Savages
71 views
0
2012 අපු ෆිල්ම් එකක් උනත් මේදවස්වල Netflix top 10 ලිස්ට් එකේ තියෙන ෆිල්ම් එකක් නිසා sub එක දාන්න හිතුවා. සිරාම ෆිල්ම් එකක් කිවුවොත් හරි. හවුල් පෙම්වතිය පැහැරගත් මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව බෙන් සහ චොන් මුහුණ දෙන ක්‍රියාදමයක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. බලල අදහස් කියන්නකෝ
ෆිල්ම් එකේ පොඩි පොඩි වැඩිහිටි ද්‍රව්‍ය කිහිපයක් තියෙන නිසා පුංචි ළමයි සහ පවුලේ අය සම්බන්ද කරගන්නේ නැතුව බලනවා නම් තමයි හොඳ.. 😜
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | නවෝද් සංදීප
We Recommend
දිගු කලක් පොරොන්දු වූ යුරෝපීය සංචාරයක් සඳහා NYC පොලිස් නිලධාරියෙකු (ඇඩම් සැන්ඩ්ලර්) අවසානයේ ඔහුගේ බිරිඳ (ජෙනිෆර් ඇනිස්ටන්) රැගෙන යන විට, ගුවන් ගමනේ අහම්බෙන් රැස්වීමක් වැඩිහිටි ප්‍රකෝටිපතියෙකු වන මැල්කම් ක්වින්ස්ගේ සුපිරි යාත්‍රාවේ සමීප පවුලේ රැස්වීමකට ඔවුන්ට ආරාධනා කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
උපසිරැසි ගැන්වීම | නෙතිණි ගුරුගේ
සැමුවෙල් සිය අධිකරණ වෛද්‍ය කුසලතා උපයෝගී කරගනිමින් අනුක්‍රමික ඝාතන නඩුවක ඉදිරි ගමන සොයා ගනී. ශිඛා සැමුවෙල් සමඟ එකතු වී ඝාතකයාගේ අනන්‍යතාවයට හේතු විය හැකි සාක්ෂි අනාවරණය කරයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය
සිංහල උපසිරැසි : කසුන් සම්පත්
ධනවත් මහලු මිනිසෙකු මිය ගොස් අනපේක්ෂිත ලෙස තම වතුයාය ඔහුගේ නව භාරකරු වෙත භාර දුන් විට, ඇය රැවටීමේ හා මිනීමැරුම් ජාලයකට ඇදී යයි.
Netflix සඳහා සිංහල උපසිරැසි ක්‍රියාත්මක කරන ආකාරය

උපසිරැසි ගැන්වීම | හංසක නුවන්
There are no reviews yet.