Watch Trailer

River (2015) with Sinhala Subtitles | පැන යන්න ඔබේ ජීවිතය වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

කුතුහලය හා ත්‍රාසය පිරුණු චිත්‍රපට බලන්න කැමති යාලුවන්ටයි මේ කතාව ගෙනාවේ..ඉතින් වෙනස් විදිහක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොද කතාවක්..2016 ජූනි 24 දින රිලීස් කරපු මේ කතාවට imdb අගය 6.0ක් ලැබී තිබෙනවා.ඒ අතර ප්‍රධාන චරිතයට Rossif Sutherland දායකත්වය සපයනවා..ඉතින් මොහු ටීවී කතා මාලාවක රැසක හා චිත්…

River-(2015)

කුතුහලය හා ත්‍රාසය පිරුණු චිත්‍රපට බලන්න කැමති යාලුවන්ටයි මේ කතාව ගෙනාවේ..ඉතින් වෙනස් විදිහක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොද කතාවක්..2016 ජූනි 24 දින රිලීස් කරපු මේ කතාවට imdb අගය 6.0ක් ලැබී තිබෙනවා.ඒ අතර ප්‍රධාන චරිතයට Rossif Sutherland දායකත්වය සපයනවා..ඉතින් මොහු ටීවී කතා මාලාවක රැසක හා චිත්‍රපට විශාල ගණනාවකට දායකත්වය සැපයූ නලුවෙක්..ඒ වගේම දැනටමත් සම්මාන 9ක් දිනාගෙන ඇති මේ සලරුව ඉතා විශිෂ්ඨ චිත්‍රපටයක් ලෙස හැදින්විය හැකියි.ඉතින් මෙය මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2015 වර්ෂයේදී උනත් ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරේ 2016 වර්ෂයේදීයි.

එහෙනම් කතාව ගැන ටිකක් බලමු. ජෝන් ලේක් ලාඕසයේ රාජ්‍යය නොවන ආයතනයක සේවය කරන වෛද්‍ය වරයෙක්..ඉතින් මොහු මොහුගේ නිවාඩුව ගත කිරීම සදහා ලාඕසයේ යම් ප්‍රදේශයකට සංචාරය කරනවා.නිවාඩුව ගත කරන අතරදී  මොහු අතින් නොසිතූ ලෙස මිනී මැරුමක් සිදුවෙනවා..ඉතින් ලාඕස පොලිසියෙන් බේරිලා මොහු තායිලන්තෙට පැන ගන්නවා..නමුත් මොහුගේ උපන් රට වන ඇමරිකාවට යාමට ඔහුට හැකි වේවිද? ඒකට කවුද ඔහුට උදව් කරන්නේ? කතාව බලලම දැන ගමු..කුතුහලය පිරුනු මේ සලරුව නරඹන්න ආරාධනා කරමින් අපි ගියා.

ඔබට ජය..!

 

 

 

 

River (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

River (2015) 720p BluRay – 750MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,817 downloadsDownload River.2015.2016.Baiscopelk.com_.rar19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,817 downloadsDownload Subtitles19 KB

24 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  2. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  3. gaya

    Obata Jayen jaya

  4. lahiru

    Obata Jayen jaya

  5. Lahiru Tissera

    Ade flash and arrow enne kawadda aaye

  6. mithun

    උපසිරැසි ගැන්නුවට ස්තුතිය සහෝ.. සතුටුයි.ඔක ලිස්ට් එකටත් දාගෙන උන්නෙ , මයෙ හිතෙ blurry relies උනෙ මෙ ලගදි.දැන් ඉතින් ඔන්න සහෝගෙ උපසිරැසි එක්කම බලනව. දිගටම දෙමු මෙ වගෙ හොදම මුවී .ඔබට ජය. A hologram fro the king 2016. මෙකත් බලල දෙන්න,

  7. Sajith Anthony

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  9. Pik Pot

    බොහෝම ස්තූතියි sub එකට

  10. Asitha

    elama thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Amila

    Thanks mchn...!

  13. sarada

    නියමයි ....

  14. Rajitha

    Thanks machan.......jayawewa......!

  15. Arosha

    tnx sahoo..

  16. Dulanga

    Thanks

  17. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබට.
    බාන්න දැම්මා.
    ජය

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. venuka

    elaaaa......
    good luck

  20. Tharindu

    Thanks bro

  21. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  22. ricadodamien

    Thank U Praneeth brother & baiscope team for the sub, all the best to baiscope team.......

  23. Supun shanika

    බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා