ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේක ටිකක් විතර අමුතු ආදර කතාවක්. එත් IMDb අගය 6.1 අරන් තියන චිත්‍රපටයක් වගේම ජෙනිෆර් ගාර්නර් සහ ඔයාල හොඳින් දන්නා ඇවෙන්ජර් එකේ හල්ක් ඒ කියන්නේ මාර්ක් රුෆාලෝ රඟපෑමෙන් දායකවන චිත්‍රපටයක්. Romance ගණයට අයිතිවෙන චිත්‍රපටයක් හින්දා ආදරකතා…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේක ටිකක් විතර අමුතු ආදර කතාවක්. එත් IMDb අගය 6.1 අරන් තියන චිත්‍රපටයක් වගේම ජෙනිෆර් ගාර්නර් සහ ඔයාල හොඳින් දන්නා ඇවෙන්ජර් එකේ හල්ක් ඒ කියන්නේ මාර්ක් රුෆාලෝ රඟපෑමෙන් දායකවන චිත්‍රපටයක්. Romance ගණයට අයිතිවෙන චිත්‍රපටයක් හින්දා ආදරකතා කැමති යාලුවෝන්ට ඉතින් අල්ලලා යාවි.
ඔයාලට මතකනේ අපිට පොඩි කාලේ ඕන ඉක්මනට ලොකු වෙන්න, ලොකු අය කරන වැඩ කරන්න. ඉතින් මේ චිත්‍රපටියෙත් ජෙනිෆර් ගානර් චරිතය නිරුපනය කරන ජනාටත් ඕන ඒක. එයාට ළමා කාලේ එපා වෙලා. ඉතින් එයාගේ දහතුන්වන උපන්දිනේදී එයා ප්‍රාර්ථනාවක් කරනවා එයාට ලොකු වෙන්න ඕන කියල. ඉතින් පහුවෙනිදා නැගිටිනකොට එයා අවුරුදු තිහක තරුණියක්. ඒවගේම එයාට ජිවිතේ පසුගිය අවුරුදු දහ හතම අමතකයි. එයා විවාහකයි. රැකියාවක් කරන කෙනෙක්. එත් එයා වැඩියෙන් ආදරය කරන කෙනා එයාට අහිමිවෙලා. ඒ වගේම ක්‍රමයෙන් තරුණ විටට පත් වීමේදී ලැබෙන අත්දැකීම් එයාට නැ. ඉතින් ප්‍රශ්න ගොඩයි. ඉතින් එයා කොහොමද මේකට මුහුණ දෙන්නේ, එයා ඉල්ලපු වැඩිමහලු වියට එයා කැමතිද නැත්ද දැනගන්න ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා. ලස්සන ආදර කතාවක් කියල මට සරලව කියන්න පුළුවන්.
මම ඊළඟට දෙන්නේ ඉතින් පැරණි චිත්‍රපට කැමති වගේම Horror චිත්‍රපට කැමති යාලුවොන්ට හොඳටම ගැලපෙන චිත්‍රපටියක්. ඉතින් එකෙන් හමුවෙමු. සුපුරුදු විදියටම එන්න බලන්නම් ඉක්මනට. ඔයාලගේ කමෙන්ට් මම කැමැත්තෙන් කියවනවා කියල මතක් කරන ගමන් ඉදිරියටත් මගේ මේ වැඩේ හොඳ නරක දැනුම් දෙන්න කියන ගමන් නවතිනවා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,004 downloadsDownload 13.Going_.On_.30.2004.Baiscopelk.com_.rar62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
14 comments
Tharaka
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි Asanka සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
praneeth madu
tnx bn..keep going
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තරිඳු
බොහොම ඉස්තුති සහෝ. ඔබට පින්. පුලුවන්නම් yip man 1,2 කියන films දෙකට sub දෙන්න පුලුවන්ද ?
Ishan Madusha
උපසිරැසියට ස්තුතියි සහෝ.පැරණි american animated movie වන The Iron Giant(1999) උපසිරැසි දෙන්න.ජය වේවා!
Asitha
Missing in Action (1984)
Scott Pilgrim vs. the World (2010)
A Man Apart (2003)
20,000 Leagues Under the Sea (1954)
Highlander (1986)
Small Soldiers (1998)
Vertical Limit (2000)
Timecrimes (2007)
Idiocracy (2006)
The Punisher (2004)
පරණ ෆිල්ම් ගැනත් සලකා බලන්න.
ඒ වගේම The Sand (2015) සතෙක් ඉන්න ෆිල්ම් එක ගැනත් සලකා බලන්න.
ජය වේවා!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yomal Senanayake
අනේ හරි ෂෝයි............
ricadodamien
Thank U Asanka Brother & Baiscope TEAM The Sub, All the BEST to Baiscope TEAM...........
Anonymous
Thanks
charith vimukshitha
❤️❤️❤️❤️
Sumindu Maduranga
ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසියට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ස්තුතියි සහෝ!