Watch Trailer

7 – Assassins (2013) | මැරෙනකන් සටන් කරලා හරි පලිගන්නවාමයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට?අදත් අරන් ආවා පට්ටම film එකක්.හැබැයි English චිත්‍රපටියක් නම් නෙවෙයි. මෙක නම් චින චිත්‍රපටියක්.මෙකත් කිව්වෙ නම් විකියා කොලුවා තමයි.ඇමරිකානු චිත්‍රපටි වලට අමතරව, සටන් ජවනිකා අපිට හොඳයි කියලා කියන්න පුලුවන් චිත්‍රපටි එන්නෙ බොහොම අඩුවෙන්නෙ.එ කොරියානු චිත්‍රපටි, ප්‍රංශ චිත්‍රපටි, චින චිත…

7-Assassins-2013කොහොමද කට්ටියට?අදත් අරන් ආවා පට්ටම film එකක්.හැබැයි English චිත්‍රපටියක් නම් නෙවෙයි. මෙක නම් චින චිත්‍රපටියක්.මෙකත් කිව්වෙ නම් විකියා කොලුවා තමයි.ඇමරිකානු චිත්‍රපටි වලට අමතරව, සටන් ජවනිකා අපිට හොඳයි කියලා කියන්න පුලුවන් චිත්‍රපටි එන්නෙ බොහොම අඩුවෙන්නෙ.එ කොරියානු චිත්‍රපටි, ප්‍රංශ චිත්‍රපටි, චින චිත්‍රපටි සහ තායිවාන චිත්‍රපටි. මේකත් ඒවගෙ තාත්වික භාවයකින් යුතු සටන් ඇතුලත් චින චිත්‍රපටියක්.

මෙකෙ imdb අගය නම් 5.6 ක්. මෙකට තාම නිවැරදි english උපසිරැසියක්වත් නිකුත් වෙලා නැහැ. ඇවිල්ලා තිබ්බ එකෙ වැරදි නම් ටිකක් තිබුනා.lines 2 ක විතර තෙරුම මට හරියට හොයාගන්න බැරිඋනා, මොකද english උපසිරැසියෙ තිබ්බ වැරදි නිසා. ඒ 2 ක පුලුවන් උපරිමයෙන් හැදුවා. සවන් දිලා හදන්නත් බැහැ මොකද මම මැන්ඩරීන් භාශාව දන්නෙ නැති නිසා. මෙක Director තමයි Xiong Xinxin කියන කෙනා.

මෙකෙ කතාව ගැන කිව්වොත් කැරලි කාර කන්ඩායමක ටියෙයන් කියන පුද්ගලයා ඔහුගෙ කන්ඩායමත්, එක්ක ගමන් කරමින් ඉන්නවා.ඔවුන් ගමන් කරන්නෙ විශාල රත්තරන් තොගයකුත් එක්කයි. මේක දැන ගන්නවා, එම ප්‍රදෙශය පාලනය කරන කුමාරයා. ඔහු ඔහුගෙ දාමරිකයන්ව එවනවා මෙම ටියෙයන් කියන කැරලි කරුවව අල්ලගන්න. ඔවුන් මෙම ටියෙයන්ව අල්ලගන්නවා. පසුව ඔහු පාලක සුහුවො කියන කෙනාගෙ උදව්වෙන් එතනින් පැන ගන්නවා. එකට පාලක සුහුවො කියන නිලදාරියාට පවුල් පිටින් මැරුම් කන්න වෙනවා. මොහු උදව් ඉල්ලගෙන එන්නෙ රත්තරන් මිටියාවත කියන ගමට.මෙය ඉතාමත් සාමකාමි ගමක්. හැමොම ජිවත්, වෙන්නෙ සතුටෙන්. මෙබව දැන ගන්නා කුමාරයා ඔහුගෙ විශාල හමුදාව සහ දාමරිකයො මෙම ගමටද පිටත් කරලා, හරිනවා. හැබැයි මෙ ගමෙ ඉන්න කට්ටියත් එක්කනම් ලෙසි වෙන්නෙ නැහැ නිකන්ම ටියෙයන්ව ආපහු අරන් යන්න. ඉතින් මෙතනින් ඉතුරුටික ඔයාලා කතාව බලලම දැන ගන්න. කතාව නම් තව ගොඩක් තියෙනවා. මට තව ටයිප් කරන්න, බැහැ.අත රිදෙනවා. මෙතනින් නවතිනවා ඒක නිසා. තවත් පට්ට film එකක් අරන් ලඟදිම එන්නම්එහෙනම්..ජය වේවා !!! 

7 - Assassins (2013) on IMDb

 

 

842 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

EF30D92D6854782837CEFE295337934E1832F825

1.90 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

69FFF3498D08F7157C97A741BD809AC20B45ABC2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,981 downloadsDownload 7-Assassins-2013.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරිඳු උදයංග

Subtitles

1,981 downloadsDownload Subtitles67 KB

70 comments

  1. මධුසංක නියෝමාල්

    ගින්දර වගේ ෆිල්ම් එකක් නේ.අනිව බලනමයි.

    1. Tharindu Perera

      thanks sahoo....

  2. ගයාන් රූකාන්ත (ජෝනා )

    මළත් අදම මේක බලනවා බලනවාමයි
    තැන්ක්ස් කොල්ලෝ ඔන්න ගත්තා
    සබට තුති ජය වේවා!

