[box]Snitch (2013) සිහල උපසිරැස අවසානයේ පොරොන්දු වුනා වගේම ඔන්න තවත් WWE සුපිරි තරුවක් රගන සිනමා සිත්තමක් ඔබ වෙත සිංහල උපසිරැසි සමග රැගෙන ආව. WWE ආයතනය ඇමරිකානු මල්ලවපොර වගේම චිත්‍රපට කර්මාන්තයටත් අත ගැහුවෙ අද ඊයෙක නෙමෙයි නොව. 2009 වසරේ තිරගත වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් වන 12 Rounds හි දෙවැන්…
Snitch (2013) සිහල උපසිරැස අවසානයේ පොරොන්දු වුනා වගේම ඔන්න තවත් WWE සුපිරි තරුවක් රගන සිනමා සිත්තමක් ඔබ වෙත සිංහල උපසිරැසි සමග රැගෙන ආව. WWE ආයතනය ඇමරිකානු මල්ලවපොර වගේම චිත්‍රපට කර්මාන්තයටත් අත ගැහුවෙ අද ඊයෙක නෙමෙයි නොව. 2009 වසරේ තිරගත වුන සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් වන 12 Rounds හි දෙවැන්නක් ලෙස දොරට වැඩෙන මෙය මුල් චිත්‍රපටය කිසිදු චරිතමයි හෝ අවස්ථාමය සම්බන්ධකම්ක් නැහැ. IMDB ලකුණු ගාන නම් කියන්න වෙන්නෙ නැහැ, ඔයාලට මොකද තවම මේක නිළ වශයෙන් නිකුත් වෙලා නැහැ. නිකුත් වෙන්න නියමිත වෙන්නෙ 2013 ජූනි 4 වැනිද. අධ්‍යක්ෂණය Roel Reiné ඔහු ගැන කියනව නම් ඉතින් නම නොදන්නව වුනත් ඔහුගේ Death Race 2 (2010), Death Race: Inferno (2012), The Marine 2 වගේ නිර්මාණ බයිස්කෝප් ප්‍රේක්ෂකයන් දන්නව ඇතිනේ. පිටපත් රචකයා නමින් David Benullo ඔහු මිට පෙර Ra.One (2011), Around the World in 80 Days (2004) වගේ චිත්‍රපට වලට පිටපත් රචනයෙන් දායක වෙලා තියනව. ප්‍රධාන නළුව තමයි මේ අයගෙන් ප්‍රසිද්ධම කෙනා. ඒ තමයි තුන්වන පරම්පරාවෙ ඇමරිකානු මල්ලවපොර ශූරයෙකු වන Randy Orton. ඔහු ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ කියල මම් හිතන්නෙ. ඒ තරම්ම ඔහු ප්‍රසිද්ධයි හා දක්ෂයි. මේ චිත්‍රපටය බැලුවම නම් මට හිතුවෙ ඔහු ඇත්තටම හොද නළුවෙක් කියලයි.
එහෙනම් හැරෙමු අපේ කතාව පැත්තට, නික් මැලෝයි කියන්නෙ හදීසි වෛද්‍ය තාක්ෂණික ශිල්පියෙක් එහෙම නැතිනම් ඔය EMT කෙනෙක් කියන්නෙ. ඔහු තමන්ගේ මිත්‍රයා එක්ක රාජකාරියෙ නිරත එලා ඉන්නකොට පණිවුඩයක් ලෙබෙනව පාරේ අසනීප තත්වයේ ඉන්න තරුණයෙක් ගැන. මොවුන් දෙන්න වහාම ගිලන් රථයෙන් එතනට යනව. ඒ තාරුණය හොයා ගන්නව ඔහු බොහොම අමාරු තත්වයාක ඉන්නෙ. ඔහුගේ උදරය තුල යම් කිසි විදිහක පෙට්ටියක් තියනව පේන්න. ඒත් එක්කම ජංගම දුරකතනයක් නාද වෙනව. නමුත් මේ රෝගියා මෙහෙම දාල යන්න නික්ගේ බලාපොරොත්තුවක් නැහැ. ඔහු ඒක දුරකතනයේ එහා අන්තයේ ඉන්න පුද්ගලයට කිව්වම ඔහුගේ උත්තරය වෙන්නෙ “එහෙනම් සේරා මැරේවි”, කියන එකයි. මේ එක්කම නික්හට ඔහු විදාන නිකුත් කරන්න පටන් ගන්නව. සුළු කතාවක් ඇති වෙනව ඔහුගේ තරජන ඇත්තක් කියල පෙන්වන්න ඒ මොහොතේම ඔහු ගිලන් රථය පුපුරා හරිනව. අර තරුණයාගේ උදරයේ තිබී තියෙන්නෙ C4 පුපුරන ද්‍රව්‍ය. නික්ගේ මිතුරා යන්තම් පන කෙන්ද බේරා ගන්නව. ඒත් ඔහුට අසාධ්‍යයි.
