පොරොන්දු උනා වගේම ඔන්න මම අදත් ආවා නියම චිත්‍රපටියක් අරන්. මේක ඇනිමේශන්/කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. 2003 වසරේදී එලිදැක්වුන මෙම චිත්‍රපටය 2003 වසරේ ආදායම් වාර්ථාවලට අනුව දෙවැනි වූයේ The Lord of the Rings: The Return of the King චිත්‍රපටයට පමණයි. මෙය එම වසරේ හොදම සජිවිකරණයට හිමි ඔස්කාර් සම්මානයෙන…

පොරොන්දු උනා වගේම ඔන්න මම අදත් ආවා නියම චිත්‍රපටියක් අරන්. මේක ඇනිමේශන්/කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. 2003 වසරේදී එලිදැක්වුන මෙම චිත්‍රපටය 2003 වසරේ ආදායම් වාර්ථාවලට අනුව දෙවැනි වූයේ The Lord of the Rings: The Return of the King චිත්‍රපටයට පමණයි. මෙය එම වසරේ හොදම සජිවිකරණයට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. IMDb 8.1/10 ක අගයක්ද ලබාගන්න සමත්ව තිබෙනවා. ඒ වලින්ම පේනවානේ මේ සලරුවේ තරම. මේක පොඩි ලොකු බේදයක් නැතුව බලන්න පුලුවන්…..
මේක එහෙම් පිටින්ම රට මාලුන්ගේ ප්‍රශ්නයක්. ඕස්ට්‍රේලියාවේ මුහුදේ ඉන්න මර්ලිනුයි එයාගේ බිරිද කොරලුයි යනවා මහා බාධක කොරල් පරයේ අලුත් නිවහනකට. ඒ නිවහනේ වැඩිකල් සතුටින් ඉන්න මේ දෙන්නට ලැබෙන්නේ නම් නෑ. පවූ… මෙයාලගේ පුතා වන නීමෝ එකපාරටම අතුරුදහන් වෙනවා. කොහොමද නීමෝ අතුරුදහන් වෙන්නේ? ජල දුර්ග, ගිරි දුර්ග පසුකරලා මර්ලින් කොහොමද පුතුව හොයාගන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
Albert Brooks, Alexander Gould , Ellen DeGeneres,Nicholas Bird,Bob Peterson වැනි සුපිරි නලුනිලියන් තම හඩින් මේ සලරුව අලංකාර කරනවා. මමආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා,බලලා කමෙන්ටුවකුත් දාලායන්න හොදේ. අපිට තියෙන සතුට ඒකනේ. ඉතා ඉක්මනින් තමත් සුපිරි චිත්‍රපටියක් සමග හමුවනතෙක් ඔබට සුබ දවසක්!!!!!
5,933 downloadsDownload Finding-Nemo-2003.zip104 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොෂීන් චාරුත
Subtitles
40 comments
Thisara Buddhika (තිසර නියෝ)
nilantha
thank
Shan Vimukthi
නියමයි රෝෂින් සහෝ
මම බලාපු සුපිරිම 3D ෆිල්ම් වලින් එකක්
අනිවා ඔයාගේ සබ් එක්ක යේ බලනවා
බොහෝ...ම ස්තුතියි උපසිරසට!Dushantha
thanks saho
Jayani
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu..
Pathum Sameera
Thnx Sahooo........
Hasitha Shalika
Thanks mchn. A good movie
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
shani
thanks
meka lassana movie ekakසමීර චතුරංග
බලන්න වටිනා එකක්..සබට තුති,ඔබට ජය..
dinidu madushanka
ela ela saho jaya wewa
නලින්
ස්තුතියි රෝෂින් සහෝ
ජය වේවා!
npdjz
baluwath aye balanna hithena film ekak
jack
නියමයි නියමයි සහෝ...
මේක Tv එකේ යද්දි බැලුවා...
ආයෙත් බලනවා සහෝගේ සබ් එක්ක.
දිගටම සබ් දෙන්න...gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
“චූටී මල්ලි”
ඉස්සර බැලුවා මේක
පට්ට කතාව තාම මතකයි
සබට තුති
ඔබට ජය.................Kulanjana Maduranga
patta ahhhhhhhhhhhh.mmth meka balala thiyanawa.kawruth balann.subata thanks ROSHIN saho.digatama sub demu.jaya wewa...
gayan
thanx saho...
Aditha Praween
නියමයි
දිගටම සබ් කරන්න ශක්තිය ධෛර්‍යය පතනවා
ඔහොම යං
:DRandy
Mage pattama asa film ekak. aye balanna one. Sub ekata thanks macho
Isu DP
Niyami Sahoo Mela Patta Kathawa.. Mama Meka Balala Thiyenwa.. Supiri...
Balala Nathi Aua Blanna..
Thankzz Hode Subata .....
Ikmanin Thawa Supiri 1k Gemu....
Jaya Wewa !!! :-) :-)Samantha-lakmal
Super
nuwan
තෑන්ක්ස් සබ් එකට
මේ වගේ ඇනිමේශන් කම්මැලි නැතුව බලන්න පුලුවන් :)Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරි කාතාවක ආයෙත් අරන් ඇවිත්.
නියමයි, නියමයි.
ගොඩාක් ස්‍තූතියි.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Mihiraj
Thanks, නියමයි නියමයි
dinesh
lassanai sahodaraya sub ekata thanks
රොයිලි
බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
patta bro. tnx,
hasantha
machan sub eka hariyata weda karannene,sub eka kalin yanawa.ane machan eka hadapankooo
thilina
ane hariyata match vene an neh sub file eka ai e
Nandana
Thank U Rosheen.
Tharindu Wanasinghe
ස්තුතියි උපසිරසියට සහෝ.....!!!!
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Chalana RUkshan
thnx bro...
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Yasindu Kalana
Thank You!
Shan
Sub eka weda nane meke.
Pavith Wijesooriya
දැන් සබ් එක වැඩ කරනවා සහෝ
Sahan
Bisecope download site එකේ තියෙන blue ray එකට මේ සබ් එක ගැලපෙන්නෙ නැහැ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි
:P
උපසිරැසියට තුති……. :)