Watch Trailer

A martfüi rém (2016) AKA Strangled Sinhala Subtitles | නොකල වරදකට සිරගතවීම… [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන්… මේ පාර මම ගෙනාවේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මානය කරපු හන්ගේරියානු චිත්‍රපටයක්.. 2016 අවුරුද්දේ නිකුත් උන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.2 ක් වගේ හොද අගයක් තියනවා.ඒ වගේම ගූගල් පරිශීලකයන්ගේ 90%ක කැමැත්ත පලකිරීමක් ලැබිලා තියනවා.. හොදම චිත්‍රපටය,හොදම සහාය නලුවා,හොදම සංගීත අධ්‍යක්ශනය ඇතුලුව සම්…

ආයුබෝවන්… මේ පාර මම ගෙනාවේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මානය කරපු හන්ගේරියානු චිත්‍රපටයක්.. 2016 අවුරුද්දේ නිකුත් උන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.2 ක් වගේ හොද අගයක් තියනවා.ඒ වගේම ගූගල් පරිශීලකයන්ගේ 90%ක කැමැත්ත පලකිරීමක් ලැබිලා තියනවා.. හොදම චිත්‍රපටය,හොදම සහාය නලුවා,හොදම සංගීත අධ්‍යක්ශනය ඇතුලුව සම්මාන 5ක් විතර මේ චිත්‍රපටය ලැබිලා තියනවා.. මේ චිත්‍රපටය අර්පාඩ් සොප්සිට්ස් ගේ අධ්‍යක්ශනයක්…

කතාව ගැන කියනවා නම් හන්ගේරියාවේ තියන පුංචි නගරෙක 60 දශකේ සිදුවෙච්ච සත්‍ය සිදුවීමක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ..මේ නගරේ සපත්තු කම්හලහක වැඩ කරන තරුණියක් දුෂණය කර මරා දැමීමේ වරදට ආකෝස් රේටි කියන අහිංසක මනුස්සයා හිරගත කරනවා.. නමුත් මේ විදියේ මිනිමැරුම් සිද්ධ වෙන එක එතනින් නවතින්නේ නෑ.ඊට අවුරුදු දෙකකට පස්සේ මේ විදියටම ඝාතනයක් සිද්ධ වෙනවා.නමුත් විමර්ශන නිලධාරින් ඒ සිදුවීම සියදිවි නසා ගැනීමක් විදියට සදහන් කරනවා.

මේ දේවල් මෙහෙම සිද්ධ වෙද්දි නගරයට එන අලුත් රහස් පරීක්ශක සොල්ටාන් නිසා මිනීමැරුම් ගැන කෙරෙන විමර්ශන අලුත් මානයකට යොමු වෙනවා.එතකොට තමයි එලිවෙන්නේ ආකෝස් රේටි හිරේ ගියේ පරීක්ශනය මෙහෙයවපු නිලධාරීන්ගේ බලපෑම නිසා කියලා.මේක එලිවේවි කියන බයට මුලින් පරීක්ශනය මෙහෙයවපු නිලධාරින් සොල්ටාන්ට බලපෑම් කරනවා පරීක්ශනය නවත්වන්න කියලා.නමුත් සොල්ටාන් දක්ශ විදියට මේ සිද්ධි එකිනෙකෙට ගලපලා මීනී මරුවා පස්සෙ යනවා.. කවුද මේවා පිටිපස්සේ ඉන්න දාම ඝාතකයා? ආකෝස් රේටිට පුලුවන් වේවිද නිදහස් වෙන්න? ඒවට උත්තර ‍ෆිල්ම් එක ඇතුලේ තියනවා..

මේක පැය 2ක් පුරා කුතුහලයත් එක්ක බලන්න පුලුවන් සංවේදි චිත්‍රපටියක් කිව්වොත් නිවැරදි. මේක වඩාත්ම සුදුසු 18ට වැඩි අයට විතරයි කියල මතක තියාගන්න.. වැරදි ඇත්නම් සමාවෙන්න……

♥ අපරාධයක් කරලා කවදාවත් නීතියෙන් වසන් වෙලා ඉන්න බෑ..ඒ වගේම ඇත්ත කවද හරි එලියට එනවා. ගිහින් එන්නම් ♥

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

5,640 downloadsDownload Strangled-2016.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/thilina-sandaruwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,640 downloadsDownload Subtitles36 KB

39 comments

  1. Bandaramudiyansi

    Thank...

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekataaaa..

  3. lahirup91

    gd work broo,,..

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Panther

    Niyamai thanz sub akata

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Kaveen Gayath

    Thanks for sub digata sub demu

  9. upulcmiller

    ela bro. thanks sub ekata. well done !

  10. AsithaDilruwan

    ela ela thanks

    1. AsithaDilruwan

      අපිට මේ වගේ වෙනත් භාෂා චිත්‍රපටත් ලබාදෙන එකට ගොඩක් පින්

  11. barthelotp

    අද බැලුවා thanks sub වලට එක දිගටම බලන්න පුලුවන් මූවි එකක්. ඒ වගේම භාෂාව ප්‍රශ්නයක් වුනේ නෑ. සබ් එච්චරටම හොදින් තිබුනා.

  12. prabasha

    Not found erro ekak enawane aye බාගන්න ne සබ

  13. malith

    Ela ela

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. siyath dasanayaka

    Thank you very much!

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Suneetha h

    Supiri.puluwannam .hindi haseena pakar ake sub aka denna

  18. Ravindu466453

    Supiri

  19. visartnadeera

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  20. cpt.price

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  21. Abhaya

    තෑන්ක්ස් සහෝ උපසිරසට

  22. jagath55

    Thanks

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තිලින සහෝ.
    ජයෙන් ජය.

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Wicki

    උපසිරැසියට බොහොම ස්තුතියි

  27. chinthaka_priyadrshana

    Thanks bro....

  28. sampath n perera

    උපසිරැසියට බොහොම ස්තුතියි

  29. Ilakmalperera

    Thank you bro

  30. ricadodamien

    Thank you Thilina brother & Baiscope team for the sub, All the BEST to the Baiscope team............

  31. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  32. Virajperera

    tnx machan ela

  33. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  34. nimal dissanayake

    ලස්සනයි, හොඳයි, රහයි!
    අපට දී ඇති මේ තිළිණයට
    තිළිණට ගොඩාක් ස්තුතියි!

  35. homiru

    thankz

  36. Gayan Chathuranga

    thanks bro

  37. Rukshan37

    Ela