Watch Trailer

Run (2020) Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පනස් හත් වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2020 නොවැම්බර් 20 දින තිරගතවීම ඇරඹුනු Horror, Mystery, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. නිකුත් ‍වෙලා තාම දවස් දෙකක් විතරක් වන මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆ…

ඔන්න මගේ පනස් හත් වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2020 නොවැම්බර් 20 දින තිරගතවීම ඇරඹුනු Horror, Mystery, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. නිකුත් ‍වෙලා තාම දවස් දෙකක් විතරක් වන මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.7 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 90 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Aneesh Chaganty නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ Kiera Allen සහ Sarah Paulson නම් නිළියන් දෙදෙනායි.

චිත්‍රපටියෙ කථාව පැත්තට ගියොත් අවුරුදු 17 ක් වයස එක්තරා අබාධිත දැරියකට දැනගන්න ලැබෙනවා එයාගෙ අම්මා මොකක් හරි රහසක් හංගගෙන ඉන්නවා කියලා. ඉතිං මොකද්ද එ් රහස? ඒක හොයාගන්න මේ දැරියට පුළුවන් වෙයිද? එ්ක ඇගේ ජීවිතේට මොන විදිහට බලපායිද? ඒ ටික ෆිල්ම් එක බලලම දැන ගන්නකො….මේක ටිකක් අමුතු විදිහක කථාවක් ඒ නිසා Trailer එක බලලම චිත්‍රපටිය බාගන්න.

– You can’t escape a mother’s love –

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් ලබාගන්න.

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Wijitha-Asanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

14 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. supun romesh

    Ela Ela thanks sahoo ..

  4. sampath n perera

    thanks......

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. malaika

    sub එක හොදයි. film එක මැද්දෙදි නිතරම තමන්ගේ නමයි, facebook & gmail විස්තර දාන එක මාර කරදරයක් (රසවින්දනයට).
    නිෂ්පාදකයන්ගේ නමුත් යන්නේ film එක ඉවර උනාට පස්සේ (film එකට බාදාවක් නොවෙන්න).

    1. Hasitha

      eka aththa. film eke hodama hariyedi preview 3k demmama athi

    2. Wijitha Asanka

      හරි බං එළ. ආයෙ සබ් හදන්නෙ නැතුව ඉන්නම්. උඹල කරදර නොවී ෆිල්ම් බලපල්ලකො....

    3. නෝබොඩි

      වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක නිහතමානීව පිළිගත් විජිත අසන්ක සහෝදරයට ස්තූති.

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for sub!

  10. MAALNATH

    Thanks.......good luck.......

  11. Kavishka

    BRrip වලටත් Update උනා නම් මරු හැබැයි.