ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් කාලයක් වෙනවා මේක බාගත කරලා. නමුත් වැඩත් එක්ක අද තමයි ඉවර කරගන්න හැකියාවක් ලැබුණේ. මට අද පොඩි පාටියක් තියෙනවා ඒකට යන්නත් ඕනා. ඒ හින්දා වැඩිය ලියන්න බෑ. ඔයාලා බලලා ඇති නේද Table N…
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් කාලයක් වෙනවා මේක බාගත කරලා. නමුත් වැඩත් එක්ක අද තමයි ඉවර කරගන්න හැකියාවක් ලැබුණේ. මට අද පොඩි පාටියක් තියෙනවා ඒකට යන්නත් ඕනා. ඒ හින්දා වැඩිය ලියන්න බෑ. ඔයාලා බලලා ඇති නේද Table No 21(2013), 12 Rounds 2 Reloaded (2013) වගේ චිත්‍රපටි? අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේකෙත් වෙන්නෙ. නමුත් ඊට වඩා ටිකක් වෙනස්. වෙනස් කියන්නෙ පට්ටයි.
එහෙනම් කතාවට යන්නම්. එලියට් බ්‍රින්ඩල් කියන්නෙ සාමාන්‍ය රැකියාවක් කරන සාමාන්‍ය මිනිහෙක්. එයාට යම් හෙයකින් එයාගේ රස්සාව ගහලා යනවා. ඉතින් මිනිහා ගොඩාක් ලොකු අමාරුවක වැටෙනවා. මෙයාගේ තාත්තා ඉන්නවා. අම්මා මැරිලා. මල්ලි කෙනෙක් ඉන්නවා එයාට ටිකක් මොළේ අවුල්. මෙයා බඳින්න ඉන්නෙ කලු ජාතික කාන්තාවක්. ඒ කියන්නේ මෙයා සුදු මිනිහෙක්. ඉතින් මේ එළියට්ට කරදර ගොඩායි. ඔන්න ඔය නිසා තමයි මේ කරුම 13 නේ සීන් එක පටන් ගන්නෙ.
එහෙනම් ඇති කීවා. ඔයාලාම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා. මට ලියන්න වෙලාවක් නෑ ඒකයි. කතාව කීවත් නෑ වගේ නේද???එහෙනම් ඔන්න මම ගියා. වචන ටිකක් තියලා යන්න හොදේ…අනිවා හොදේ…… 🙂 🙂
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
4,028 downloadsDownload 13.Sins_.2014.baiscopelk.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
47 comments
Emi
Kulanjana Maduranga
elaz machan.subata thanks CHATHURA saho.Good work.digatama sub demu.jaya wewa............
Tharindu Perera
Elazz machannn.....
meka danma banavaa bnnn.....
thanks machann sub ekatahhh...ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ට්‍රේලරේ බැලුවා මේකෙත්..
බඩු කෑල්ල හොඳා වගේ නොවැ..
ඔන්න එහෙනම් ගත්තා කොල්ලෝ..
ජය වේවා...DCD Weerawardhana
Thanks bro.... :-)
නලින්
ස්තුතියි චතුර සහෝ
ජය වේවා
Global
Mamath Meka Bala Godak Kal. Eth Thawama Baluwe Na. Dan Sinhala Sub Ekkama Balannam. Thanks Saho..!
Global
Saho... Puluwannam OSHIN (2013) Movie Ekata Sub Dennako..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P ජය
රචියා
ela
jack
පට්ටයි මචෝ.
ස්තුතියිme
Thanks
LAHIRU
Machan meke torrent eka delete karala kiyanawane..
Ashan
Macho...Torrent was deleted kiyala kiyanawane ban..:o e mokada e?
ඇඩ්මින්
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
චතුරංග උස්වත්ත
පට්ට වැඩක්. ඔන්න බෑවා.
ස්තූතියි. ජයවේවා..!!
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා මචෝ සබට තුති හොදේ
ජය වේවා...අදම බා ගන්න ඕනේදිනිඳු සම්පත්
මොකක්ද බං ඇත්තටම මේකෙ කතාව...? :v
බාලම බලමු නේද?
එහෙනම් බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
ජයවේවා!!!Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)yasith
ස්තුතියි චතුර සහෝ
චතුර මදුසංක
මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
අනික තමයි සලරුව ගැන ලිපිය හරියට ලියාගන්න බැරිවුන එකට සමාව ඉල්ලනවා.
මොකද ඒක ලීවේත් මාරම හදිස්සියකින්........ :) :)Osh
ස්තුතියි....!
indika
thnq :)
rgagna
wolf of wallstreet / shaadi ke side ke side effect sub dannkaoooooooooooooooo
tharaka
niyamai maru wage
UBM
කාලෙකට පස්සේ මේ සයිට් එකේ හොඳ ෆිල්ම් එකක් දාලා තිබුණේ...එල මචන්
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
lakmal
බොහොම ස්තූතියි mchooooooooooooo............
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරියි අයියේ........
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න හැකියාව ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Dulanga
thanks
KproX
එල එල මචං උඹ දෙනවනම් අපි ගන්නවා :D
Mihiraj
Thanks, නියමයි නියමයි
amila
wade elakiri'
sriyan
good job
Mahesh MK...
wooow wooow maru a... thanks macho...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.
“චූටී මල්ලි”
බලමුකො හොද්ද කියලා
සබට තුති
ඔබට ජය..........gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
චතුර මදුසංක
thanks metek adhas dekwu semotam
dinidu madushanka
elazzzzzzzzzzz saho jaya wewa
Nandana
Thank You Chathura.
ASA
torrent now deleted .............................................
wele
onna ehenam mamath gannawa thnks macho
darshana
මචං torrants එක download වෙන ලින්ක් එකක් නැද්ද...
Dumindu
Sub eke error ekk enwane wada ne
Pavith Wijesooriya
දැන් වැඩ සගෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you so much....:)