“නික්, පළමු වටය ඔබ පරාද වුනා මේ දැන්
මම ඔබ නම් පොලීසියේ දහසක් ප්‍රශන වලට උත්තර දෙන්න ඉන්නේ නැහැ
මොකද දෙවන වටය දැනටමත් පටන් ගෙන හමාරයි….”
එසේනම් නික් මැලෝයි සමහ වට 12 පුරා ජීවිත හා මරණ අතර ජීවිතය දෝලනය කරන ක්‍රීඩාවේ යෙදෙන්න ඔබට බාරයි. මේ සිනමා පටය අවසානයේ ඇයි නික් හට මෙහෙම වුනේ, මේ හා සම්බන්ධ වන අනෙකුත් චරිත මේ සිදුවීම් සමුදායට බැදෙන්නෙ කොහොමද. මේ සියල්ල පසු පස තියන බලාපොරොත්තුව මොකද්ද…! වගේ එකි නොකී ප්‍රශන ගොන්නකට උත්තර ඔයාලට බලාගන්න පිලුවන් වේවි.
තවත් කාරණයක් තියනව මම මේ ටිකේම දුන්න උපසිරැස වල කිහිප දෙනෙක් අදහස් පළ කරල තියනව දැක්ක “උපසිරැස හරියට වැඩ, මේව බොරු, කිසිම රහක් නැහැ, තව කොටසක් තියනව නේද…….(ඉතිරිය මට කීමට නොහැකි තරම් අශෝබනයි.)” වගේ අනුවන කතා ටිකක්. මුල් අදහස් දෙක තුනට නම් තියෙන්නෙ තාක්ෂණික ගැටලුවක් බොහෝ විට. ඒ ගැටලු විසදා ගැනීමට මේ වෙබ් පිටුව වෙත පිවිසෙන්න. අනෙක් එක ගැන නම් කියන්න දෙයක් නැහැ, ඉතින් ඒක ලිව්ව කෙනා තමන්ගේ මෝඩ කම පෙන්නුව එක නොව. ඔය වගේ සිල්ලර වැඩ කරල බයිස්කෝප් අඩවිය වට්ටන්න උත්සාහ කරන්න එපා ඔබේ කාලය අපරාධෙ. මේ චිත්‍රපටයට උපසිරැස කිරීමේදී මට උදව් වුන නුවන් හසන්ක මගේ මිතුරාටත් ස්තුතියි වන්ත වෙන ගමන් එහෙනම් තවත් උපසිරැසක් තුලින් හමු වෙමු.
360 MB කොපිය මෙතනින් බාගන්න cf73a6bad1105d4cd2014b53c15b13ab5a3bfb49 700 MB කොපිය මෙතනින් බාගන්න 4e90696ede69a95c4086faa621c277244bd15b63 1.2 GB කොපිය මෙතනින් බාගන්න 49ca9534c99e2c55b25a4b4c72d6b37dbd4a1fe9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,740 downloadsDownload 12.Rounds.2.Reloaded.2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
92 comments
lakchan
Gayan
one of the wwe favorite superstar THANK U
hh
patta patta machan
isuru
thanks so much
ගුරු
ජය වේවවා යාලුවා
elakiri
එල මේක එනකම් උන්නේ. ජය!
උදාර
නියමයි සහෝ... දිගටම සබ් දෙමු
quik
thanks
tharanga
පට්ට සමීර.. නියම කතාවක් වගේ. අනිවා බලනව. බොහොම පින්
frenando
maxxa txz :D
amilatk
jayen jaya!!!!
upali
bohoma thanks sahota
wow
wow... maru :D
ganidu
තෑන්ක්ස් වේවා!
h[A]s
මමත් බාන්න දැම්ම. බොහොම තුති සමීර.
shann
අඩේ මේක දෙනකම් උන්නේ . නියමයි කොල්ලෝ.
ccnp
Thanks
කේ.යූ.ජී. උදාර
නියමයි සමීර.......
සිංහල සබට බොහොම ස්තූතියි.geeth
good films. thx baiscope.lk
all the best :Dkalinga
සුපිරි සුපිරි සුපිරි
බලනවා අද රෑට...
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
අකිල
ලොවෙත් නෑ මේක නම් නියම පහරක් වගේ., බොහොම ස්තූතී
chami
thnxxxxxxxxxxxxxxxxx
Shan Gamage
ඕවා ගනන් ගන්න එපා සමීර සහෝ...මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ සිංහල සබ් නම් කියන්න දේයක් නෑ ෆට්ටම විදියට තියනවා...
මම නම් කියන්නේ ඕවා ගනන් ගන්නේ නැතුව ඉදිරියටත් සබ් දෙන්නේ කියලයි :)
උපසිරැසියට ස්තුතියි සහෝ,ජය වේවා!
kalinga
මාත් බානවා දැන් ඔන්න.
