Watch Trailer

A Cinderella Story (2004) | චැට් කරන සින්ඩරෙල්ලා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමදාම සබ් ගත්ත මාත් සයිට් එකට සබ් දාන්න පටන් ගත්තා. මේ මගේ පළමු සබ් කිරිමනේ. අඩුපාඩු එහෙම ඇති. මම සබ් කරන්න තෝර ගත්තේ imba 5.8 වැනි අගයක් අරන් තියෙන A Cinderella Story (2004) කියන සලරැවයි. මම පොඩි කාලේ බලපු ලස්සනම කතාවක්. මේකේ ප්‍රධාන චරිතය වෙන සැම් ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය ගායිකා…

A Cinderella Story (2004)
ඔන්න එහෙනම් හැමදාම සබ් ගත්ත මාත් සයිට් එකට සබ් දාන්න පටන් ගත්තා. මේ මගේ පළමු සබ් කිරිමනේ. අඩුපාඩු එහෙම ඇති. මම සබ් කරන්න තෝර ගත්තේ imba 5.8 වැනි අගයක් අරන් තියෙන A Cinderella Story (2004) කියන සලරැවයි. මම පොඩි කාලේ බලපු ලස්සනම කතාවක්. මේකේ ප්‍රධාන චරිතය වෙන සැම් ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය ගායිකා Hilary Duff වගේම අනෙකුත් චරිත සඳහා Chad Michael Murray, Jennifer Coolidge, Dan Byrd දායකත්වය දක්වනවා. ඇත්තටම මේක ලස්සනම ලස්සන හිනා යන කෑලි එහෙම තියෙන ෆිල්ම් එකක්.

දැන් ෆිල්ම් එක ගැන කිව්වා ඇතිනේ දැන් කතාව දිහාට හැරෙමුකෝ…. සැම් නැත්තම් සමන්තා කියන්නේ දෙමාපියන් දෙන්නම අහිමි උණ එයාගේ විකාර කුඩම්මයි මහ මෝඩ ගොබ්බ මෙලෝ දෙයක් බැරි ඥාති සහෝදරියෝ දෙන්නයි එක්ක ජිවත් වෙන ගෑනු ළමයෙක්.. කුඩම්මලා එක්ක ජිවත් වෙන එකේ අමාරැව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් සැම්ටත් එයාගේ කුඩම්මා වැඩකාරියෙක් විදිහට තමා සැලකුවේ… ඉතින් ඔය අතරේ සැම්ට ඉන්ටර්නෙට් එකෙන් Normad කියලා කොල්ලෙක් එක්ක චැට් කරලා සැම් එයාලගේ පාසලේ නැටුම් උත්සවේකදි ඒ කොල්ලව හම්බෙනවා. බලන් යනකොට මේ කොල්ලා තමා පාසලේ හැම කෙල්ලගෙම හින කුමාරයා…

ඉතින් සැම්ට එයාගේ හින කුමාරයා හම්බවෙයිද? නපුරැ කුඩම්මට අන්තිමේදි මොකද වෙන්නේ කියලා එහෙම දැන ගන්න ඕනේ නම් ඔයාලා මේ් ෆිල්ම් එක බලන්නම ඕනේ අනිවර්යෙන්ම බලන්න ඕනේ කතාවක් හොඳම දේ මේක කම්මැලි නැහැ…

මම ලියන්න ඒ තරම් දක්ෂ කෙනෙක් නෙමේ යාළුවනේ ඒ නිසා සබ් වල අඩුපාඩු තිබ්බොත් ඒවාටත් සමාවෙන්න කියලා කියෙන ගමන් ෆිල්ම් එක බා ගන්න කියලා අාරාධනා කරන ගමන් මම සමු ගන්නවා.. නැවතත් වෙනස් සලරැවකින් හමු වෙන්නම්කෝ………… 🙂

A Cinderella Story (2004) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

0f4348633d8e9fd27577e52cd954297a2e42e6d4 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,785 downloadsDownload 201508201105baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/LakshikaE.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂිකා එරන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂිකා එරන්දි

Subtitles

1,785 downloadsDownload Subtitles46 KB

28 comments

  1. ප්‍රණීත් රණසිංහ (PCR)

    හ්ම්ම්ම්.... ආදර කතාවක්.
    කතාව දැකපු ගමන් මම හිතුවා අපේ කවුරුහරි ස්ත්‍රී පාර්ශවේ කවුරුහරි වෙන්න ඇති කියලා.
    හිතුවත් වගේ එහෙම තමයි. :)

    ඒ වගේම අලුතෙන් බයිස්කෝප් වලට එකතු වෙන කෙනෙක්.
    මුලදී කාගෙත් අඩුපාඩු තියෙනවා තමයි.
    ඒ වුනත් උපසිරැසියට ස්තුතියි.
    අඩුපාඩු අඩුවෙන්න කියලා දිගටම උපසිරැසි දෙමු.

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    1. lakshika

      Thnks praneeth ayya...

  2. Nadeera Mystry Frodo

    ඉස්කෝතුයි සබ් එකට...

    1. lakshika

  3. L.C

    පළමු උපසිරසට සුභපැතුම්...
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
    දිගටම සබ් කරමු!!!
    ජය...

    1. lakshika

      Thnx saho

  4. “චූටී මල්ලි”

    elz

  5. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    1. lakshika

      Thnxxx saho

  6. achi

    ස්තූති!!!
    පළමු උපසිරැසියට සුබ පැතුම්!!!
    දිගටම දෙමු... ජය!!!

    1. lakshika

      Thnxxx ayya

  7. Kulanjana Maduranga

    G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks LAKSHIKA Sis.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa.......

  8. Dhanushka

    Thanks!!!!!!!!!!!!!!!!!!!

  9. Nirosh

    Thanks brooo...
    Adupadu thibunata kamak ne machooo.. Api agaya karanne uthsahaya witharai. Thawath digitama sub denna shakthiya ha dairaya lebewai aka hithin prarthana karanawa. Alazzzzzz...

    1. lakshika

      Thnxx sahooo... Mama bro nemei sis kenek....

  10. prabhath

    thanks

  11. තිසර නියෝ

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
    පළමු උපසිරැසියට සුබපැතුම්…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Sanj

    Thanx

  13. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
    ජය වේවා. ! :-D

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    පලමු සබට සුභ පතනවා!
    දිගටම සබ් දෙමු!
    ජයවේවා!

  16. අසිත

    ලස්සන කතාවක්.
    මම tv එකේ බැලුවා.
    ජය වේවා!!!!

  17. Nuwan Maduranga

    niyamay sis.digatama sub karanna.subapathum magen.

  18. kasun

    thanks machan

  19. රොයිලි

    බොහොම ස්තූතියි ලක්ෂිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. chamini

    thanks sis aasama kathawak magee

  21. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  22. Rukshan37

    Ela