Watch Trailer

7 Days in Entebbe (2018) Sinhala Subtitle | ලොව සාර්ථකම මුදවා ගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

1976 වසරේ ඊශ්‍රායල් හමුදාවන් ලෝකේ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කරනවා ඊට පස්සේ 2018 දි හොලිවුඩ් වලින් ඒ ගැන සිනමාපටයක් නිර්මාණය වෙනව. සිනමා ශාලවකින් ඒක නරඹන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ සේවය කරපු වෛද්‍ය, ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න මහත්තයා තමන්ගේ ෆේස්බුක් එකේ මෙන්න…

1976 වසරේ ඊශ්‍රායල් හමුදාවන් ලෝකේ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කරනවා ඊට පස්සේ 2018 දි හොලිවුඩ් වලින් ඒ ගැන සිනමාපටයක් නිර්මාණය වෙනව. සිනමා ශාලවකින් ඒක නරඹන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ සේවය කරපු වෛද්‍ය, ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න  මහත්තයා තමන්ගේ ෆේස්බුක් එකේ මෙන්න මේ වගේ සටහනක් දානවා. ඉතිං ඒ සටහන මං එතුමාගෙත් අවසර ඇතුව උපුටාගෙන මෙතන පළකරනවා.

“1976 ජූලි 03 දින ප.ව. 11.00 ට C – 130 ගුවන්යානා 4 ක නැගුනු ඊශ්‍රායෙල් ‘සයරෙට් මට්කල්’ කොමාන්ඩෝ බලකායේ සෙබළුන් 100 ක් ටෙල් අවිව්හි බෙන්ගූරියන් ගුවන් තොටුපලෙන් ගුවන්ගතවූයේ කි.මී 3500 ක් දුරින් පිහිටි උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොල වෙත කොමාන්ඩෝ මෙහෙයුමක් සඳහා පිටත්වීමට.ඔවුන්ට පැවරී තිබුනු වගකීම වූයේ 1976 ජූනි 26 දින පලස්තීන විමුක්ති සටන්කාමීන් විසින් පැහැරගෙන තිබුණු ප්‍රංශ ගුවන් සේවයට අයත් ගුවන් යානයෙහි සිටි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමයි. මේ වික්‍රමාන්විත මෙහෙයුමට අණදුන්නෙ වත්මන් ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අයියා යෝනි නෙතන්යාහු මේ මෙහෙයුමේදී දිවිපිදුවා. කෙසේවුවත් මේ මෙහෙයුම ලෝක යුද ඉතිහාසයේ මෙවැනි පන්නයේ සාර්ථකම මෙහෙයුමයි. ප්‍රාණ ඇපකරුවන් 106 දෙනෙකු අතරින් 103 දෙනෙකු බේරාගැනුනු අතර එයින් 10 දෙනෙක් තුවාල ලැබුවාමෙන්ම උගන්ඩා ගුවන් හමුදාවේ බාගයකට ආසන්න ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා. අප්‍රියෙල් 24 – 25 දිනවල ටෙහෙරානයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඇමරිකානුවන් මුදාගැනීමට සිදුකල මේ මාදිලීයේ ‘ඊගල් ක්ලෝව්’ මෙහෙයුම මුළුමනින්ම අසාර්ථක වූවා. එම මෙහෙයුම ක්‍රියාත්මක කලේ ඇමරිකන් හමුදාවේ Delta Force සුපිරි බලකායයි. එහි ප්‍රථිඵළයක් ලෙස ඊළඟ ජනාධිපතිවරණයෙන් ජිමී කාටර් පරාජය වන්නට පවා හේතුවුනා. යුදෙව්වන් ආශීර්වාදලත් ජාතිය යයි කියන්නේ මේ නිසාම වියයුතුය. ඔවුන් නම් වානේවන් ශක්තිමත් මිනිසුන්ය. කොහොම වුණත් “ඔපරේශන් තන්ඩර්බෝල්ට්”, වික්‍රමාන්විත ක්‍රියා සම්බන්ද උනන්දුවන අය විසින් දැනගතයුතුම එයිතිහාසික සිදුවීමක්. මේ සම්බන්දව නිශ්පාදනය කර ඇති චිත්‍රපට ගනනාවක්ම මා නරඹා තිබෙනවා. අළුත්ම චිත්‍රපටය 7 DAYS IN ENTEBBE නමින් දැන් නිකුත්වී තිබෙනවා. ඉදිරියේ ඇතිවිය හැකි තත්වයන් කෙසේදැයි වඩාත් ආසන්න ලෙස නිශ්චය කරමින් පොදු අරමුණක් ඉටුකරගැනීම සඳහා ඇතිකල සැළසුමකට අනුව ආදර්ශයෙන් පෙරමුණ ගත් නායකයෙක් සමග කණ්ඩායම් හැඟීමෙන්, අකලංක ආත්ම විශ්වාසයෙන් කැපවන පිරිසකට ‘කල නොහැක්කක් නොමැත’ යන්න පසක් කරවන සිදුවීමක් මෙය.”

