අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Thallumaala (2022) Sinhala Subtitles | වලි පිට වලි… [සිංහල උපසිරසි]

Rating: 6.6/10. From 23 votes.
Please wait...

සමාවෙන්න මේ චිත්‍රපටියට සබ් එක ගේන්න පරක්කු උනාට. චිත්‍රපටිය නම් දැන් ගොඩක් අය බලලා ඇති. ඒත් නොබලපු අය ආයේ බලමු. චිත්‍රපටියෙ නම තමයි Thallumaala. තිරගත වෙන්නේ අගෝස්තු 12 වෙනිදා. Action, Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටියේ IMDB අගය 7 ක් වෙනවා. රංගනයෙන් දායක වෙන්නේ, Tovino Thomas සහ Kalyani Priyadarshan. මීට අමතරව, Shine Tome Chako, Jhony Antony, Chemban Vinod, Binu Bappu සහ Lukman Lukku දායක වෙනවා. අධ්‍යක්ශනය කරන්නේ Khalid Rahman. සංගීතය Vishnu Vijay.

කතාවේ වෙන්නෙ මෙහෙමයි, පටන් ගත්තු වෙලාවේ ඉඳන් වලිම තමයි තියෙන්නේ. වසීම් කියන්නේ චිත්‍රපටිහෝල් එකක වැඩ කරන කොල්ලෙක්. මෙයාට ඉන්නවා අමුතු යාලුවෝ සෙට් එකක්. ඒ ඔක්කොමත් වලි වලින් සෙට් වුනු අය තමයි. අද වලියක් දාගත්තත් හෙට ඉඳන් ඒ ඔක්කොම අමතක කරලා දාලා, යාලු වෙනවා. අවුරුදු 2කට කලින් වසීම් ට ජම්ශි, විකාස් සහ රාජේශ් කියන තුන් දෙනාව මුන ගැහෙනවා. ඒත් පල්ලියෙදි වෙන වලියකදි. ඒ වලියෙන් පස්සේ එ හතර දෙනා හොඳම යාලුවෝ වෙනවා. ඒ අතරෙදි, ජනප්‍රිය vlogger කෙනෙක් වෙන බීපතු බීවී, වසීම්ට මුන ගැහෙනවා. ඔවුන් දෙදෙනා අතරේ ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ කට්ටියගෙ කතාව තමයි චිත්‍රපටිය පුරාවටම ගලා යන්නේ. ඉතින් තාම නොබලපු අයට බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HQ HD පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

27 thoughts on “Thallumaala (2022) Sinhala Subtitles | වලි පිට වලි… [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහෝම ස්තූතියි මුතූ උපසිරැසියට…ජයවේවා !!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

    Reply
  • අලුතින් ආපු මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ
    මේක ඇවිත් ගොඩක් කල්නේ
    Kooman
    Monster
    Roy
    Jaya jaya jaya hey
    Padavettu

    Reply
  • අලුතින් ආපු මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ
    මේක ඇවිත් ගොඩක් කල්නේ
    Kooman
    Monster
    Roy
    Jaya jaya jaya hey
    Padavettu

    Reply
  • තෑම්ක්ස් බොම්කී❤️

    Reply
  • ස්තුතියි !

    Reply
  • ගොන් සබකින් කලින් බැලුවේ එල ෆිලුමක් නිසා
    ආපහු බයිස්කෝප් සබ් එකෙන් බලන්න ඕන
    තැන්ක්ස් සිස්

    Reply
  • එක තත්පරයකට ඇස් දෙක ඉවතට ගන්න හිතෙන්නේ නෑ ඒතරමටම entertaining ෆිලුමක්
    සබ් එකත් නියමයි
    ජය වේවා

    Reply
  • Monster-2022
    Kooman -2022
    Padavettu -2022 sub plz

    Reply
  • අලුතින් එන මලයාලම් වත් කලින් දෙන්නකෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    Reply
  • Patta
    Thwa malayalam denna

    Reply
  • ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු න්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Reply
  • ෆිලුම නම් බැලුවා , පට්ටම ෆිලුම , බලපු නැතිඅය අනිවා බලන්න, තෑන්ක්ස් අක්කේ සබට
    පුලුවන්නම් අලුතින් ආපු මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙමු

    Reply
  • ගොඩක් ස්තූතියි අක්කේ! පුළුවන් නම් මෙහෙමම තව මලයාලම් ඒවත් කරන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *