Watch Trailer

Kerintha (2015) with Sinhala Subtitles | මිත්‍රත්වය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යළුවනේ. මේ මගේ පලමු උපසිරැසිය‍. ඒ නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති. තිබ්බොත් ඒ ගැන සමා වෙන්න. මේ ‍ෆිල්ම් එක ටිකක් පරණ උනත් සරල කතාවක් නිසා ඔයලා කැමති වෙයි කියලා හිතනවා. 2015 ජුනි 12 දින නිකුත් වු මේ ෆිල්ම් එක Romance වර්ගිකරණයට අයත් වෙනවා. මේ ෆිල්ම් එක අධ්යික්ෂණය කරලා තියෙන්නේ Sai kiran Adivi කිය…

කොහොමද යළුවනේ. මේ මගේ පලමු උපසිරැසිය‍. ඒ නිසා වැරදි අඩුපාඩු එහෙම ඇති. තිබ්බොත් ඒ ගැන සමා වෙන්න. මේ ‍ෆිල්ම් එක ටිකක් පරණ උනත් සරල කතාවක් නිසා ඔයලා කැමති වෙයි කියලා හිතනවා.

2015 ජුනි 12 දින නිකුත් වු මේ ෆිල්ම් එක Romance වර්ගිකරණයට අයත් වෙනවා. මේ ෆිල්ම් එක අධ්යික්ෂණය කරලා තියෙන්නේ Sai kiran Adivi කියන ‍කෙනා. මෙහි Sri Divya, Viswant, Parvateesam, Sukrithi, Tejaswi Madivada, Sumanth Ashwin රංගනයෙන් දායක වෙනවා. මෙහි සංගිතය Mickey J Meyer විසිනි.

කැම්පස් එකක යළුවන් පිරිසක් වටා ගෙතෙන මේ කතාව එයලාගේ ආදරය මිත්‍රත්වය ගැන තමයි කතා කරන්නේ. මේ කතාව කියන්න ගියොත් වැඩක් නැති නිසා ඔයාලා බලලා හොද නරක කියන්නකෝ.

ඔබට ජය!!!

on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kerintha 2015 Telugu PDVDRip XviD 1CD 700MB SIN

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

746 downloadsDownload Kerintha-2015.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/D.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

දිනුෂ චතුරංග

Subtitles

746 downloadsDownload Subtitles54 KB

14 comments

  1. Udara Damith B/K

    1 thanks

  2. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINUSHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  3. Sadaruwan

    ..thankyou..Bahubali The Beginning (2015) Dual Audio [Telugu – Hindi] BDRip RDLinks First On Net Exclusive.mkv මේ වීඩියෝ එකට subtitle දෙන්න පුලුවන්ද ..

  4. SPD

    පළමු උපසිරසියට උණුසුම් සුභ පැතුම් මචන්. දිගටම සබ් දෙන්න.
    ජයවේවා…!

  5. Shashika J@¥

    Ela elaa

  6. එල්.සී. දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නව… බොහොම ස්තුතියි උපසිරසට… තවත් උපසිරසකින් ඉක්මනින් හමුවෙමු

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. sachin gimhan

    පළමු උපසිරසියට සුභපැතුම්.!

  10. Chalana

    thnx bro…

  11. Gayan Dinesh

    thanks

  12. shasith sandaruwan

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  13. sunimal

    Niyamai bro... Koma koma hari enam sub walata ata gahuwa... Digatama karan yamu... Ela kollo

  14. malith

    ela ela