    1. Tharindu Perera

      thanks sahoo...

  3. dinushan

    bro maru film 1 k ela ela [The Starving Games (2013] film 1 ta sub dandako plz maru joke film 1k

    1. Tharindu Perera

      thanks sahoo...

  4. akila

    thankssss

    1. Tharindu Perera

      thanks sahoo...

  5. udara

    bohoma pin :)

    1. Tharindu Perera

      thanks sahoo..

  6. ganidu

    තෑන්ක්ස් වේවා!!!

    1. Tharindu Perera

      thanks sahoo...

  7. yasomal

    bohoma pin :D

    1. Tharindu Perera

      thanks sahoo.....

  8. චතුර මදුසංක

    නියමයි,මට මේක ඊයේ නෙට් එකෙදි හම්බවුනා.
    මම ඒත් බැලුවා ඇයි මේක තාම කවුරුත් දීලා නැත්තේ කියලා,
    මෙන්න බොලේ අද දීලා,
    නියමයි,ඔන්න ගත්තා,
    ස්තුතිවන්ත වෙනවා.

    1. Tharindu Perera

      thankss bnn.....

  9. නලින්

    ස්තුතියි තරිදු සහෝ පට්ටෙට මහාන්සිවෙලා තියෙන පාටයි.!

    එළ එළ ජය වේවා!

    1. Tharindu Perera

      thanks sahoo....

  10. was

    බොහොම තුති සහෝ!

    1. Tharindu Perera

      thanks sahoo...

  11. ccnp

    Thanks

    1. Tharindu Perera

      thanks sahoo...

  12. vee

    maxxxa machan

    1. Tharindu Perera

      thanks sahoo...

  13. bee

    ela ela tnx

    1. Tharindu Perera

      thanks sahoo...

  14. සඳරු

    නියම film එකක්

    1. Tharindu Perera

      thanks sahoo...

  15. Ishara

    meka denakan balagena hitiye.
    hoda welawata baluwe na.
    Godak thanks bro. :D

    1. Tharindu Perera

      elazz..bnn..thanks bnn..

  16. kesh

    godak hoda uthsahayak.gdak satutui Chinese film ekak upasirasi ganwima gana.twawt me wage films wlaata subtitles denna kiyala illanwa.congrats to u!!

    1. Tharindu Perera

      thanks machann.....thankss...

    2. keshi

      tharindu tawa gdakma lassana Chinese tv series ekak tiyanwa emo zai shen bian(恶魔在身边)kiyala.ekata sub denna puluwan unot mama hitanwa yaluwo gdak kemati wevi kiyala.

    3. fatta vagee sahootharindu

      Mata dan download karanna eva nathi hinda oya tv series eka download karanna hadannee...mn balala velavak thibuna gamanma anivama dennamm sahoo...thanks kivvataaa...

    4. Tharindu perera

      Ratinuth thiyenavaa hodataa...daanma balanava palaveni epiya kohomahari...

    5. keshi

      great! eke English name eka the devil beside you.chinese eka nethnam eka hoyala balanna. Xiao shidai (小时代)kiyana film ekat hodai.free welawata try karala balanna.good luck bro :)

    6. Tharindu perera

      Elazz

  17. jack

    පට්ටයි සහෝ.
    ස්තුතියි උපසිරැසියට.....

    1. Tharindu perera

      Thanks machann....

  18. “චූටී මල්ලි”

    එලස්
    පහරක් වගෙ
    සබට තුති
    ඔබට ජය.......

    1. Tharindu perera

      Thanks sahoo.....

  19. ලක්ෂාන්

    එළ මචන්... දිගටම මේවගේ පට්ට ෆිල්ම්වලට සබ් දීපන්....

    1. Tharindu perera

      Thanks machann....

  20. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. Tharindu perera

      Thanks sahoo..

  21. Sanjaya

    Patta Saho...thankzz

    1. Tharindu perera

      Thanks sahoo...

  22. mudiya / මුදියා

    මරු මරු.
    ලස්සන කතාවක් වගේ.
    අනිව බලනව.
    නියමයි තරිඳුවෝ.
    ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!

    1. Tharindu perera

      Thanks sahooo..

  23. chandima

    niyamai thaz... sub akata sthuti... degatama ona....ada balanawa aniwa

    1. Tharindu perera

      Thanks machan.....

  24. Tharindu

    Thanx saho

    1. Tharindu perera

      Thanks machannn...

  25. දර්ශන හර්ෂ කුමාර

    එල එල මචන්...මේක බාගන්න දැම්මා...ජය වේවා!! :P

    1. Tharindu perera

      Thanks sahooo..

  26. rohan

    wooow... ela.

    1. Tharindu perera

      Thanks machannn......

  27. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. ජය෴෴ :P :P

    1. Tharindu Perera

      thanks roili aiyaaaa........

  28. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

    1. Tharindu perera

      Thanks sahoo...

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.හොඳ කොපියක් ආවම ගන්නවා.

    1. Tharindu perera

      Thanks sahoo....

  30. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    1. Tharindu Perera

      thanks macahnn.....

  31. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :D ජය

  32. Thilina

    බොහොම ස්තුතියි...

  33. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  34. සදීෂ් රවිදු

    සබට තුති සහෝ....!
    ජය.....!!!

  35. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!