙන් දායක වෙන්නෙ 5.1/10 imdb අගයක ලබා ගෙන ඇත ඉතිං අපි කතාව පැත්තට හැරුනොත්, ” ඉන්දියාවේ උපත ලබන මීරා බොස්ටන් වල යුනිවර්සිටි එකට තමයි යන්නේ. එහෙදි තමයි මීරාට හෙන්රිව මුණ ගහෙන්නේ.
හෙන්රි කියන්නේ මීරා ගේ වර්තමානය එහෙමත් නැත්නම් මීරගේ සැමියා. හෙන්රි සමඟ විවාහ වෙන මීරා බොස්ටන් වල ජීවිතේට සමුදීලා කොර්ලස් වලට එනවා තමන්ගෙම කියලා නිවහනකට. මීරාගේ ආදරණීය සැමියා තමයිබේ දෙන්නා වෙනුවෙන් මේ ආදරණීය නිවහන හදවන්නේ. දරු-මල්ලන් නැති වුනත් සතුටින් ආදරෙන් ඉන්න මේ දෙන්නා දවසක් දිනක් රාතියේම පෙම්හමුවකට පිටත් වෙනවා. පෙම් හමුවකට යන මේ දෙන්නට කිසිම දේකින් බාධාවක් එල්ල නොවෙන්න හෙන්රි ඕනෑ කමින්ම ෆෝන් ගෙදර දාලයි යන්නේ. පෙම් හමුව ඉවර වුන මේ දෙන්නා ගෙදර එන කොට ගේ හැමතැනම මඩ අඩි සලකුණු පෙන්න තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ගෙදර හැමදෙයක්ම විනාස කරලා කොටින්ම ගේ අනිත් පැත්ත හරවලා…. අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා
We Recommend
කේරල මහ ඇමති කඩක්කල් චන්ද්රන්ගේ දූෂණය හා ඔහුගේ ඒකාධිපති ක්රියාවන් කෙරෙහි සම්මුති විරහිත ආකල්පයක් ඇති නිසා ඔහුට සතුරන් එරෙහි වේ . මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.5 අගයක් ලබාගෙන ඇත.
Transferred home after a traumatizing combat mission, a trained French soldier uses her lethal skills to hunt down the man who hurt her sister.
There are no reviews yet.