තුතිSam
niymai machan...elz.,,
Ashan ravihansa
ela ela machan patta meka denakan unne meke 1 ekath puluvannam denda balanda
Nilanka
Niyamai sameera digatama sub demuuu.jaya weewa!!
සිංහලයා
ලොවෙත් මේ සයිට් එක වට්ටන බෑ ඔය 2. 50 ජෝක් දාලා. අපි සැමදා ඔයාලත් එක්ක,
ජයම වේවා බයිස්කෝප් !
ositha
THXX :)
Bandula
Sr1 lanka No1 site Biacope.lk :P
waiting this film tz so much.thilina araliya
ara udinkiyala thibba comment eke delete karada.sub nam hodai.thankas
waruna
jaya wewa sameera
rusuru | රුසිරු
මමත් මේක බලන්න ආසාවෙන් උන්නේ ඔන්න මාත් බාන්න දැම්ම. ජය
chinthaka
thanks bro.
AROSHAN
wow. kiuwa wagema me dila thiyenne sub 1...... katha 2k na oya genawoth ithin film 1k maxxama thama......sub 1ta thanx.... obata jaya.........!!!!!!!!!
rakitha ranathunga
suppa film ekak
thaaw denna aiyeආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මැක්සා සමීර සහෝ....ස්නිච් එකත් බාලා තියෙන්නේ..තාම බලන්න නම් බැරි උනා...අද හෙටම බලනවා...
අනික මටනම් ඔය රෙස්ලින් සෙල්ලම් හරි යන්නේ නැහැ....අපේ ගමේ උන් පිස්සෝ වගේ ඔය ගහමරා ගන්න එව්වා බලන්නේ....
ඒත් මේක ඉතින් ෆිල්ම් එකක් නේ, ඒ වගේම පට්ටම කතාවක් නිසා අනිවා බලනවා...ජය වේවා!!!!S H E N A L
thanks bro...elazzzzzzzzzzzzz
ශාන් විමුක්ති [වීමා] 〠
'පළමු වටය පරාද වුනා
දෙවන වටය පටන් ගෙන හමාරයි…. "
ඉතින් ඊට පස්සෙ මොනා වෙයිද...?
අනේ අපිනම් දන්නෙ නෑබාගෙනම බලමුකො එහෙනම් ;)
උපසිරසියට බොහොම තුති
ජය සමීරයො! :Dlk
baiscope akata jaya!
හසන්ත වික්‍රමරත්න
වට 12 දෙන්න එක්ක එකතු වෙලා ඉවරයක් කරලා එහෙනම්.සමීරට ටාගට් දුන්නු හසන්ක සහොටත් ස්තුතියි එහෙනම්.
දිනිඳු සම්පත්
අඩේ මේක තාම ඇවිල්ලත් නෑනේ. කොහොම හරි සමීර සහෝ පොරොන්දු උන විදිහටම WWE එකක් ගෙනාවනේ. ඊලඟට දාන ෆිල්ම් එක ගැනත් මට පොඩි ඉඟියක් ලැබුනා. ඉතින් සහෝ බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. පොඩි කොපියකුත් දීපු එක හොඳයි.
indika
niyamai...!!!
දිනුක මධුශාන්
මරුනේ.. අපේ සමීර සහෝ මෙදා පාර ගෙනල්ලා තියෙන්නේ පට්ටම ෆිල්ම් එකක්නේ. හෝල් එකට එන්නත් කලින්ම උස්සලා. ඒ මොනවා කලත් ඉතින් අපි වෙනුවෙන්නේ.ඒකට බොහොම ස්තුතියි සහෝ!
කතාවනම් ඇත්ත සහෝ..මේ ලෝකේ එක එක විදිහේ ඇය ඉන්නවනේ. නිකන් දෙන එකේ අගයක් නැහැ, අපි දන්නවනේ සහෝ කලින් දුන්න ඒවා කරන්න වුනු කැපවීම.ගොඩක් ඒවා කරලා තිබුනේ ඉංග්‍රීසි උපසිරසි සටහනක්වත් නොමැතිව අසා ලිවීම්. ඒ කරපු කැපවීම වචනයෙන් නිම කරන්න බැහැ. උපසිරසි දෙන හැමෝම මාරම කට්ටක් කාල තමයි හැමෝම වෙනුවෙන් ඒ දේ කරන්නේ. ඕව ගනන්ගන්න එපා සහෝ..
බල්ලෝ බිරුවට කඳු කඩාපාත් වෙන්නේ නැහැනේ.. ;)ajith
thank you saho... i ll waiting for next movie :) :D
lahiruS
ela machan thnx
ns
thanx...
ruwan
elaaaa
Ashan
Tamanta beri dewal walata erisiya nokara karanna puluwan ekawa dirimat karannai one.. Uba owata selenna epa macho...
nalinda
thanks bro.dont worry keep it up.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elaaaaaaaaa machan .....................