” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කර…

” අවුරුද්ද තමා 2047 වර්ෂය, තාක්ෂණික විප්ලවයන්ගේ ශතවර්ෂය විප්ලවය, සිද්ද වුනා ඒක මිනිස්සු හිතාගෙන හිටපු එකක් නෙමෙයි. මිනිස්සු බලාපොරොත්තු වෙලා හිටියේ රොබෝලා, පියාඹන කාර්, තව අවකාශය පිළිබඳ ගවේෂණයන්. ඇත්තටම ඒ ඔක්කොම සිද්ද වුනා, ඒත් ඒ එකක්වත් විප්ලවයක් වුනේ නෑ. විප්ලවය වුනේ අපේ නියම යතාර්තය ගැන අවබෝධ කරගෙන ඒක පාලනය කරන එක නෙමෙයි, ඒකෙන් පැනලා යන එකයි ඒ ඔක්කොම පටන් ගත්තේ නිකම්ම නිකම් ගේම් විදියට, වර්සස් කියලා කෘතීම ලෝක විදියට “
ගොඩ කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වන නිර්මාණයත් අරන් ආවා. මේ චිත්‍රපටයෙ ඉන්න අය වැඩිය ජනප්‍රිය අය නම් නෙමෙයි. ඒත් කතාවට කිසිම අසාධාරණයක් කරලා ඇති කියලා මම නම් හිතන්නේ නෑ.
IMDB දර්ශකය අනුව 5.0ක අගයක් ලබා ඇති මෙම චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ කාණ්ඩයට වර්ගීකරණය කරලා තියෙනවා. කතාව ගැන කියල කතාවේ නියම කුතුහලය නැති කරන්න ඕනේ නැති හින්දා මම කතාව ගැන නම් මුකුත් කියන්නේ නෑ. ඒත් කුතුහලෙන් පිරි හොද චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා.
එහෙනම් ඔයාලා මේ කතාව රස විදලා යෝජනා/චෝදනා එහෙම පල්ලෙහා කමෙන්ට් කරන්න කියලා ඉල්ලමින් මම නවතිනවා. හරි එහෙනම් තවත් සබක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් මම දැනට ගියා.
STAY SAFE
&
ENJOY YOUR SELF
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
5,880 downloadsDownload 2047-Virtual-Revolution-2016.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකේෂ් තුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිකේෂ් තුෂාන්
Subtitles
13 comments
Kantha_DLA
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
thnx bro
Udara Damith Dissanayaka
elsssssss
Anonymous
The call up 2016 sub dannako
Amila
The experiment 2010 sub ekath one
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
D.Chamara
බොහොම ස්තූතියි .... !
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks ............good luck ..............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!