හොලිවුඩයේ විකට රජෙක් වෙන ඇඩම් සැන්ඩ්ලර් සහ ජෙනිෆර් ඇනිස්ටන් රංගනයෙන් දායක වන Murder mystery 2023, 2019දි පිටවුනු Murder mystery චිත්‍රපටයට සික්වල් එකක් වෙනවා. පැය එක හමාරක් දුවන මේ චිත්‍රපටය ලබාගෙන තියෙන්නෙ IMDB අගය 5.7යි. මේ ඇමරිකානු චිත්‍රපටය කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට හසු වෙනවා. බෙදාහරි…

හොලිවුඩයේ විකට රජෙක් වෙන ඇඩම් සැන්ඩ්ලර් සහ ජෙනිෆර් ඇනිස්ටන් රංගනයෙන් දායක වන Murder mystery 2023, 2019දි පිටවුනු Murder mystery චිත්‍රපටයට සික්වල් එකක් වෙනවා. පැය එක හමාරක් දුවන මේ චිත්‍රපටය ලබාගෙන තියෙන්නෙ IMDB අගය 5.7යි. මේ ඇමරිකානු චිත්‍රපටය කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට හසු වෙනවා. බෙදාහරින්නේ නෙට්ෆ්ලික්ස් වෙතින්. මුල් චිත්‍රපටයේ සිටි චරිත කිහිපයක් එක්ක අලුත් මුහුණු ගොඩක් දකින්න ලබෙනවා. උපසිරසිකරණයෙන් ඈත් වෙලා ටිකක් කල්. ඒත් මුල් කාලෙ කරපු චිත්‍රපටයක සීක්වල් එකක් නිසාත් පොඩි විවේකයක් ලබපු නිසාත් මේක කරන්න භාර ගත්තෙ.

කතාව ටිකක් කිව්වොත් මොන්ට් කාර්ලෝ වල වික්‍රමයෙන් (Murder mystery 2019) පස්සේ නික් සහ ඕඩ්‍රි දෙන්නා තමන්ගේම කියලා රහස් පරීක්ෂණ ආයතනයක් කරගෙන යනවා. හැබැයි ඒක එච්චර සාර්ථක වුනු පාටක් නම් නෑ. දාහක් ප්‍රශ්න අතරේ එයාලගේ යාලුවෙක් වුනු පොහොසත් පුද්ගලයෙක් එවන විවාහ උත්සව ඇරයුමකට මේ දෙන්නා පිටත් වෙලා යනවා. හැබැයි සිරිත් පරිදි ස්පිට්ස් ජෝඩුවට නිවාඩු ගමනක් යනවා කියන්නේ අනිවාර්යයෙන්ම කරදරයක් සහ අභිරහසක් කඩාගෙන වැටෙන වැඩක්. මිනීමැරුම් කීපයක්, ඉහලම ගණයේ පැහැර ගැනීමක් එක්ක තමන්ගේ නම පොලිසියේ සොයන අපරාධකාරයින් ගොඩේ ඉහලින්ම ලියාගන්න සමත් වෙන මේ ජෝඩුව, තමන්ගේ යාලුවා සහ තමන්ගේම හොඳ නම් රැකගන්න වුවමනාවෙන්, මේ සිද්ධිය ලිහාගන්න උපරිම උත්සාහ දරනවා.

ඕනිවට වඩා විස්තර දීලා ස්පොයිල් කරන්න ඕනි නැති නිසා ඉතුරු ටික සහ මුල් චිත්‍රපටයට සාපේක්ශව මේකෙ සාර්තකත්වය ඔයාලටම තීරනය කරන්න දෙන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,082 downloadsDownload Murder.Mystery.2.2023.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

13,082 downloadsDownload Subtitles55 KB

19 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි මාලින්ද සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Anonymous

    Elazz

  3. Ravindu_Heshan

    බොහොම ස්තූති අයියේ සබ් එකට

  4. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. Anonymous

    thanxxxx

  6. Anonymous

    Shazam! Fury of the Gods web-dl avilla. ekata sub ikmanata denavada?
    thank u

  7. යුරාන් ධනුක (දනුවා)

    බොහොම තුති සහෝ
    දිගටම සබ් දෙමු

  8. Nuwan Asela

    Super sub ekata thanks

  9. Anonymous

    Thanks Bokka

  10. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Roshan

    Tnx bro...Great job...Good luck...

  14. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට .....

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  16. lakshan

    thanks ................

    1. Roshan Malinda

      Lakka oya thama film balanawa neh... Ela ela

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. nilanka

    thanks....