Watch Trailer

200 Pounds Beauty (2006) AKA Minyeo Neun Goerowo with Sinhala Subtitles |තරබාරු රූමතිය [සිංහල උපසිරසි සමඟ]

200 Pounds Beauty නමැති කොරියානු චිත්‍රපටය ආදරය, කොමඩි හා සංගීතයමය තේමාවක් සහිත චිත්‍රපටයක්. කිසිම ඒකාකාරී බවක් නැතිව එකදිගට බලාගෙන යන්න පුළුවන් ඉතාමත් ලස්සන කතාවක් තමයි මේකේ තියෙන්නේ. මෙම චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 2006 දෙසැම්බර් 14. මෙහි IMDb අගය 6.9ක් කියල තමයි සඳහන් වෙන්නේ. මෙහි ප්‍රධාන නිළ…

200 Pounds Beauty නමැති කොරියානු චිත්‍රපටය ආදරය, කොමඩි හා සංගීතයමය තේමාවක් සහිත චිත්‍රපටයක්. කිසිම ඒකාකාරී බවක් නැතිව එකදිගට බලාගෙන යන්න පුළුවන් ඉතාමත් ලස්සන කතාවක් තමයි මේකේ තියෙන්නේ. මෙම චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ 2006 දෙසැම්බර් 14. මෙහි IMDb අගය 6.9ක් කියල තමයි සඳහන්  වෙන්නේ. මෙහි ප්‍රධාන නිළිය kim ah joong. ප්‍රධාන නළුවා වෙන්නේ Joon Jin Kim. ඇමරිකානු ඩොලර් මිලියන 42ක ආදායමක් උපයපු මෙම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ “හනා” කියන ගැහැණු ළමයා වටා.

හනා කියන්නෙ ගොඩක් තරබාරු වගේම ගොඩක් අවලස්සන කෙල්ලෙක්. ඒත් එයාට ලස්සන කටහඬක් තියෙනවා. ඉතින් ඇමී කියන නර්තන ශිල්පිනිය වෙනුවෙන් සිංදු කියන්නෙ හනා. ඇමීගෙ නර්තන ප්‍රසංග අධ්‍යක්ෂණය කරන්නේ සංග් ජුන් කියන කඩවසම් තරුණයා. හනා සංග් ජුන්ට හිතින් ආදරය කරනවා. දවසක් සංග් ජුන් ඇමීත් එක්ක කරන සාකච්ඡාවක් හනාට ඇහෙනවා. හනාට මුළු ජීවිතයම එපා වෙනවා. ඉතින් හනා ඊළඟට මොනවා කරයිද? හනාගෙ ජීවිතය කණපිට හැරෙන තීරණයක් හනා ගන්නවා. මෙම චිත්‍රපටයට හොඳම නිළිය සඳහා වන Grand bell award හා තවත් සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා. මේක මං කරපු පළමු උපසිරැසිය නිසා වැරදි අඩුපාඩු ගොඩාක් ඇති. උපසිරැසියක් කරන්න මාව

දිරි ගන්වපු හැමෝටමත්, බයිස්කෝප් කණ්ඩායමටත් මං ස්තුති කරනවා.

200 Pounds Beauty (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

200 Pounds Beauty (ENG SUB)
200.Pounds.Beauty.2006.BDRip.x264.AC3-Zoo

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

472 downloadsDownload 200-Pounds-Beauty-2006.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Maheshi-Chathurika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

472 downloadsDownload Subtitles81 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…denakm balan hitapu filumak..eth br eka enakm innawa.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. සචින් කෙවින්

  2. Menu

    Thank you

  3. Binendra

    thanks

  4. සචින් කෙවින්

    බොහොම ස්තුතියි සිස් උපසිරසට. නියමයි :) :)

    1. Maheshi

      ස්තුතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Maheshi

      ස්තුතියි

  6. madu

    Thank you very much

  7. malith

    Thank you

  8. S.Yapa

    Thanks you....

  9. Krishani

    Thank you