 

එම සිදුවීම සිහිවීම වෙනුවෙනුත්, යෝනි නෙතන්යාහු වෙනුවෙනුත් මගී පර්යන්තයේ තබා ඇති සිහිවටනය

ඉතිං බුකියේ උඩට පහලට යන අතරේ මම ඔය සටහන දැකල මේ ෆිල්ම් එක ගැන තව ටිකක් හොයල බලනකොට ඒ මෙහෙයුම ගැන සෑහෙන ආසාවක් ඇතිවෙනවා. ඒ ආසාව තමා ඉතිං අද මේ විදියට සිංහල උපසිරසි එක්ක ඔයාලට අරගෙන එන්නේ මේ විදියට. ඉතිං මේ ෆිල්ම් එක රුගත කරලා තියෙන්නේ ලුකා සහ මෝල්ටා කියන රටවල් දෙකේ. ඉතිං 2016 දි මේකේ ර්ශනය රුගත කරන තැනට ලඟින් තමයි හයිජැක් කරපු ලිබියානු යානය ගොඩ බාල තියෙන්නේ. ඉතිං මේකේ අධ්‍යක්ෂණය José Padilha, ඉතිං මේකට ලැබෙන imdb අගය 5.8ක්. මේක ඇවිල්ලා ඊශ්‍රායලය උත්කර්ෂයට නංවන ෆිල්ම් එකක් නිසා මං හිතන්නේ ලොවපුරා ඉන්න ඊශ්‍රායල් විරෝධීන් මේකේ අගය අඩුවෙන විදියට වැඩ කරලා තියනවා කියලයි. ඉතිං කොහොම උනත් එහෙනම් ඔන්න සත්‍ය කතාවක් රැගත් තවත් පට්ට මුවියක් ඔබට බාරයි. ද්විත්ව ශතකයෙන් මුණගැහෙමු 😀

 ” I’m trying to learn the lessons of the past
but not to make speeches about the past “
‘මම අතීතයෙන් පාඩම් ඉගෙනගන්න උත්සාහ කරනව මිසක්
අතීතය ගැන කතා පවත්වන්නේ නැහැ’

~ Yitzhak Rabin ~ 
(ඊශ්‍රායලයෙ ඉපදුන පළමු  ඊශ්‍රායල් අගමැති)

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / BR පිටපත් සඳහා ලබා දි ඇත.

18,025 downloadsDownload 7.Days_.in_.Entebbe.2018.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,025 downloadsDownload Subtitles86 KB

109 comments

  1. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  2. Helili Hemamali

    සෑහෙන වටින ලිපියක්. අනිවාර්‍යෙන් බලනවා වෙලාවක් ලැබුන ගමන්. ද්විත්ව ශතකෙට ආසිරි පතන්න අපි හැමෝම බලන් ඉන්නවා. ආසිරි!

  3. Bobby

    Thank you very much friend

  4. dimal

    ස්තූතියි සහෝ..!``

  5. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi saho sub eka. download karanna gihin aye one na kiyala hithala inna welawaka thamai sub eka dakke. wisthare baladdi aye download karanna hithuna. 200 weni sub eka karanna jaya wewa

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brother. me operation gena ahala tiyanawaa. Balanna watin movie ekak... Jaya wewa...

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. මෙහෙම ෆිලුමක්නම් මගහැරුන බෑ. BR එකක් එනකම් බලන්න හිතෙන්නෙත් නෑ. BR එකක් ආවම අප්ඩේට් එකක් දෙන්න සහෝ.. ජය වේවා!

