ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් බලා උන්නු චිත්‍රපටියකට උපසිරැසි තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ මාර්තු මාසයේ 10 වෙනිදා. මෙය අධ්‍යක්ශනය කරන්නේ Scott Beck සහ Bryan Woods යන දෙදෙනායි. ඒ වගේම A Quiet Place පලමු චිත්‍රපටයේ තිර රචනය කරන්නෙත් මේ දෙදෙනාම තමයි. තවද මෙයට Adam Driver, Ariana Gre…

ඔන්න එහෙනම් බොහෝ දෙනෙක් බලා උන්නු චිත්‍රපටියකට උපසිරැසි තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරන්නේ මාර්තු මාසයේ 10 වෙනිදා. මෙය අධ්‍යක්ශනය කරන්නේ Scott Beck සහ Bryan Woods යන දෙදෙනායි. ඒ වගේම A Quiet Place පලමු චිත්‍රපටයේ තිර රචනය කරන්නෙත් මේ දෙදෙනාම තමයි. තවද මෙයට Adam Driver, Ariana Greenblatt, Chloe Coleman, Alexandra Shipp, Nika King ආදී අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 45ක පිරිවැයකින් නිශ්පාදනය කරපු මෙම චිත්‍රපටය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 55.2ක මුදලක් උපයන්න හැකි වෙලා තියෙනවා. තවද IMDb දර්ශකේ 5.7ක අගයකුත් කුණු තක්කාලි 34%කුත් ගන්න මේ වන විට සමත් වෙලා තියෙනවා. හැබැයි රේටින් අඩු වුණාට කතාව පවුලේ සැමට මුල ඉදන් අගට හොඳින් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා නම් බය නැතුව කියන්න පුළුවන්.
කතාව ගැන මතක් කළොත් මිල්ස් කියන්නේ විවාහක සහ අසණීප වුණු දියණියක් සිටින අභ්‍යාවකාශයානා නියමුවෙක්. ඔහුගේ රාජකාරිය වන්නේ ග්‍රහලෝක අතර විවිධ සැපයුම් ගෙන යන එක. දිනක් මොහු මගීන් රැසක් වෙනත් ග්‍රහලෝකයකට ගෙනයමින් සිටියදී ඔහුගේ යානය ග්‍රාහක කොටස් වගේක වැදිලා හදුනා නොගත් ග්‍රහලෝකයකට කඩන් වැටෙනවා. ඒ වැටෙන අතර තුරදී එම යානය කොටස් දෙකකට වෙන් වෙලා තැන් දෙකකට තමයි වැටෙන්නේ. මෙතනින් පසු නොසිතූ ලෙස බොහෝ දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ඒ මොනවාද? මොකක්ද මේ ග්‍රහලෝකෙ? මිල්ස් මේ ග්‍රහලෝකෙ තනිවෙයිද? යානෙ හිටපු මගීන්ට මොකක් සිදුවී ඇතිද? යන ප්‍රශ්න සේරටම උත්තර මේ චිත්‍රපටය බලලා අපිට හොයාගන්න පුළුවන්.
එහෙනම් ත්‍රාසය භීතිය පිරුණු ලස්සන චාරිකාවකට එක්වෙන්න ඔබටත් ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ලගදීම තව අළුත් වැඩ කීපෙකින් නැවත හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
32,152 downloadsDownload 65-2023-Blu-Ray.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #65 (2023) Sinhala Subtitle
- #65 2023 Sinhala Sub
- #65 Sinhala Subtitle
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Subtitla
- #Subtitles
- #You Decide
- #උපසිරසි
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ස්
38 comments
Kantha_DLA
Anonymous
Thanks sub ekata
Ravindra
Thanks sub ekata
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
ජය වේවා !Anonymous
Thnks ❤️ creed 3 ekath sub ona
Chamikara Vidanage
හොර ගෙඩියා කිව්වෙත් නෑ දීලා..
Anonymous
Thankuu soo much sub ekta ❤
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
indika 75
thanks..
Anonymous
Thankyou
viraj
thanks..............
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය...හැකි නම් Carnival Row S02 ඉතිරි එපි ටිකේ සබ් දෙන්න පුලුවන්ද
Anonymous
Thank you
namaljayathunga
SRT නැති නිසා කලෙකින් ආවෙ මේ පැත්තට. බොහොම ස්තුතියි.
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Sahan Gayantha
thanks a lot saho sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharindu Janaka
Thanks
Prasanga
thanks
ශලිනි මල්ෂා
සංජන චමෝද්
Free time එකක් සෙට් උනා.
ඒ හින්ද මාත් බලනෝ ඕං!
ට්‍රේලර් එක ආපු දවසෙ ඉදලම උපසිරැසි දෙනව කියලමනෙ ඉදියෙත්. ㊄උපසිරැසියට ස්තූතියි අයියෙ. ❤️
Dill
ado patta brother....!
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Roshan
Tnx bro...Great job...Good luck...
Nishan
Thanx bro
oshanda
thanks malli...
Anushka Gunawardana
Thanks....!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..damith
thanks bro. jaya wewa..........
Anonymous
Thanks Brother
Dewadithya
Thanks for Sub!
Janithadilan
Thanks bro
Chämàrá Sâmpáth
උපසිරැසියට බොහොම ස්තුතියි මචං!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
samya bandara
meke film eka download karanne kohomada
විමා
අපේ ඩව්න්ලෝඩ් වෙබ් අඩවියෙන් ගන්න පුළුවන් සහෝ.
Lahiru Lakshan
thanks machn.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![65 (2023) Sinhala Subtitle | වසර මිලියන 65කට පෙර පෘතුවිය! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/65-2023-b.jpg)
ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!