අපි මේ ලෝකේ ජිවත් වෙද්දී ගොඩක් අයව මුණගැහෙනව, සමහරු අපේ ජීවිතවල නවතිනකොට, තවත් අය නැවතිල ඉඳල යන්න යනව, ඒත් සමහර වෙලාවට කොච්චර ළඟ තියාගන්න ඕන උනත් සමහරුන්ට යන්න දෙන්න සිද්දවෙනව, ජීවිතය කියන්නේ යාම්-ඒම් වලින් පිරුණු තැනක්, කොටින්ම කියතොත් අපි ජීවිතයට එන්නෙත් යන්න බලාගෙනමයි. ඉතින් මේ විදියට යාම්-ඒම් ව…

අපි මේ ලෝකේ ජිවත් වෙද්දී ගොඩක් අයව මුණගැහෙනව, සමහරු අපේ ජීවිතවල නවතිනකොට, තවත් අය නැවතිල ඉඳල යන්න යනව, ඒත් සමහර වෙලාවට කොච්චර ළඟ තියාගන්න ඕන උනත් සමහරුන්ට යන්න දෙන්න සිද්දවෙනව, ජීවිතය කියන්නේ යාම්-ඒම් වලින් පිරුණු තැනක්, කොටින්ම කියතොත් අපි ජීවිතයට එන්නෙත් යන්න බලාගෙනමයි. ඉතින් මේ විදියට යාම්-ඒම් වලින් පිරුණු ලෝකයෙ අහම්බෙන් හමුවන දෙදෙනෙක් ගැන කියවෙන සිනමා පටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සිනමා රසිකයින් ගොඩක් දෙනෙක් දන්න Chris Evans (කැප්ටන් ඇමෙරිකා/ ස්ටීව් රොජර්ස්) විසින්, ඉතිං රොමෑන්ටික්, කොමඩි යන ඝනයට අයත් වන සිනමාපටය අරගෙනයි මේ විදියට නැවත වතාවක් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නෙ. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතය සඳහා දායක වෙන්නෙත් Chris Evans විසින්මයි, ප්‍රධාන නිළියගේ චරිතය සඳහා දායක වෙන්නෙ Alice Eve විසින් 2014 වසරට අයත් සිනමාපටයක් උනත් මේක නිකුත් වෙලා තියෙන්නෙ 2015 ජුලි 21 වෙනිදා, මෙහි හොඳ පිටපතක් ඇවිත් දැන් සති දෙක තුනක් වෙනව අද වෙනකොට, ඉතිං උපසිරසින් අඩක් නිමකොට තිබියදී ඉතුරු කොටස සම්පුර්ණ කරදුන් ගයේෂා සත්සරණී සොයුරියට බොහොම ස්තුතියි කියල කියන ගමන් කතාව දිහාවට හැරෙමු.
නිව්යෝක් වල ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රියපලේදී තරුණ ගැහැණු ලමෙක්ට බොස්ටන් වලට යන්න තියන අන්තිම කෝච්චිය මගහැරෙනව, අතේ තියෙන්නේ ගත්තු ටිකක් එකයි කැඩුණු ෆෝන් එකයි විතරයි, පස්සෙන්දා උදේ වෙනකොට තමන්ගේ සැමිය ගෙදර එනව, එයා එන්න කලින් ඇය ගෙදර ගිහින් තියෙන්න ඕන, එහෙම නොතිබුනොත් විවාහ ජිවිතේ අවසානය සටහන් වෙන්න පුළුවන්. ඒත් දැන් කොහෙත්ම ගෙදර යාගන්න විදියක් නැහැ, ඔය අතරවාරයේදී මේ තරුණ ගැහැණු ළමයට උදව් කරන්න එක අමුත්තෙක් එනව, උදව් කරන්න ආවට එයාගේ අතේ තියෙන්නෙත් ඩොලර් 80ක් විතරයි, බොස්ටන් වලට කුලී රථයක යන්නත් ඒ මුදල ප්‍රමාණවත් නැහැ, ඔහු ඇවිත් ඉන්නෙත් යම් අරමුණක් හිතේ තියාගෙන, එයත් නියෝර්ක් වලට අමුත්තෙක්, එයානම් අතරමං වෙලා නැහැ ඒත් එයාගේ හිත අතරමං වෙලා ඊළගට සිද්දවෙන දේට මුහුණ දෙනවද නැද්ද කියල.. ඉතිං ඔය විදියට පටන් ගන්න මේ නන්නාදුනන දෙන්නගෙ කතාව කොහොමද සිද්දවෙන්නෙ කියල දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලලම දැනගන්න පුළුවන්, තවත් උපසිරසකින් නැවත හමුවෙමු. ජය!
