For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

400 views
0

Jund (රංචුව) මෙහි ප්‍රධාන නළුවා ලෙස Amitabh Bachchan, රංගනයෙන් දායක වෙනවා. ඔහු මෙහිදී ක්‍රීඩා උපදේශයෙක් වන  Vijay Borade කිය චරිතයට පණ පොවනවා. මීට අමතරව මොහු Pink, Badla, Runaway 33, Gulabo Sitabo වගේ චිත්‍රපට රැසකට රංඟනයෙන් දායක වෙලා තියෙනවා.. Ankush Gedam – අංකුෂ් මසරම්/ ඩොන් ලෙසත්, Akash Thosar – සම්බ්‍යා ලෙසත්, Sayli Patil – භාව්නා ලෙසත් Priyanshu Thakur  – බාබු ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.
       

Be the first to review “Jhund”

Your email address will not be published.

There are no reviews yet.