ඔන්න ඉතින් උණු කැවුම වගේ ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ. මේ ෆිල්ම් එක අද කාලේ එන ටිපිකල් රිවේන්ජ් ඇක්ෂන් ත්‍රිලර් එකක්. සිසු චිත්‍රපටය වගේ තනියම ගිහින් ගේම දෙන එකක් තමයි කතාව ගැන: ඩේට්‍රෝයිට් වල පොලිස් නිලධාරියෙක් වෙන “ජෝන්”. එයා හිතුවේ නීතිය රකින්න පුළුවන් කියලා. නමුත් එයාගේම දිපාර්ට්මන්ට් එකයි, නගර…

ඔන්න ඉතින් උණු කැවුම වගේ ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ. මේ ෆිල්ම් එක අද කාලේ එන ටිපිකල් රිවේන්ජ් ඇක්ෂන් ත්‍රිලර් එකක්. සිසු චිත්‍රපටය වගේ තනියම ගිහින් ගේම දෙන එකක් තමයි
කතාව ගැන:
ඩේට්‍රෝයිට් වල පොලිස් නිලධාරියෙක් වෙන “ජෝන්”. එයා හිතුවේ නීතිය රකින්න පුළුවන් කියලා. නමුත් එයාගේම දිපාර්ට්මන්ට් එකයි, නගරේ පාලනය කරන පාතාලෙයි එකතු වෙලා එයාගේ පවුලට කරදර කරනවා… එතන ඉඳන් වෙනදේ බලන්න ඔයාලට බාරයි.
ඇලන් රිචඩ්සන් – ජෝන් මිලර් විදියට ඔයාලා ප්‍රයිම් වීඩියො වල “රීචර්” සීරිස් එකෙන් ජැක් රීචර් විදියට දන්න වෝර් මැෂින් (2026) චිත්‍රපටයේද ප්‍රධාන නළුවා තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන නළුවා වෙන්නේ.
මෝටර් සිටී (2025) රිලීස් ටයිම්ලයින් එක මෙහෙමයි:
2025 අගො 30 – වෙනිස් සිනමා උළෙලේ ලෝකෙටම ප්‍රදර්ශනය කරා
2026 ජූලි 24 – USA වල තියටර් වලට ඔෆීශියලි රිලීස් එක
ඉතින් “2025 ෆිල්ම්” කියලා හැඳින්වෙන්නේ උත්සවේ එකේ පෙන්නපු නිසා. ඒත් අපිට බලන්න පුළුවන් වෙන්නේ 2026 ජූලි වල ඉඳන්.
උපසිරැසිය ගැන කිව්වොත් රවිඳු හෙෂාන් සහෝදරයා මට මේක භාර දුන්නු එකට මම ස්තූති කරන්නම ඕනේ.
මේ චිත්‍රපටයේ වැඩිපුරම තියෙන්නේ සින්දු ඒක නිසා ඒවටත් හානියක් නොවන විදියට තමයි උපසිරස කරන්න වුනේ.
ඉතින් අඩුපාඩු ඇතොත් දැනුවත් කරන්න.
මම පුලුවන් ඉක්මණට ඒවා නිවැරදි කරන්නම්. ඹ්ලුරේ ආවම ඒවටත් ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්.
එහෙනම් චිත්‍රපටය රසවිඳින්න. තවත් උපසිරසකින් හමුවෙමු!.
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,839 downloadsDownload Motor-City-2025.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොහාන් සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-08-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යොහාන් සම්පත්
Subtitles
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie