Watch Trailer

13 Eerie (2013) | සාහසික මෙහෙයුම.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවට ඉක්මනටම ආව. ඔන්න යාලුවනේ කාලයකට පස්සෙ මට ඔයාලව පොඩ්ඩක් බය කරලා ගත්තොත් හොදයි කියලා හිතුනා. මේ දින වල මම බලපු හොල්මන් චිත්‍රපට වලින් මම බලපු සුපිරිම හොල්මන් චිත්‍රපටය මේක. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. Lowell Deanනැමති අධ්‍ය…

13 Eerie (2013)

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවට ඉක්මනටම ආව. ඔන්න යාලුවනේ කාලයකට පස්සෙ මට ඔයාලව පොඩ්ඩක් බය කරලා ගත්තොත් හොදයි කියලා හිතුනා. මේ දින වල මම බලපු හොල්මන් චිත්‍රපට වලින් මම බලපු සුපිරිම හොල්මන් චිත්‍රපටය මේක. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. Lowell Deanනැමති අධ්‍යක්ෂවරයා විසින්.  ඒ වගේම මේ බයිස්කෝප් එකට හොද  IMDB අගයකුත් හිමි වෙලා තියෙනවා. ඒ IMDB 4.6ක් මගේ අදහසට අනුව නම් මේකට මීට වඩා ලකුනු හිමි වෙන්න ඕන.

එහෙනම් යහාලුවනේ මම වැඩිය කථා නැතිව පොඩ්ඩක් ඔයාලට මේ බයිස්කෝප් එක් ගැන කියන්නම් කො. මේ කථාව් ගලා යන්නෙ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් වටා ඔවුන් අද්භුත දුපතකට යනවා යම් පරික්ෂණයකට සහාභාගි වෙන්න. පරික්ෂණයක් කියලා කිව්වට ඒක පොඩ්ඩක් විතර එපා කරපු පරික්ෂණයක් ඒ මොකක්වත් නෙමෙයි ඔවුන් යන්නෙ මල මිණි ගැන අධ්‍යයනය කරන්න මොකද කිව්වොත් ඔවුන් එම දිවයිනට යන්නෙ  අධිකරණ විද්‍යාව  ගැන විභාගයකට සහාභාගි වෙන්න. දුපත ගැන කියනව නම් එම දුපතේ අවුරුදු ගාණකින් කිසිම පුද්ගලයෙක් වාසය කරලා නැහැ. අඩුම තරමේ කිසිම සත්වයෙක්වත් මේ දුපතේ පෙනෙන්නට නැහැ. මේ දුපතේ දි මොවුන්ට වෙන් වෙන් වශයෙන් ඇගයිම් පැවරෙනවා. නමුත් එක සැරේම කවුරුවත් නොසිතු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ ඔවුන් පරික්ෂා කර කර සිටින මල මිනි නැගිටින්න පටන් ගන්නවා. ඊට පස්සෙ මොකද වුනේ කියලා දැන ගන්න ගන්නම් මේක ඔයාලට බලන්න වෙනවා .. වෙනදා වගේම මේකත් බලලා අදහස් දලා යන්න කියලා ඉල්ලනවා. තවත් අපුරු සලරුවකින් හමුවෙනතුරු මම ඔයාලගෙන් සමුගන්නවා….. බයිස්කෝප් එකට ජය!!

13 Eerie (2013) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

23E076B6D345A935E1804B9FEE30C251267B3E56 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,675 downloadsDownload 13-Eerie-2013.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Yushan-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,675 downloadsDownload Subtitles33 KB

46 comments

  1. keerthi

    Mama kamathima jaathiye film ekak
    Supiriiii

  2. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  4. jack

    එල එල හොල්මන් අනිවා බෑමක් තමයි.
    ස්තුතියි සබ් එකට.

  5. තාරුක

    ෆිල්ම් එක කලින් බලා තිබ්බේ.දැන් sub එකත් එක්කම බැලුවකි.tnx මචන්.

    1. sasanka

      me film eke anthimata ithuru una 4ra denata moko wenne

  6. “චූටී මල්ලි”

    කාලෙකින් නෙ
    පික් එකත් වෙනස් වෙලා එල එල
    සබට තුති
    ඔබට ජය.................

  7. susan nilantha

    supiri...

  8. Kulanjana Maduranga

    sabata thanks PIUMAL saho..digatama sub demu.jaya wewa....

  9. dinidu madushanka

    ela ela saho jaya wewa

  10. sachira sandeepa

    සුපිරි හොල්මන් එකක් වගේ

  11. Tharindu Perera

    Uba genava kiyannee aniva supiri athi..........
    danma banava bn mekaaa.....
    thanks sub ekatahhh.....
    thavath ekak ikmanatama genen bnn..

  12. හර්ෂ ලහිරු

    අප්පටසිරි යුශාන් කොල්ලා කාලෙකට පස්සේ සබක් බස්සලා තියෙන්නේ :P
    බොහොම ස්තුතියි සහො :D :D ජය

  13. gayan

    niyamai saho.....niyamai

  14. Aditha Praween

    එළ එළ
    දිගටම මේ වගේ සබ් දෙමු .
    කාලෙකින් වෙනස් එකක් ගෙනල්ලා .
    සුභ පතනවා !
    :D

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ...
    මේකනම් දවාලේ ගේම් තියෙන හොල්මන් එකක් වගේ නේද...
    හොදා වගේ..මේකනම්..මම මෙව්වට වැඩිය කැමති නැති උනාට..
    ඒ නිසා, ඩේටා එහෙමත් තව තියෙන නිසා ඔන්න බානවා..
    ජය වේවා...

  16. Sisira Hegoda

    Thanks

  17. hirush

    එල එල හොල්මන් අනිවා බෑමක් තමයි.
    ස්තුතියි සබ් එකට

  18. Yohan

    patta jarawak... baanna epa... mama baluwa. low cost movie...

    1. Nimesh

      thnx yohan

    2. Chathu

      me hamogema kamatta eka wage naha.oyata kisima ayithiyak naha anith ayata nobala inna kiyanna.mewa karanne godak mahansi wela.puluwannam sub 1k denna anith ayata balanna me wage gon katha kiyanawata wada hodai

    3. hewa

      මේ චිත්‍රපටිය හොද horror, zombie, scary movie එකක් කියල අහන්න ලැබුනා. හැදෙන වැඩි හරියක් ෆිල්ම් low cost තමයි. ඔස්කර් සම්මන දිනපු low cost movies තියෙනවා. මම බලපු හොදම movie වැඩි හරිය low cost. ලොකු ලොකු චිත්‍රාගාර වල ජනප්‍රිය නලුවො දාල කරන ඒව තමයි high cost වෙන්නෙ, ඒවටනෙ ඉතින් වියදම් වැඩි iron man, spider man වගේ එව. horror movies, zombie movies වලට කැමති අය අරගෙන බලන්න.

  19. M THILINA

    Thank U

  20. නලින්

    ස්තුතියි යුෂාන් සහෝ

    ජය වේවා මෙක නම් මැක්සා කථාවක් වගේ

  21. Isu DP

    Thankzz "Piyumal" Sahoo Subata.....
    Zombie Ne......Mekanm Aniwa Blnawa....
    Aiyye Thawa Ikmanin ilage Eka Gemu....
    Jaya Wewa !!! :-) :-)

  22. Maxx

    ela film ekak. ubalath download karala balapan kollane.

  23. දසන් බුද්ධික

    නියමයි නියමයි සහෝ.... ජයවේවා.....!!!!

  24. NISHAN

    Mama tama me film eka beluwe ne.Tama download wena gaman.Me film eka mona widiye ekak unat sub eka dunna yaluwatat ekata chance eka aran dunna baiscope wesite eke admin ekatat godak tanx...mokada eyala me karana wedeta support eka dena eka api hemogema yutukamak kiyala hituna.Tanx Yushan,Tanx Baiscope for everything which have been given to us....

  25. Mihiraj

    Thanks, නියමයි නියමයි

  26. yomal

    film eka niyamai macho

  27. Manoj

    එල ‍ෆිල්ම් එක...

  28. රොයිලි

    බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, ජයවේවා.

  30. Supun Udayanga

    Elaz. Holman patta,,, Onna banawa. sub ekata thanks. Jaya wewa!

  31. chamara

    ඔන්න බලන්න කලින් කොමෙන්ටුවක් දැම්ම හොදයි වගේ නිසා...උපසිරැසි වලට නම් ස්තූතියි සහො ඈ........

  32. කිඹුල් ධර්මේ

    එල මචං තෑන්ක්ස් ආ
    තැන්කියු බයිස්කෝප්

  33. කිඹුල් ධර්මේ

    thanx sahoooooooooooo

  34. gayan

    thz sub walata

  35. sameera

    man baluwa meka...ela,meke patr2 tiyenawda??iwara wenne e widiyata..ekat ikmanata daapalla.......

  36. Sanjaya

    උපසිරැසියට තුති Saho…….

  37. sasanka

    me film eke anthimata profecer i, kellai, kollo 2nnai ithuru wenawane un car ekata naggata passe yathura ara marila nagitapu miniahek gawane. ita passe e4 denata moko wenne?????????????? awasanaya padilinene???????????

  38. watson

    onna gaththa saho....... thanks..........

  39. Hirushan

    niyamai

  40. amalka

    meka zombida puluvannam parana darcula film ekak genna

  41. P.K

    Looks like a nice movie...Thanx saho..

  42. Shashika

    niyamai mcho. sub ekata thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.