“If someone sticks by your side through your worst times,
they are the one who deserves to be with you through your best times”
701 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
92A69FBB5E263F6E49AC1026079B3D0F2B0335241.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න
C1BEC641EC8792EA2554FCEC13F55F242665DE02 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,558 downloadsDownload Before-We-Go-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” හා “ගයේෂා සත්සරණි” සොහොයුරාට සහ සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
35 comments
අදිත ප්‍රවීන්
tharindu
බොහෝම ස්තුතියි කොල්ලෝ උපසිරැසියට….
මමත් කතාව බාගත්තා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.prabhath
thanks
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
sandaruwan rgss
ෆිල්ම් 1 ක් කොටස් 4 කට තියනකොට සබ් පයිල් 3 දාන්නෙ කොහොමද?
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි විමා & ගයේශා යන දෙන්නම.
සිංහල උපසිරැසියට දෙදෙනාටම ගොඩාක් ස්තූතියි
විමා අයියා මේක වොචින් කියලා දාලා දැන් සති කිහිපයක් වෙනවා නේ
කමක් නෑ, කොහොමහරි සබ් දුන්නා නේ
මේ ෆිලුම නම් අනිවා බලන්න ඕනේ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය දෙදෙනාටම ලැබේවා !!
ජයෙන් ජයම වේවා !!!ඉසු ඩිපි (Isu DP)
දැන් දැන් විමාත් කරන්නෙම Love Story විතරයි, හ්ම් හ්ම්.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි දෙන්නටම.. ;-)
ජය වේවා. ! :-DMAyura
niyamayi niyamayi me ganna gaman. mata set me type nam
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝටයි සිස්ටයි!
ජයවේවා!Chami
Thank you very much...
Janaka
Thanks machan bt mata hitenne trailer eka wena film ekaka ekak poddak chek karanna
achi
ස්තූති දෙන්නටම!!!
ජය!!!නලින්
විමාටත් ගයේෂා නංගිටත් ස්තුතියි මේ ලස්සන කතාව අපිට ගෙනාවට
ජය වේවා!sameera
thanx saho.. kathawa aniwa balanawa..
“චූටී මල්ලි”
tnxx VIMAA
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
gannei bn...?
ශාන් විමුක්ති [විමා]
ෆයිට් බයිට් නෑ
කතාව පමණි
රොයිලි
බොහොම ස්තූතියි ජෝඩුවටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naween
කතාව ඒළ වගේ
සබ් ඒකට බොහොම තැන්ක්ස් සහෝ ..
ඔබට ජය ...!sampath
mage tab ekata sinhala sub download karata file eka open wenne na..... mokada aaa
Anymouse
Thanks Bro ..
සමන් ප්‍රසාද් [පූසා]
"අපි මේ ලෝකේ ජිවත් වෙද්දී ගොඩක් අයව මුණගැහෙනව, සමහරු අපේ ජීවිතවල නවතිනකොට, තවත් අය නැවතිල ඉඳල යන්න යනව, ඒත් සමහර වෙලාවට කොච්චර ළඟ තියාගන්න ඕන උනත් සමහරුන්ට යන්න දෙන්න සිද්දවෙනව,"
:/ අයි නෝ දැට් ෆීලින් බ්‍රෝ... :3
බලන්නම්කො වෙලාවක් හම්බුනාම බොගෙ මේ හුචක්කුව... :P
ආ... මේ අර මාව බොලොක් කොරපු නගා නේද බොට හෙල්ප් කොරලා තියෙන්නෙ... :v :v
ඒකත් ජය සිරි මංගලම් කිවුවලු ඈ... :3
මේකත් ඉතින් කට කැඩිච්ච කොමෙන්ටුවක් තමා... :D
She knows what I mean... :3
ජය වේවා විමා...!!! ඒ වගේම මාව බ්ලොක් කොරපු සහෝදරියටත් ජය වේවා... :3
දෙන්න තව සබක් ගේමු ඈ... :3Thisara Neo
thanks
Arjuna Vidanagama
ekko meke dala thiyena 4to eka waradi nathnam deela thiyena trailer eka waradi..
deela thiyena 4to eke trailer eka thamai meka.sub karala thiyenne mona film ekatada danne na neda??Ashan Vimukthi
බොහොම ස්තුතියි සහෝ වැරැද්ද පෙන්නලා දුන්නට
වැරදි ට්‍රේලර් එකක් තමයි වැටිල තියෙන්නේ
sammani
Good job gyesha and u also ashan aiya. Thanks for giving this.
kanchana
dennatama thuthi ....
Sachi
hey plz I wont to this movie also plz budy
[[Me Before You 2016]]Amalka Himeshan
සබ් එකට ස්තූතියි යාලුවනේ මාත් බාන්න දැම්ම
Lushan
Before midnight ekata sub eka dennako...
ceylowood
yes
thanks bro
MAALnath
Thanks ..................good luck ........................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි විමා අයියා !
ඔයා කියපු නිසාම කලින්ම ෆිලුම බැලුවා.
මම හිතුවා ඉක්මනටම සබත් දෙයි කියලා.
බොහොම ස්තුතියි සබට.
එල :D