  8. subodha

    Thanks bro

  9. Bandaramudiyansi

    අර ඇස් අන්ද වගේ කෙල්ලගෙ සින් එක ඉයේ රැ බලළා ඉවර උනා විතරයි ... එක මරු ෆිලුම. ඔන්න අපි මෙකත් සෙව් කරගන්නව.ඔයාගෙ එව කොහොම අතාරින්නද

  10. කැලුම් ගුණසේකර

    බොහොම ස්තූතියි විමා සහෝ උපසිරැසියට.

  11. malith

    Ela ela

  12. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතුයි..

  13. Prabashjayawardane

    mata me kathawa mage thaththi meeta kaalekata kalin kiyala thibba. ithin dan mama lasthi e story eka balanna.thanks broo.....

  14. James DC

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට...

  15. Hashan

    bohoma sthuthi mcn sub ekata

  16. lahiru1991

    thanks..

  17. Nirosh C

    ස්තුතියි විමා.ජයවේවා

  18. indika priyadarshana

    tz machoo

  19. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ...

  20. Piumi ann

    මමත් මරම ආසයි මේ වගේ කතා වලට මර වටිනවා. අනික මම පුද්ගලිකවම ඊශ්‍රායල් වලට කමතී මම ආස කරන රටක්,,, ඔයාගේ මහන්සියට අපේ වචන මදී සහෝ එත් වචනේකින් ස්තුතිය දේනව අරෙන්න වෙන දෙයක් නෑ නේ බ්‍රෝ. ඔයල කරන කපකිරීමට අපි මෙහෙමවත් දෙයක් කරේ නත්තං අපෙන් අති වඩෙ ම්ක්ඩ නේද .. thankzzzzzz.....

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. futureomega

    thanks

  23. Nilush Angana

    Sub ekata thanx

  24. Kanchaka

    Thanks bro

  25. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  26. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  27. Sanath Indika

    ඇත්තටම මමත් ආස කරන රටක් තමයි ඊශ්‍රායල් කියන්නේ. ලෝකයේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න මොනවා වුනත් තමන්ගේ ජාතියට රටට තැන දෙන රටක් තමයි ඔක.
    ලංකාව වගේ දේශපාලනයට යට වෙලා නෑ.
    මේ සබැදිව මම ගොඩක් විස්තර කියවල තියෙනවා.

    ඇත්තටම බොහොම ස්තූතියි සහෝ උපසිරසියට.

  28. Thisal

    ස්තූතියි

  29. prasakr

    ජය වේවා

  30. kkasthurisinghe

    elama....

  31. Vihanga sathsara

    sub ekata thankss machi

  32. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  33. Suranjan

    Thanks machan.........jayawewa........!

  34. Bandara 1976

    ඊශ්‍රායල් කියන්නේ ලෝකයේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න දෙවන ලෝක යුද්ධයෙන් පීඩා විද යුදෙව් ජාතියක් ලෙස නැගී සිට1948 ඊශ්‍රායලය නැමති රාජ්‍ය බිහිකල විශිෂ්ඨ ජාතියක්. අපේ ගුවන් හමුදාව සතු කෆීර්(Kfir) යානයත් හැදුවෙ මේ ගොල්ලොම තමයි.

    ලොව ප්‍රබලම ඔත්තු සේවාවලින් එකක් වන ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය පදනම් වූ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කල, සුපිරි චිත්‍රපටයක් නරබන්න ආරාධනා කරනවා
    https://www.baiscope.lk/munich-2005-with-sinhala-subtitles/

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ .

    1. විමා

      රොයිලි අයියා දුන්න ගමන් මේක බැලුවා
      මේකත් පට්ට :D

  35. .comDevinda

    උපසිරැසියට උපසිරැසියට ස්තුතියි ස්තූතියි

  36. Chami.S

    Thanks..
    Good Luck..

  37. dedunu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා…...

  38. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. wnrodrigo

    Good work friend, Thanks!

  41. kodagoda

    tnx sahoo tawat supiriyak

  42. Sandeepmadushan

    Elah sub eka

  43. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  44. TharakaWAS

    Ela,Ela,Subata Thanks Saho...
    Jaya Wewa...!!!

  45. gdthanuja

    Thanks. ...

  46. iDinesh

    Thanks

  47. HARSHANA9211

    Thanks...

  48. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  49. Sisith

    Thanks bro....

  50. MudithaDissanayaka

    thanks broo sub akata .kopamana wedarajakari mada uwada sub dena obalata pin.

Load more comments